රනිල්ගේ අරුණෝද මෙහෙයුම

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
රනිල්ගේ අරුණෝද මෙහෙයුම

මහින්ද රාජපක්ෂ මහතාගේ දස වසරක පාලනයේ නිමාව ලක්ෂ සංඛ්‍යාත ශී‍්‍ර ලංකා ජනයා දැනගත්තේ සිකුරාදා උදෑසන වෙද්දීය.


බ‍්‍රහස්පතින්දා දිනයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසානයේ ඡන්ද ගණන් කිරීම ආරම්භවූ විට මිතුරන් හා පවුලේ සාමාජිකයින් පිරිවරාගෙන රටේ ජනතාව ප‍්‍රතිඵල ඉක්මනින් දැන ගැනීමේ නොතිත් ආශාව ඇතිව නිවසේ රූපවාහිනිය වටා එක්රැස් විය.බොහෝ දෙනාගේ සිත්හි තිබුණේ බියකි.ගෙවුණු බදාදා දිනයේ දිවයිනේ ප‍්‍රධාන නගරයන්හි සාප්පු හා වෙළදසංකීර්ණ පිරී තිබුණේ ඡන්දයට පසුදා එනම් සිකුරාදා දින ඇදිරි නීතිය පනවනු ඇතැයි,ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා සිදුවනු ඇතැයි බියපත්ව ලහිලහියේ නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ගණනින් මිලයට ගනිමින් සිටි ජනයාගෙනි.නමුත් එසේ බියපත්වීමට අවශ්‍යතාවක් නොතිබුණි.මන්ද ආරක්ෂක අංශ වල ,නීති ක්ෂේත‍්‍රයේ,මැතිවරණ දෙපාර්තමෙන්තුවේ,හා රජයේ වෙනත් අංශ වල නිර්භය නිළධාරීන් ඔවුන්ගේ දිවි පරදුවට තබා හැකිතාක් දුරට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරේ කැපවී සිටි බැවින්ය.

එසේ වුවත් ගෙවුණු සතිය ශ්‍රී ලංකාවේ වෙනසක් අපේක්ෂා කළ ජනතාවට - විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයින්ට සිතෙහි නිදහසක් අත්කර දුන් කාලයක් නොවීය.නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරන ඇතැම් දේශපාලඥයින් හා ඔවුනට හිතවත් ආරක්ෂක අංශ වල ඇතැම් කණ්ඩායම් වෙනසක් සිදුවුවහොත් ඊට එරෙහිව කි‍්‍රයාත්මක වීමට සැළසුම් කරගෙන සිටින බව සදහන් වාර්තා නොයෙක් වර පිටතට පැමිණියේය.බොහෝමයක් විශ්වාස කළ නොකළැකි වුවත් ඇතැම් වාර්තා අව්‍යාජ ස්වරූපයක් ගත්තේය.ජනපතිවරයා සතු බලතල භාවිතා කර ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවා රාජපක්ෂ මහතාට තවදුරටත් ජනපතිධූරයේ රැදී සිටීමට නීතිමය අවකාශයක් ඇත්දැයි එක් අවස්ථාවකදී නීති විශාරදයින්ගෙන් විමසනුද ලැබිණි.මෙයට රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙක් දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි හෙළිව තිබේ.අප සිටින්නේ ඡුන්දයට පෙර සිටම කුමන්ත‍්‍රණ දියත් කෙරෙන අවදියකය. දිවයිනේ නම ගිය නීතිඥයෙක් උද්ගතව තිබූ තත්ත්වය හදුන්වාදුන්නේ එළෙසය.

බොහෝ ශී‍්‍ර ලංකා ජාතිකයින් මේ බව නොදැන සිටියත් බ‍්‍රහස්පතින්දා ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර ගෙවුණු කාලයේ ඉතිහාසයේ කිසිත් නොවූ විලස ප‍්‍රචණ්ඩකාරී හා අශ්ලීල ලෙස විපක්ෂයට පහර ගැසීමට රජයේ මාධ්‍ය යොදාගැනුනු බව නම් ඔවුහු හොදින් දැන සිටියහ.රාජ්‍ය මාධ්‍යයන්ට විපක්ෂ නායකයින් සියලූදෙනා ද්‍රෝහියන්,දුෂකයින් හා
සොරුන් විය. ඔවුන් අතරට දැන් ශී‍්‍ර ලංකාවේ හයවැනි විධායක ජනපතිවරයා බවට පත්ව සිටින මෛතී‍්‍රපාල සිරිසේන මහතාද ඇතුළත් විය. රාජපක්ෂ 2005 වසරේදී බලයට පත්වූ විට රටේ ජනතාවට අලූත් මාධ්‍ය සංස්කෘතියක් හදුන්වාදෙන බවට දුන් පොරොන්දුව අන්තිමේදී ඔහු ඉටු කර තිබුණේ මෙලෙසය. රජයේ මාධ්‍යකරුවන්ට ඔවුන් ලියනා දෙය කියනා දෙය තමන්ම වාරණය කරගන්නවා හැරෙන්නට අන් කිසි දෙයක් ඉතිරිව නොතිබූ බව කිව හැකිය.අසීමිත රාජ්‍ය බලය හමුවේ ඔවුන්ට වෙන කරන්නට දෙයක් නොතිබූ බව සිතිය හැකිය.මෙනිසා කියනා දෙය කරනවා හැරෙන්නට ඔවුන්ට වෙන කිසි දෙයකට ඉඩ නොතිබුණි.මෙම තත්ත්වය කෙතරම් දරුණුවී තිබුණේද යත් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැත්වූ පළමු කතාවේදීම මෛතී‍්‍රපාල සිරිසේන මහතා සදහන් කළේ මේ සා චරිත ඝාතනයක් රාජ්‍ය මාධ්‍ය වලින් කිසිකලෙකත් සිදුනොවී ඇති බවය.

