රනිල්ගෙ හැබෑ ස්වරූපය

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල්ගෙ හැබෑ ස්වරූපය

    රනිල්ගෙ හැබෑ ස්වරූපය

    රනිල් අද පාර්ලිමෙනිතුවෙ කථාවක් කලා මහින්දගෙ ආරක්ශාව ගැන..කතාව කරල මිනිහට වඩා තේරෙන කෙනෙක්ට තව විස්තර කරන්න කියල ෆොන්සේකට කතාව බාරදුන්න..ෆොන්සේකා ටයිප් හෝ ලියන් ආපු කොල දෙක තුනක් එකදිගට කියවන්න ගත්ත මහින්දට ගෝටට බැන බැන...

    රනිල් ෆොන්සේකට කතාව බාරදුන්නෙ හිතාමතා කලින් ප්ලෑන්කරලම කියල ඒකෙන් අද ඔප්පූ උනා...ෆොන්සේකව පාර්ලිමෙන්තුවට ගත්තෙ කුලී හේවායෙක් විදිහට රනිල්ගෙ,,මහින්දට පහර දෙන්න...රනිල් කොච්චර දිය යටින් ගින්දර ගෙනියන,,කපටි,,අනුන් කොටවන කෙනෙක්ද කියල මේ සිද්දිය හොදම නිදසුනක්.සාක්කියක්..
    මේවගෙ පට්ට කපටි නූල් සූත්තරකරුවෙක් මේ අගමැතිකම ඩැහැගන්න කොච්ච්‍ර මීට වඩා දේවල් යලින් කරන්න ඇද්ද...ඉක්මනට ජනාධිවෙන්න තව මොනව නොකරයිද,,,,මේයාගෙ කැපීපෙනෙනෙ ලක්ශනය තමන් මහත්මයෙක්,,මහා පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියල පිටට පෙන්නල අනුන්ව දාල ගේම දෙන එක..හරිම හිතාගන්නවත් බැරි භයානක චරිතයක්,,
    රනිල්ගේ මේ හිතුවක්කාර සටකපට යටි උගුල් ස්වභාවය කෙතරම් බියකරුද යත්,,ඉදිරි කාලයේ ඔහු ඉහලට යන්න,,ඔහුට ඕන දේ කරන්න කාට කොහොම මොනා කරයිද කියා හිතාගන්නවත් නොහැකිය

    (මහින්ද ගෝඨා බැසිල් ඇතුලු කැල ගැන බෝහෝ විවේඑචන වෙනම කියන්නට තිබේ..හොදක් හරියට කියන්න මෑත කාලයේ කිසිම දේශාපලුවෙක් නැත )

     
    • Like
    Reactions: chalirox

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    sirawata ekanam amuma amu plan ekak kiyala matath dakka gaman teruna..minissunge prashna amataka kerenna mun aluthe prashna hadanawa..dan 15% VAT gana nemai lokuma news eka parliment eke gahapu eka...
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් ෆොන්සේකට ස්පීච් එක බාරදුන්නෙ ඒක නිකන් ඒ වෙලාවෙ නිකමට උන දෙයක් වගේ පෙන්නල,,,:Dෆෝන්සේක කොලේ බලන් පලන්න ගත්ත කියහන්කෝ...:lol:
    රනිලගෙ කට්ට කම මාරයි,,,මාර ගේම් දෙන්නෙ
    :shocked::shocked:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රනිල්ගෙ හැබෑ ස්වරූපය...

    Politics kiyanne ohoma thamai ban MR Mervin Silva wa aragaththeth oya wage wedakata thamai. Mervin Silva Ranilta kunuharupen benapu ekakuth man dekka YouTube eke thienawa.