රනිල්ගෙ නොපෙනෙනුන සංවර්ධනය

GreenLion

Member
Jul 25, 2012
155
16
0
මම මෙතනට 2016 අගෝස්තුවල ගියා මගේ ඩ්‍රය්වින් ලයිෂන් එක අලුත් කරගන්න.පාන්දර පහට ඕකට අල්ලපු ඉඩමේ කාර් එක පාක් කරලා දවල් එකොලහ වෙනකොට ලයිෂන් එක අරගෙන ආවා.කාර් එක පාක් කරනකොට වාහන් තුනයි තිබ්බේ.එකොලහ වෙනකොට වාහන පන්සීයක් මගේ කාර් එක වටේ පාක් කරලා.කාර් එක ගන්න බෑ.පස්සේ ඔතන කැරකි කැරකි හිටියා.හොස්පිටල් එකක් තියා මොකක්වත් නෑ.පස්සේ බැරිම තැන ආපහු රෑදහයට ඇවිල්ලා වාහනේ අරගෙන ගියේ.
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    https://www.google.co.uk/maps/@6.82...4!1sF1yIlt7T5hBc2P4yfEuthQ!2e0!7i13312!8i6656

    මේකේ හොස්පිටල් එකක් තියෙනවද? 2016 ගූගල් මැප් එක:D

    පකෝ ගංජා උත්තර දෙන්න එපා
    ඩිප්ලෝම කම්ප්ලිට් කල නර්සලට ඩිග්‍රි එක කරන්න ඕනේ නම් ලංකාවේ රෙකමන්ඩ් ප්ලේස් 2ක් තියේ
    එකක් ඕක. අනිකේ නම නම් මතක නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආරක්ෂක අමාත්‍යංශයේ වැඩක්.... 2013 දී වැඩපටන් ගත්තේ. 2015 දී වැඩ නැවතුනා... ආයේ 2017 වගේ ඉදල තමයි පටනගත්තේ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හොස්පිටල් එක මේ ආන්ඩුවෙන් හැදුවේ.මුල් ගලක් තිබ්බට අඩුම ගානේ බවුන්ඩේෂමවත් දාලා තිබ්බේ නෑ.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    typical uneducated moron who giving the ass hole to sirikotha gay land idiots.....:rofl:
    using the uneducated word of "boundashama" instead of the foundation......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේවා පියපන් හීන්හාමි ආච්චිට... මේ බලපන් ඉතිහාසෙ....


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    20171208043508532.jpg


    KDU_20141119_09p5(1).jpg

    President Declares Open New Building for Faculty of Allied Health Sciences Teaching Hospital' at KDU
    President Mahinda Rajapaksa declared open the new building for the Faculty of Allied Health Sciences at General Sir John Kotelawala Defence University (KDU) premises at Kandawalawatte, Ratmalana today, (19th November).

    The Faculty of Medicine of the KDU is the only national military medical institution of higher education in Sri Lanka. The faculty is responsible for training and graduation of military medical students. The MBBS course is conducted by well experienced academic and medical professionals. Furthermore it will provide tertiary care facilities to the general public and service personnel while training both undergraduate and post graduate military medical students. The hospital also intends to provide 24/7 service to the public on both payment basis and without charge.

    The Poly Technologies Inc. of China will carry out the construction work of this 202 million US dollar project, which is expected to be completed in two years. This teaching hospital is being built on a 56 acre land in Werahera, and design work is being done by Design Group 5 along with Singaporean architects.

    General Sir John Kotelawala Defence University (KDU) is the only university offering graduate courses in defence studies in the South Asian region. It is also a member of the Association of Commonwealth Universities (United Kingdom).

    Secretary Defence and Urban Development Mr. Gotabaya Rajapaksa Chief of the Defence Staff, Commander of the Army, Commander of the Sri Lanka Navy, Commander of the Sri Lanka Air Force, Vice Chancellor of KDU, officials of the Ministry of Defence, senior military officers, officials of the Poly Technology Inc, of China, Officer Cadets, Local and foreign students and intellectuals were present at the occasion.

     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මම මෙතනට 2016 අගෝස්තුවල ගියා මගේ ඩ්‍රය්වින් ලයිෂන් එක අලුත් කරගන්න.පාන්දර පහට ඕකට අල්ලපු ඉඩමේ කාර් එක පාක් කරලා දවල් එකොලහ වෙනකොට ලයිෂන් එක අරගෙන ආවා.කාර් එක පාක් කරනකොට වාහන් තුනයි තිබ්බේ.එකොලහ වෙනකොට වාහන පන්සීයක් මගේ කාර් එක වටේ පාක් කරලා.කාර් එක ගන්න බෑ.පස්සේ ඔතන කැරකි කැරකි හිටියා.හොස්පිටල් එකක් තියා මොකක්වත් නෑ.පස්සේ බැරිම තැන ආපහු රෑදහයට ඇවිල්ලා වාහනේ අරගෙන ගියේ.

    32.gif



    උඹ යටට මොකුත් ඇඳලද හිටියෙ...?
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    එහෙමනම් දක්ෂින අධිවේගි මාර්ගය සහ යුද්ධය වගේ ඒවා පටන් ගත්තේ මරාගේ කාලේ නෙවෙයි.ඒ උනාට ඒවා ඉවර කරපු එකේ ක්‍රෙඩිට් එක ගියේ වෙන එවුන්ට.මේක පටන් ගත්තට මේකේ මොන ලබ්බක්වත් කරලා තිබ්බේ නෑ.හිස් ඉඩමක මුල්ගලක් විතරයි. මුල ඉදන්ම හදලා ඉවර කරේ රාජිත සේනාරත්න සහ රනිල් වික්‍රමසිංහ

    denna daws kuliya kiyak ganwda dn ne neda mkda apeth geyak tiynwa waeda weagyak krgana hadsiye.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    පොන්නයො මේක 2014ට කලින් හදපු එකක් නෙවෙයි. ඊට පස්සේ මේක හැදුවේ

    UNP හරකො මම 2015 ඔතෙන්ට යනකොට බාගයක් හදලා ඉවරයි . චීන කම්පැනි එකයින් තමා ඕක හැදුවෙ .
    :D:D