විරෝධාකල්ප දරන කවරෙකු වුවත් ඔවුන්ට ඉතාම පහත් ලෙස නින්දා කිරීම අලූත් මාධ්‍ය සම්ප‍්‍රදාය විය.දිනපතා ගුවන්විදුලි වැඩසටහන් වලටද මෙම පහත් ගණයේ ප‍්‍රචාරණ උපක‍්‍රමය එන්නත් කරනු ලැබිණ.තත්ත්වය කෙසේවීද යත් ඡුන්දය ප‍්‍රකාශ කරන දිනයේ රටේ ප‍්‍රධාන රූපවාහිනී නාළිකාව, ජාතික රූපවාහිනිය සාවද්‍ය පුවතක් ප‍්‍රසිද්ධියේ විකාශයනය කරමින් කීවේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා රජයට එක්වන්නට යන බවය.තමාට එල්ලවූ තර්ජනයන්ට හා පීඩනයන්ට නොබියව මුහුණදුන් එනිසාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පෙල නායකයින් කිහිපදෙනෙකුගේම වෛරයට පාත‍්‍රව සිටි ධෛර්යමත් පුද්ගලයෙකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා වහාම රූපවාහිනි මූළස්ථානය වෙත පැමිණ අසත්‍ය ප‍්‍රචාරයන් විකාශනය කරන්නේ නම් තමන්ගේ බලය භාවිතා කර සියලූ විකාශනයන් අත්හිටුවන බවට අනතුරු ඇගවූ විට මෙල්ලවූ රූපවාහිනිය පැය දෙකක් ගතවීමට මත්තෙන් පුවත සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා සිදුකළ ප‍්‍රකාශයක් විකාශනය කිරීමටත්,සාවද්‍ය පුවතක් විකාශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමටත් කටයුතු කළේය.සිකුරාදා මධ්‍යහනයෙන් පසු මෙතෙක් කල් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පහර ගසමින් සිටි රූපවාහිනියම ඔහු ගැන ගුණ ගායනා කරනුද දැකගත හැකිවුනි.


මෙවැනි සිදුවීම් නිසා තිරය පසුපස සිදුවූ ඇතැම් දේ බහුතර ශී‍්‍රලංකා වාසීන්ගේ අවධානයට යොමුවූයේ නැත.ඒවායින් වඩාත්ම බරපතල වූයේ නිල ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශවීමට පටන්ගැනීමත් සමග උද්ගතවූ තත්ත්වයයි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයෝ මැතිවරණ ප‍්‍රතිඵල අධ්‍යනය කළ හැකි පරිදි විශේෂ මෙහෙයුම් කාර්යාලයක් අරලියගහ මන්දිරයේ පිහිටුවාගෙන සිටියහ.මේ හා සමානවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වූ සිරිකොතේද මෙහෙයුම් කාර්යාලයක් විය.දෙපක්ෂයේම නියෝජිතයෝ ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ට අනුයුක්ත කර සිටියහ.දුරකථන ඇමතුම් දෙමින් මෙහෙයුම් මධ්‍යස්ථාන වල සිටි තම නායකයෝ අලූත්ම ප‍්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ඔවුහු කටයුතු කළෝය.සිකුරාදා අලූයම් සමයේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට යන බව ස්ථීර විය.මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබාගෙන සිටින ඡුන්ද සංඛ්‍යාව හා සම කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ඡන්ද පොළ නියෝජිතයෝ තම නායකයින්ට දැනුම් දුන්හ.

උදෑසන 4.30 ට පමණ ඊට පැය කිහිපයකට පෙර ශී‍්‍ර ලංකාවේ බලවත්ම පුද්ගලයාවූ මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමංසිහ මහතාට දුරකථන ඇමතුමක් දුන්නේය.රාජපක්ෂ මහතා කතා කිරීමට සැරසෙනවාත් සමගම තමා අරලියගහ මන්දිරයට පැමිණ මුහුණට මුහුණ හමුවීම වඩා හොද යැයි පවසා සිටි විපක්ෂ නායකවරයා මේ බව සිරිසේන මහතාටද,ප‍්‍රජානත්ත‍්‍රවාදී පක්ෂයේ අනෙක් නායකයින්ටද දැනුම් දී අරලියගහ මන්දිරය බලා පිටත් විය.ආරක්ෂකයින් දොරටු විවර කර දුන් පසු එහි ඇතුල්වූ විපක්ෂ නායකවරයා තවත් ආරක්ෂක මුරකපොලූ 3 කට පසු මන්දිරයේ ගර්භය වෙත පැමිණියේය.ඔහු පුදුමයට පත්කරමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාද එහි විය.මේ අලූයම කෙමෙන් මැකී යමින් උදා හිරු පායන්නට ගෙන තිබුණු අතර දිගින් දිගටම මැතිවරණ ප‍්‍රතිඵලද නිකුත් වෙමින් පැවතින.

