රනිල්ගෙ මුදල් අමාත්‍යාංශ ලේකම් යළි වැඩ භාර ගනී

2osama

Well-known member
  • Oct 25, 2010
    66,288
    55,325
    113
    මාලඹේ
    Nandalalta mama banapu thanak pennapan adu kulee ballige puthooo. Marila yanna one wahanekata chapoa welaa thooo wage adu kulee sakkilo nam. Ratatath barak. Higannaa
    උබ බැනපු පකක් කවුද කිව්වේ උබද අනුර කුමාර🤦

    මම කිව්වේ JVP එකේ එවුන් ඒ දවස් වල නන්දලාල් ට බැනපු එක ගැන http

    උඹ මේ අඩුකුලේ ලැට් බාස් කෙනෙක් නේ🤣🤣
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    19,097
    21,859
    113
    උබ බැනපු පකක් කවුද කිව්වේ උබද අනුර කුමාර🤦

    මම කිව්වේ JVP එකේ එවුන් ඒ දවස් වල නන්දලාල් ට බැනපු එක ගැන http

    උඹ මේ අඩුකුලේ ලැට් බාස් කෙනෙක් නේ🤣🤣
    Maaawa quote karala banapu jeppanta baninne mama unge sambandekarana lekam kiyaada pakooo hithuuwe
    Ranilge guuu kana ballaa
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,354
    6,287
    113
    ඊයේ වාහන බාරදී ගෙදර ගිය අමාත්‍යාංශ ලේකම්වරු යලි සිය පත්වීම් ලබා
    අද එම වාහනද රැගෙන පිටවයයි ...

    =================================

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපති අනුර කුමා දිසානායක මැතිතුමන් විසින් ඊයේ දින ඝෝටාබය සහ රනිල් ජනාධිපතිවරුන් යටතේ අමාත්‍යංශ වල සිටි අමාත්‍යංශ ලේකම් වරුන් නැවතත් අමාත්‍යාංශ ලේකම් වරු ලෙස පත් කොට ඇත.
    01 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා - අමාත්‍ය මණ්ඩල ලේකම්
    (හිටපු ලේකම් රනිල් ජනපතිගේ අමාත්‍ය මණ්ඩලය )

    02 කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
    (හිටපු ලේකම් වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය)"

    03 කේ.එම්.එම්. සිරිවර්ධන මහතා - මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
    (හිටපු ලේකම් මුදල් අමාත්‍යාංශය)

    04 අරුණි විජේවර්ධන මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යාංශය
    (හිටපු ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය)

    05 - ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය - අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
    (හිටපු ලේකම් කර්මාන්ත අමාත්‍යාංශය)

    06 - කේ. මහේසන් මහතා - කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය)

    07 එම්.එම්. නයිමුදීන් මහතා - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය)

    08 ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා - ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය "හිටපු ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක
    (හිටපු ලේකම් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය )

    09 පාලිත ගුණරත්න මහීපාල මහතා - සෞඛ්‍ය අමාත්‍යාංශය
    (හිටපු ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශය)

    10 ඩබ්ලිව්.පී.පී. යසරත්න මහතා - අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය)

    11 බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා - පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
    (හිටපු කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්)

    12 එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා - කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
    (හිටපු ලේකම් ධීවර අමාත්‍යාංශය)

    නව පත්වීම් ලද පැරණි අමාත්‍යාංශ ලේකම් මඬුල්ලට සුබපැතුම් !!!
     
    • Haha
    Reactions: Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,288
    55,325
    113
    මාලඹේ
    Maaawa quote karala banapu jeppanta baninne mama unge sambandekarana lekam kiyaada pakooo hithuuwe
    Ranilge guuu kana ballaa
    උබ ජෙප්පන්ට කඩේ යන්නේ කියලා මේකේ නොදන්න එකෙක් නැහැ නේ🤣🤣
    අඩු කුලේ ජේපි නියෝජිත🤦
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    16,688
    16,724
    113
    හස්තිශෛලපුර
    😍
    මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය.

    භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී දායකවත්යක් දැක් වූ ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.

    අමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් ලබා ඇත.

    සිරිවර්ධන මහතා සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය වැඩසටහන්කරණය සහ ප්‍රතිපත්ති යනාදී ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර පුහුණුකරණ වැඩසටහන් ගණනාවකට සහභාගී වී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

    - https://sinhala.adaderana.lk/news/201526

    Ponilawa path karaida Lapaya mudal amathi hatiyata?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    19,097
    21,859
    113
    උබ ජෙප්පන්ට කඩේ යන්නේ කියලා මේකේ නොදන්න එකෙක් නැහැ නේ🤣🤣
    අඩු කුලේ ජේපි නියෝජිත🤦
    Ratata hodak wenawata kade yanne ballige puthoooo. Thooo wage kulee ganika vurthiya nemei
     

    gama22

    Well-known member
  • රනිල්ගේ ?

    😍
    මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය.

    භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී දායකවත්යක් දැක් වූ ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.

    අමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් ලබා ඇත.

    සිරිවර්ධන මහතා සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය වැඩසටහන්කරණය සහ ප්‍රතිපත්ති යනාදී ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර පුහුණුකරණ වැඩසටහන් ගණනාවකට සහභාගී වී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

    - https://sinhala.adaderana.lk/news/201526
    ඒ කියන්නේ සාගර ලෙෆ්ට් ද පුතී.......... උට්ටෝ වැඩක් කරන්න පුලුවන් නිලධාරියෙක් නම් වැරදි නැත්තන් නිසි තැන තිබ්බා කියලා රෙවෙන්නේ නෑ නේ. මොකද මේකේ 5000/= කොටන උබ යන්ඩද මේක බාරගන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    50,663
    76,866
    113
    ආශ්චර්යමත් රටක
    කැම්පේන් http ගෙ ඔලුව විකාරවෙලා හොඳටම.😹

    රනිල් කරපුවම කරනව කියලා එක ත්‍රෙඩ් එකක් දානවා.
    රට විනාසයේ මාවතට ගිහින් කියල තව එකක් දානවා.

    එතකොට http රනිල් රට විනාසයෙ මාවතට ගෙනිච්ච කියලා උබලත් කියනවද? 😱😹😹😹
     
    • Haha
    Reactions: ttj and haunte

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    1,982
    113
    Matara
    ගෝටා ඉඳ්දි දාපු ලේකම්. මහබැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් දෙන්නම ඒ කාලේ දෙන්නම තමයි තාම ඉන්නේ
    මහබැංකු අධිපති ආණ්ඩුව වෙනස් උනාට ජනාධිපති ට වෙනස් කරන්න බෑලු, ගිවිසුම් ගත උන කාලය ඉවර වෙනකල් පුලුවන් ලු ඉන්න මහබැංකු අධිපති ට .... අනිත් අයගැනනම් දන්නෙ නැ ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,288
    55,325
    113
    මාලඹේ
    Ratata hodak wenawata kade yanne ballige puthoooo. Thooo wage kulee ganika vurthiya nemei
    රටට හෝදක් කියන්නේ පරණ හෝරු කියලා කියපු ඒවුන්ම ඒ තනතුරුවල ආයෙත් පත් කරන එකද http 🤮