රනිල්ගේ ආරක්ෂකයන් 333ක් ඉවතට...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    300 කට උයන්න තමයි කෝකියා 17ක් ඉල්ලලා තියෙන්නේ 😄
     
    • Like
    Reactions: gattaKO

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,477
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊළඟ චන්දෙන් සජියා හරි නාමල් හරි අගමැතිවෙලා ආණ්ඩුවක් පිහිටවා ගත්තොත් ආයේ මේවා රිවර්ස් වෙයි නේද?

    අරලියගහ මන්දිරේ ළඟ පාරවල් වහගෙන ගාඩ් එක දාගෙන මමයි රජා සෙල්ලම ආයේ පටන් ගනී
     
    • Like
    Reactions: haunte

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඊළඟ චන්දෙන් සජියා හරි නාමල් හරි අගමැතිවෙලා ආණ්ඩුවක් පිහිටවා ගත්තොත් ආයේ මේවා රිවර්ස් වෙයි නේද?

    අරලියගහ මන්දිරේ ළඟ පාරවල් වහගෙන ගාඩ් එක දාගෙන මමයි රජා සෙල්ලම ආයේ පටන් ගනී
    mehemai ban, rate bahutharayak chande dunnoth thama,,, ehema wenne,

    eka ehema wenna denan hoda na mama nan kiyanne,
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    උන්ගේ ගුද මාර්ගේ දැන් අවශ්‍ය රාජකාරියට පමණක් පාවිච්චි කළහැකි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මුන් වගේ අපත නාකින්ට මොන ආරක්ෂාවද බන් ?
    මුන්ට කාගෙන්ද ජීවිත තර්ජන තියෙන්නෙ.
    හෙට අනිද්දා කොහොමත් වලට යන කාලකන්නි.
     
    • Like
    Reactions: haunte

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,941
    2,551
    113
    colombo
    රනිලට ජිවිත කාලෙම ගන්න බැරිඋන ජනාධිපති ආතල් එක උපරිම අරන්.
    ඒ වගේ මොංගල් පොන්නයින්ට කඩේ යන එවුනුත් ඉන්නවා තව
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I can remember, former PM W. Dahanayake who took over for an interim period between Dudley Senanayake and SWRD, had only ONE policeman in his Galle residence after he reitred.

    Ranil is asking for 163! What obscene sense of entitlement. What right has this pariah dog, who bankrupted the country by raising the most amount of loans ever, gave prabhakaran ISGA on platter, destroyed the LRRP squad at millenium city, gave his 90 advisors luxury cars as bribes has any right to ask anything??
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    FJI3Gt7.gif

    ආරක්ෂකයෝ මක්කටෙයි ආයිබෝං... ඔන්න ඔහේ ඉවත් කොරපු දෙන්..
    ඒ අහිංසක මනුස්සයට හිරිහැර කරන්නෙ කවුද..?
    ඉඳල හිටලා සාගල මහත්තෙයා අකිල මහත්තෙයා චුට්ටක් හිරිහැර කොලාට..
    ඒත් ඉතිං ආදරේටනේ..
     
    • Like
    Reactions: haunte