සාකච්ඡාවක් පැවැත්වින.වික‍්‍රමසිංහ මහතා සමග රාජපක්ෂ මහතා,ජනාධිපති ලේකම් ලලින් වීරතුංග,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදහස් හුවමාරු කරගත්හ.හිටපු ජනපතිවරයා තම පූර්වගාමියා වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට චෝදනා කළේය.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තොරතුරු මගින් තමන්ට දැනගත හැකිවූ පරිදි ඇය කොළඹ එක්තරා තනාපති කාර්යාලයකදී පැවැති උත්සවයකදී තමන්ට හා තම සහෝදරයින්ට එරෙහිව අදහස් පළ කර ඇතැයි ඔහු කීය.ආරක්ෂක අමාත්‍යංශයේ බලධාරියෙකු ඉතා පි‍්‍රයකරන හමුදා සේනාංකයකින් බදවාගත් භටයින් සිටින විශේෂ ඒකකයකින් නීතිවිරෝධී කි‍්‍රයා වල නියැළී තිබෙන බවට ඇය තමාට හා තම සහෝදරයින්ට බොරු චෝදනා එල්ල කර ඇතැයි රාජපක්ෂ මහතා පැවසුවේය.මේ පිළිඹදව පසු අවස්ථාවක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායකයින් හමුවේ අදහස් පළ කළ හිටපු ජනපතිනිය ඒ චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළාය.


රාජපක්ෂ මහතා සමග දිගු කාලයක සිටම සබදතා පවත්වාගෙන සිටි හා විශේෂයෙන් ගෙවුණු සති කිහිපයේදී ජනපතිවරණ කටයුතු නිසා නිතරම ජනපතිවරයා හා අදහස් හුවමාරු කරගත් රනිල් වික‍්‍රමසිංහ මහතා හෙන්රි කිසින්ගර් (රුසියාව හා චීනය සමග ඇමරිකාවේ සබදතා ඇති කරන්නට දායකවූ ඇමරිකා ජාතික දේශපාලඥයෙක්*කෙනෙකු බවට පත්වූයේ මෙහිදීය.රාජපක්ෂ මහතා කලබලයකින් තොරව බලය අතහැරීමට සූදානම් නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායකයින් ඇතුලූ තමා රාජපක්ෂ මහතාටත්,ඔහුගේ පවුලේ සාමාජිකයින්ටත් ආරක්ෂාව සලසන බව වික‍්‍රමංසිහ මහතා කීවේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කැරිණ.ජනපති රාජපක්ෂ මහතාට මේ දක්වා සපයා දී තිබූ ආරක්ෂාවද ගෝඨාභය රාජපක්ෂ මහතාට සපයා තිබූ ආරක්ෂාවද එළෙසම සැපයීමට තීරණය විය.මෙහිදී රාජපක්ෂ මහතා ජයික් හිල්ටන් හෝටලය අසල පිහිටි රජයේ සංචාරක නිකේතනයක් වන ඔක්ලන්ඞ් හවුස් තමාගේ නිල නිවස ලෙස භාවිතා කළ හැකිදැයි විමසීය.එය ව්‍යවස්ථානුකූල බවද පෙන්වා දුන් හෙතෙම ඔක්ලන්ඞ් හවුස් තම ආරක්ෂාව සළසා ගැනීමටද වැදගත් බව කීය. එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් නිසාවෙන් තමා හට එල්ලවී තිබෙන ජීවිත තර්ජනය තවමත් පහව නැති බව ඔහු කීවේය.


සාකච්ඡාවට බදුන් වූ අනෙක් කරුණ වූයේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඉදිරි කි‍්‍රයාකලාපයයි. තමාට හෝ තමාගේ පවුලේ අයට හෝ තම සොහොයුරු ගෝඨාභයට හෝ ෆොන්සේකා මහතා කිසිදු අයුරකින් හිරිහැර නොකළ යුතුව ඇති බව හිටපු ජනපතිවරයා අවධාරණය කළේය.හිටපු ජනපතිවරයා මෙවැන්නක් සදහන් කිරීමට හේතුවවූයේ ෆොන්සේකා මහතා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග ඇතිකරගෙන තිබෙන එකගතාවයට අනුව පහ කෙරුණු ඔහුගේ නිල තල යළි ලබාදීමටත්,ෆීල්ඞ් මාර්ෂල් ධූරය දක්වා උසස් කිරීමටත්,අඩුම තරමේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස පත් කිරීමටත් ආදී ලෙස එකතාවයන් ඇතිවී තිබෙන නිසාවෙන්ය.


මෙය දෛවයේ සරදමක් බදු විය.සිකුරාදා අලූයම් වේලාවේ අරලියගහ මන්දිරයේ සිදුවූ සාකච්ඡුා අවසානයේ කේන්ද්‍ර ගතවූයේ වරෙක ශී‍්‍රලංකා යුධහමුදාවේ නියමුවා වූද,එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂම ලෝකයේ විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙස හදුන්වාදුන්ද සරත් ෆොන්සේකා මහතා වටාය. ෆොන්සේකා මහතා තම නිල තල වලින් බැහැරව කි‍්‍රයාකර ඇතැයි නැගුනු චෝදනා වලින් ඔහුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ මහින්ද - ගෝඨා දෙපළ ඔවුන් වරක් ආරක්ෂා කළ වරක් ප‍්‍රශංසා කළ අනෙක් වර සියලූ තරු පටි ගලවා සිරගත කළ මිනිසාගෙන් ආරක්ෂවීමට උදවු ඉල්ලූහ.වික‍්‍රමසිංහ මහතා ඔවුන්ව අස්වැසූ අතර සරත් ෆොන්සේකා මහතා පළිගැනීමේ චේතනාවක් පෙරදැරිව කි‍්‍රයානොකරන්නෙකු බවට සහතිකයක්ද දුන්නේය.තවත් කරුණක් මෙහදි මතුකළ රනිල් වික‍්‍රමංසිහ මහතා හිටපු ජනපතිවරයා පාප් වහන්සේට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළ තැනැත්තා වන නිසාද,ජනපතිවරයාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය කතෝලිකයෙකු වන නිසාද පාප්වහන්සේ එළැඹෙන අගහරුවාදා ලංකාවට පැමිණි විට උන්වහන්සේ පිළිගැනීමේ ගෞරවය මහින්ද රාපක්ෂ මහතාම භාරගත යුතුව ඇතැයි කීය.


මෙම හමුව පැවැත්වුනේ අරලිය ගහ මන්දිරයට යාබදව තිබෙන සම්මන්ත‍්‍රණ ශාලාවේය.හමුව නිමවී පිටත්ව යෑමට වික‍්‍රමංසිහ මහතා තම මෝටර් රථයට නැගුණු විට ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි.මේ වන විට රාජපක්ෂ මහතාද සම්මන්ත‍්‍රණ ශාලාවෙන් පිටතට පැමිණ රනිල් වික‍්‍රමසිංහ මහතා පිටත්ව යනු බලා සිට අරලිය ගහ මැදුරේ ප‍්‍රධාන ගොඩනැගිල්ල වෙත ඇතුල් වෙමින් සිටියේය.තම ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම ලබාගත් රනිල් වික‍්‍රමසිංහ මහතා වහාම රාජපක්ෂ මහතාට අඩගැසීය. ඇමතුම ලැබී තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන්ය.වික‍්‍රමසිංහ මහතා තම දුරකථනය රාජපක්ෂ මහතාගේ අතට දුන්නේය.ඒ වන විට ඔක්ලන් හවුස් තම නිල නිවස ලෙස භාවිතා කිරීමට රාජපක්ෂ මහතා අවසරය ඉල්ලූ බව වික‍්‍රමසිංහ මහතා සිරිසේන මහතාට පවසා තිබුණි.රාජපක්ෂ මහතා හා යෙදුණු සංවාදයේදී නව ජනපතිවරයා එම අවසරය ලබා නොහැකි බවත් එම නිවස වෙනත් කටයුතු සදහා යෙදාගැනීමට සැළසුම් කර තිබෙන බවත් පැහැදිලි කර දුන්නේය.ඒ වෙනුවට කොළඹ අවටින් බංගලාවක් වෙන්කර දිය හැකි බව ඔහු කියා සිටියේය.


තම ඉල්ලීම් ලිඛිතව භාරදීමට රාජපක්ෂ මහතා තීරණය කළේය.ඉන් එකක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු නාවුක හමුදා රියදුරු භටයින් 11 දෙනාගේ සේවය තවදුරටත් ඔහුට ලබාදීමය.මෙම රියදුරන් සිකුරාදා උදැසනම බෞද්ධාලෝක මාවතේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණ සිටියහ.වෙබ් අඩවි වලින් හා පුවත් වලින් පැවසුණු පරිදි ගෝඨාභය මහතා රට හැරගොස් ඇතැයි ඔවුන් සිතා සිටියද ඔහු ඒ වන විටත් සිටියේ නිල නිවසේය.රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ආරක්ෂක ආමාත්‍යංශය වෙත යොමුකරනු ලැබිණ.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට නව ආරක්ෂක ලේකම්වරයෙකු නම් කෙරී නොතිබුණු නිසාවෙන් එම ලියමන නම් නොමැතිව අමාත්‍යංශය වෙත එවා තිබුණි.


ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරයට මේ වන විට බී.එම්.යූ.ඞී.බස්නායක මහතා පත්ව සිටී.ඔහු පරිසර හා පුනර්ජනනීය ශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාය.
ලිපියට අත්සන් තබා තිබුණේ කර්නල් ආර්.එම් රණසිංහය. රාජපක්ෂ මහතා තම ආරක්ෂාවට සපයා සිටි ජනාධිපති ආරක්ෂක අංශයට අයත් භටයින් කිහිපදෙනා තම ආරක්ෂාව වෙනුවෙන් රදවාගෙන සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතාද ඔහුට කොමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් ලබාදී තිබුණු භට කණ්ඩායමක් තබාගෙන සිටියේය.


සිකුරාදා දින පස්වරු 1.30 ට පමණ තම ගම් ප‍්‍රදේශය වන තංගල්ලට පිටත්ව යෑමට හෙලිකොප්ටර් 2 ක්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.වික‍්‍රමසිංහ මහතා වහාම ගුවන්හමුදාව අමතා රුසියාවේ නිශ්පාදිත එම්අයි 17 හෙලිකොප්ටර 2 ක් ඒ සදහා සූදානම් කළේය.


සිකුරාදා පෙරවරු 6.30 ට පමණ අරලියගහ මන්දිරයේ මෙතෙක් කල් තමන්ට සේවය කළ සේවක සේවිකාවන්ට සමුදුන් හිටපු ජනපතිවරයා ඔවුන්ගේ කදුලූ මධ්‍යයේ තමන්ට ලබාදී තිබූ වෙඩි නොවදින බී.එම්.ඩබ්ලියු වර්ගයේ රථයට නැගී කොටුවේ ජනාධිපති මන්දිරය වෙත පැමිණියේය.ඒ වන විටත් එහි පැමිණ සිටි ඔහුගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ සේවකයින්ගේ උදවු ඇතිව සිහිවටන කිහිපයක් නිවසට රැගෙන යෑම සදහා සූදානම් කරමින් සිටියේය.



පෙර අවස්ථාවද තම පුතණුවන් ඔහු නාවුක හමුදාවේ දරමින් සිටි ලූතිනන් ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර රාජපක්ෂ මහතා ගෙන තිබුණි.බඩු ඇසිරිමේ නිරතව සිටි කාර්යමණ්ඩලය ඉදිරියේ වාඩිවී ඔවුන් දෙස බලාගෙන සිටි හිටපු ජනපතිවරයා හමුවන්න අමුත්තෝ කිහිපදෙනෙක්ම පැමිණියහ.බස්නාහිර පළාත් සභා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග,ලක්ෂ්මන් හුලූගල්ල,ක්ෂෙනුකා සෙනෙවිරත්න,මජින්ත ජයසිංහ,ගාමිණී සෙනරත්,බන්දුල පද්මකුමාර,උඩුවේ ධම්මාලෝක හිමි ආදීහු ඔවුන් අතර විය.මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ කරුණාරත්න පරණවිතාන ඇතුලූ පිරිස තවදුරටත් තමන්ට ලේක්හවුසියේ සභාපති ධූරය දන්නට ඉඩ දෙන්නට කැමැත්ත පළ කර ඇති බව පද්මකුමාර මහතා මෙහිදී හෙළි කළේය.නමුත් ඔහු සිකුරාදා දිනයේදීම ඉල්ලා අස්විය. කරුණාරත්න පරණවිතාන ඔහුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය ලබාදීමේ කැමැත්තෙන් පසුවූ බවද වාර්තා වේ.මෙහිදී තමා බැලීමට ආ අමුත්තෙකුට මුස්ලිම් හා දෙමළ ඡුන්ද නිසා තමා පරාජය වූ බව රාජපක්ෂ මහතා කීවේය.මුස්ලිම් ජනතාවගෙන් බහුතරය තමන්ට එරෙහිවී තිබෙන බව ඔහු පැවසුවේය.


සාකච්ඡාව සිදුකෙරීගෙන යන අතරතුරදී ඔහු තවත් පැනයක් නැගීය.මොකද හිතන්නේ මම පාර්ලිමෙන්තුවට ආවනන්? ඒ ගෑණි නැත්තන් පක්ෂෙ අල්ල ගනී නේද?


ඔහු ඒ සදහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ගැනය. ඇය නැවත පැමිණ තම නායකත්වය යටතේ තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලාගනී යැයි ඔහු බියපත් විය.මෙයද දෛවයේ සරදමක් වැනිය.රාජපක්ෂ හා කුමාරතුංග අතර ඇති ගැටුම ඔහු ජනාධිපති බවට පත්වීමට පෙර සිටම ඇතිවූවකි.දෙපාර්ශවය අතර නොයෙක් වර වාද විවාද ඇති විය.බලයට පත්වූ පසු රාජපක්ෂ ජනපතිවරයාගේ ආධාරකරුවන් පළමුවෙන්ම කළේ රටේ නායකයා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුද වේ නම් ඔහු හෝ ඇය පක්ෂයේ නායකයාද වන බව සදහන් කෙටුම්පත‍්‍රයක් සම්මත කර ගැනීමය.මේ සමග එතෙක් නිදහස් පක්ෂයේ නායිකාව ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට තම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය.එම කෙටුම්පත‍්‍රයටම අනුව දැන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ නායකත්වය හිමිය.ඔහු එය ලබා නොගත්තද දැන් නිදහස් පාක්ෂිකයින් එක්වෙමින් සිටින්නේ චන්ද්‍රිකා - මෛතී‍්‍ර සුසංයෝගය වටාය.ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයේදී නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වීමට බලාසිටින අපේක්ෂකයින්ද මොවුන් දෙදෙන වටා එක්රැුස් වනු ඇත.මෙය රාජපක්ෂ මහතාට එල්ල වන බලවත් පහරකි.ජනාධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවූවා පමණක් නොව ඔහුගේම තීරණයක් මත සම්මත කරගත් කෙටුම්පත‍්‍රයක් නිසාවෙන්තම පක්ෂයෙන්ම කොන්වී යෑමට ඔහුට සිදුවන බවක් පෙනේ.රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑම අතිශයින් හැගුම්බර අවස්ථාවක් විය.හමුදා භටයින් ඔහු ඉදිරියට පැමිණ ආචාරය පුද කර සිටියේය.ඇතැමුන්ගේ කම්මුල් රූරා කදුලූ ගලායමින් තිබුණි.නුරුස්සනා ස්වභාවයකින් සිටි හිටපු ජනාධිපතිවරයා නැවත වරක් සිරිසේන මහතා ජයග‍්‍රහණය කළේ මුස්ලිම් ඡුන්ද නිසා බව අසල සිටියෙකු හා පැවසීය.කොළඹ ඇතුලූ වෙනත් ප‍්‍රදේශ වල මුස්ලිම් ජනතාව සියලූදෙනා ඔහුට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කර ඇති බව ලැබී තිබෙන ප‍්‍රතිඵල වලින් පැහැදිලි වන බව ඔහු නැවතත් කීවේය.එසේ කියා යටි තොල සපාගත් ඔහු මද වේලාවක් සිවිලිම දෙස බලා සිටි බව එතැන සිටියෙක් පවසන්නේය. පිටත්වීමට ප‍්‍රථමයෙන් ඔහු ජනාධිපති මන්දිරයේ තැන් තැන්හි ඇවදිමින් කාලය ගත කළ බවද,මන්දිරයේ තිබූ කුරුලූ කූඩුවක් ළග නැවතී එදෙස බලා සිටි බවද එම පුද්ගලයා කියන්නේය.කිසිවෙකුත් හිටපු ජනපතිවරයා කුමක් සිතන්නේදැයි දැන සිටියේ නැත. අවසානයේ තම බී.එම්.ඩබ්ලියු රථයට නැගුණු ඔහු පාර්ලිමෙන්තු ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ රජයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සහභාගීව සිටි හමුවක් බලා පිටත්ව ගියේය.ජනාධිපති මන්දිරයට යාර කිහිපයක් ඔබ්බෙන් සේවකයින් ාලූමුවදොර පිටියේ පැවැත්වෙන පාප්වහන්සේගේ දේව මෙහෙය සදහා කටයුතු සූදානම් කිරීම අවසන් කරමින් සිටියේය.පෙබරවාරි 4 වැනිදා නිදහස් උළෙල සැමරීමට රාජපක්ෂ මහතා උපන් වීරකැටියෙකටයුතු සංවිධානය කෙරෙමින් පැවතුනේය. නිදහස් දින උත්සවය පැවැත්වෙන ස්ථානය වෙනස්වීමට දැන් බොහෝ දුරට ඉඩ ඇත.



නොසිතූ පරිදි අත්වූ පරාජයෙනුත්,ඔහුගේ දේශපාලන අනාගතයේ ඇති අස්ථීරභාවයත් හමුවේ ඔහු කම්පනයට පත්ව සිටිනු පාර්ලිමෙන්තු කණ්ඩායම හමුවේ රාජපක්ෂ මහතා කළ කතාවේදී හොදින්ම පෙනී ගියේය.එහිදී ඔහු ලියැවිල්ලක් සම්මත කරගෙන පාර්ලිමෙන්තු කණ්ඩායමේ සාමාජිකයෝ එක්ව සිටිය යුතු බවටත් ඉදිරි දේශපාලන කටයුතු වලදී නොසැළී කි‍්‍රයාකළ යුතුව ඇති බවටත් සහතික කරවා ගත්තේය.මෙම හමුවට සහභාගීව සිටි නම සදහන් කිරීමට අකමැතිවූ හිටපු ඇමතිවරයෙකු පවසා සිටියේ රාජපක්ෂ මහතාට පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් දේශපාලනයේ නියැළීමට අවශ්‍යවූ නිසා මෙසේ ලියැවිල්ලක් සම්මත කරගත් බවයි.පක්ෂයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මෙම හමුවට සහභාගීව නොසිටි අතර එසේවුවත් මැතිවරණ කාර්යාලයේදී පැවැති හමුවේදී ඔහු රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ඊට සහභාගී විය.හමුව අවසානයේ ඔහු නව නපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද හමුවී සාකච්ඡුා කළේය.දෙදෙන නැවත වරක් හමුවිය යුතුව ඇති බව මෙහිදී සදහන් විය.මේ කටයුතු අවසාන වෙද්දී ජනපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් රැගත් හෙලිකොප්ටර යානා 2 තංගල්ල බලා පියාසර කරමින් තිබුණේය.

සිරිසේන මහතාට ගැටලූවක් පැන නැගී තිබුණි. ඔහු රාජපක්ෂ රජයේ සිටි සියලූ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ඉල්ලා තිබුණි.ඒ අලූත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටය.අගමැති දී.මු ජයරත්න මහතා මුලින් තම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමේ කැමැත්තෙන් සිටියද පසුව ඔහුගේ අදහස වෙනස් කර තිබුණි.ඔහු තම හිතවතුන්ට පවසා තිබුණේ සිරිසේනට අවශ්‍ය නම් ඔහුව අගමැති ධූරයෙන් නෙරපා හැරිය හැකි බවයි.සිරිසේන මහතා කළේද මෙයයි.නීති උපදෙස් ලබාගත් සිරිසෙන මහතා ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරී ඇති බලතල අනුව ජයරත්න මහතා අගමැති ධූරයෙන් පහකර ඇති බව සදහන් කර ලිපියක් යැවීය.මෙයත් සමග සිරිසේන මහතාට පොදු විපක්ෂයේ ඇතිවූ එකගතාවයට අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා නව අගමැති ලෙස පත්කිරීමට මාර්ගය පෑදීය.


සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක
(පරිවර්තනය කෝවිද ගුණසේකර)

http://www.lankadeepa.lk/index.php/articles/289128
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපි දැන් ආතල් එකට හිතුන පලියට ගැහුවාට අපි ගහපු ඒවාගේ රගේ තේරෙන්නේ බැන්දාම තමයි.මොකද ප්‍රාණවත් ශුක්‍රාණු ඇති වෙන්න පුලුවන්.එතකොට පොල්ල කොච්චර සයිස් උනත් ලමයෙක් හදා ගන්න බෑ.
    අපි විහින් පො*නයෝ වෙන්න ඕන නෑ නේ.
    ඒක නිසා සීමා කරමු.සතියට 2,3 දක්වා අඩු කරමු අතේ ගහන එක.
    එහෙනම් ගුඩ් ලක් කොල්ලනේ.මමත් මේවා කරනවා.ගොඩක් සාර්ථකයි.

    මේවා මම දැම්මේ කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ දැනු
    මෙන් සහ ලබා ගත් අත්දැකීම් වලින් ලියන්නේ.පොත් පත් වලින් ගොඩක් කරුනු වටහා ගත්තා.

    එහෙනම් කියවලා අඩු පාඩු තිබ්බොත් කියලා කමෙන්ට් පාරක් දාලා යන්න.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපි දැන් ආතල් එකට හිතුන පලියට ගැහුවාට අපි ගහපු ඒවාගේ රගේ තේරෙන්නේ බැන්දාම තමයි.මොකද ප්‍රාණවත් ශුක්‍රාණු ඇති වෙන්න පුලුවන්.එතකොට පොල්ල කොච්චර සයිස් උනත් ලමයෙක් හදා ගන්න බෑ.
    අපි විහින් පො*නයෝ වෙන්න ඕන නෑ නේ.
    ඒක නිසා සීමා කරමු.සතියට 2,3 දක්වා අඩු කරමු අතේ ගහන එක.
    එහෙනම් ගුඩ් ලක් කොල්ලනේ.මමත් මේවා කරනවා.ගොඩක් සාර්ථකයි.

    මේවා මම දැම්මේ කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ දැනු
    මෙන් සහ ලබා ගත් අත්දැකීම් වලින් ලියන්නේ.පොත් පත් වලින් ගොඩක් කරුනු වටහා ගත්තා.

    එහෙනම් කියවලා අඩු පාඩු තිබ්බොත් කියලා කමෙන්ට් පාරක් දාලා යන්න.

    :rofl::rofl::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1506586_402673626553757_4895364613277133665_n.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අපි දැන් ආතල් එකට හිතුන පලියට ගැහුවාට අපි ගහපු ඒවාගේ රගේ තේරෙන්නේ බැන්දාම තමයි.මොකද ප්‍රාණවත් ශුක්‍රාණු ඇති වෙන්න පුලුවන්.එතකොට පොල්ල කොච්චර සයිස් උනත් ලමයෙක් හදා ගන්න බෑ.
    අපි විහින් පො*නයෝ වෙන්න ඕන නෑ නේ.
    ඒක නිසා සීමා කරමු.සතියට 2,3 දක්වා අඩු කරමු අතේ ගහන එක.
    එහෙනම් ගුඩ් ලක් කොල්ලනේ.මමත් මේවා කරනවා.ගොඩක් සාර්ථකයි.

    මේවා මම දැම්මේ කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ දැනු
    මෙන් සහ ලබා ගත් අත්දැකීම් වලින් ලියන්නේ.පොත් පත් වලින් ගොඩක් කරුනු වටහා ගත්තා.

    එහෙනම් කියවලා අඩු පාඩු තිබ්බොත් කියලා කමෙන්ට් පාරක් දාලා යන්න.

    Heta idan wath balamu.. adata ithin onna ohe karamu
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි දැන් ආතල් එකට හිතුන පලියට ගැහුවාට අපි ගහපු ඒවාගේ රගේ තේරෙන්නේ බැන්දාම තමයි.මොකද ප්‍රාණවත් ශුක්‍රාණු ඇති වෙන්න පුලුවන්.එතකොට පොල්ල කොච්චර සයිස් උනත් ලමයෙක් හදා ගන්න බෑ.
    අපි විහින් පො*නයෝ වෙන්න ඕන නෑ නේ.
    ඒක නිසා සීමා කරමු.සතියට 2,3 දක්වා අඩු කරමු අතේ ගහන එක.
    එහෙනම් ගුඩ් ලක් කොල්ලනේ.මමත් මේවා කරනවා.ගොඩක් සාර්ථකයි.

    මේවා මම දැම්මේ කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ දැනු
    මෙන් සහ ලබා ගත් අත්දැකීම් වලින් ලියන්නේ.පොත් පත් වලින් ගොඩක් කරුනු වටහා ගත්තා.

    එහෙනම් කියවලා අඩු පාඩු තිබ්බොත් කියලා කමෙන්ට් පාරක් දාලා යන්න.

    නිකම් චටර් වැඩ කරන්න එපා බන් සල්ලිලියෙක් වගේ. කියවලා බලපන් වැදගත් ලිපියක්. නිල බල කයේ පොන්නයෝ ගානට වැටෙන්න එපා . මහිදට චන්දේ දුන්නට කමක් නැහැ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රනිල් නැතිව වෙනින් ඩයල් එකක් යුඇන්පි එකේ නායකය වෙලා හිටියනම් අද මොකක් වෙයිද
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නිකම් චටර් වැඩ කරන්න එපා බන් සල්ලිලියෙක් වගේ. කියවලා බලපන් වැදගත් ලිපියක්. නිල බල කයේ පොන්නයෝ ගානට වැටෙන්න එපා . මහිදට චන්දේ දුන්නට කමක් නැහැ

    ඉවසල හිටහන් මුන්ව පුනුරුත්තාපනය කරනවලු ඔතකොට ඔය කරදර නැහැ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    නිකම් චටර් වැඩ කරන්න එපා බන් සල්ලිලියෙක් වගේ. කියවලා බලපන් වැදගත් ලිපියක්. නිල බල කයේ පොන්නයෝ ගානට වැටෙන්න එපා . මහිදට චන්දේ දුන්නට කමක් නැහැ
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    නිකම් චටර් වැඩ කරන්න එපා බන් සල්ලිලියෙක් වගේ. කියවලා බලපන් වැදගත් ලිපියක්. නිල බල කයේ පොන්නයෝ ගානට වැටෙන්න එපා . මහිදට චන්දේ දුන්නට කමක් නැහැ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රාජපක්ෂ හා කුමාරතුංග අතර ඇති ගැටුම ඔහු ජනාධිපති බවට පත්වීමට පෙර සිටම ඇතිවූවකි.දෙපාර්ශවය අතර නොයෙක් වර වාද විවාද ඇති විය.බලයට පත්වූ පසු රාජපක්ෂ ජනපතිවරයාගේ ආධාරකරුවන් පළමුවෙන්ම කළේ රටේ නායකයා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුද වේ නම් ඔහු හෝ ඇය පක්ෂයේ නායකයාද වන බව සදහන් කෙටුම්පත‍්‍රයක් සම්මත කර ගැනීමය.මේ සමග එතෙක් නිදහස් පක්ෂයේ නායිකාව ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට තම ධූරයෙන් ඉවත්වීමට සිදුවිය.එම කෙටුම්පත‍්‍රයටම අනුව දැන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ නායකත්වය හිමිය.ඔහු එය ලබා නොගත්තද දැන් නිදහස් පාක්ෂිකයින් එක්වෙමින් සිටින්නේ චන්ද්‍රිකා - මෛතී‍්‍ර සුසංයෝගය වටාය.ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණයේදී නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වීමට බලාසිටින අපේක්ෂකයින්ද මොවුන් දෙදෙන වටා එක්රැුස් වනු ඇත.මෙය රාජපක්ෂ මහතාට එල්ල වන බලවත් පහරකි.ජනාධිපතිධූරයෙන් ඉවත්වීමට සිදුවූවා පමණක් නොව ඔහුගේම තීරණයක් මත සම්මත කරගත් කෙටුම්පත‍්‍රයක් නිසාවෙන්තම පක්ෂයෙන්ම කොන්වී යෑමට ඔහුට සිදුවන බවක් පෙනේ.රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් නික්ම යෑම අතිශයින් හැගුම්බර අවස්ථාවක් විය.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි දැන් ආතල් එකට හිතුන පලියට ගැහුවාට අපි ගහපු ඒවාගේ රගේ තේරෙන්නේ බැන්දාම තමයි.මොකද ප්‍රාණවත් ශුක්‍රාණු ඇති වෙන්න පුලුවන්.එතකොට පොල්ල කොච්චර සයිස් උනත් ලමයෙක් හදා ගන්න බෑ.
    අපි විහින් පො*නයෝ වෙන්න ඕන නෑ නේ.
    ඒක නිසා සීමා කරමු.සතියට 2,3 දක්වා අඩු කරමු අතේ ගහන එක.
    එහෙනම් ගුඩ් ලක් කොල්ලනේ.මමත් මේවා කරනවා.ගොඩක් සාර්ථකයි.

    මේවා මම දැම්මේ කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ දැනු
    මෙන් සහ ලබා ගත් අත්දැකීම් වලින් ලියන්නේ.පොත් පත් වලින් ගොඩක් කරුනු වටහා ගත්තා.

    එහෙනම් කියවලා අඩු පාඩු තිබ්බොත් කියලා කමෙන්ට් පාරක් දාලා යන්න.

    mithyawak.!
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නිකම් චටර් වැඩ කරන්න එපා බන් සල්ලිලියෙක් වගේ. කියවලා බලපන් වැදගත් ලිපියක්. නිල බල කයේ පොන්නයෝ ගානට වැටෙන්න එපා . මහිදට චන්දේ දුන්නට කමක් නැහැ
    :yes::yes:
    Moda hutthek
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    නිකම් චටර් වැඩ කරන්න එපා බන් සල්ලිලියෙක් වගේ. කියවලා බලපන් වැදගත් ලිපියක්. නිල බල කයේ පොන්නයෝ ගානට වැටෙන්න එපා . මහිදට චන්දේ දුන්නට කමක් නැහැ
     

    Similar threads