රනිල්ගේ ජාතිය ඇමතීම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වම් පැත්තේ ඉන්න එකා අර්ජුන් මහේන්ද්‍රන් වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ඇත්තම කිව්වොත් රනිල් මහත්තයා බැඳුම්කර වංචාවට සම්බන්ධ නෑ. අපි ඉතින් ඒ දවස් වල එතුමත් එක්ක හිතේ තිබ්බ තර.. නෑ ඉතින් එහෙම දෙයක් තිබ්බෙ නෑ. කවදත් යටි හිතින් එතුමට අපි ගෞරව කරා. ආදරේ කරා. ආශිර්වාද කරා.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    සිරසේ විනාඩි 5යි පෙන්නුවේ දිවුරුම් දීම.. අද නිකන් හරි ඩලසා ජනාධිපති වෙලා තිබ්බනම් සිරස දවසම උගේ ගුණ වයනවා.​

    හොරෙක් දිවුරුම් දෙනවා විනාඩි 5ක් පෙන්නුවේ ඇයි කියලා සිරසෙන් අහන්න ඕනේ හරි නම්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    පහු ගිය ටිකේම කැමරා උස්සන් සජියගෙ පස්සෙන් ගියා නේද. දැන් හොදටම රිදිල වගේ.

    මුන් ඉස්සර සෑහෙන්න ගැහුව රනිල්ටයි මංගලට එහෙම උදේ ඉදන් හවස් වෙනකම්. බටලන්දට අරන් ගිහින් පුක් පාරක් දුන්නද දන්නෑ මහ රාජට මංගලයි රනිලයි ඩබල එකතු වෙලා :rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,648
    5,495
    113
    ඔය උනේ අරගලයට වඩාත්ම උපකාරී වෙන දේ. ඇමති මණ්ඩලය පත් කරනකොටම මිනිස්සුන්ට තේරෙයි තත්වෙ.ලොකු වෙනස් කම් කරන්න ගියොත් ඊළඟ චන්දෙන් පරදින්න වෙන නිසා මන්ත්‍රීලත් ඇමති කම් බලාපොරොත්තු වෙයි.අරගලයට දේශපාලන නායකත්වයක් සහ ස්ථිර සැලැස්මක් ඇති ගන්න වෙනව ඒ අතරෙ. (Copied)

    Next Move is Make/Select New Government/President through Large Number of Peoples in Peacefully. Eventually Supreme Court And International Listen to People.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉස්සරට රනියට පන ඇරල උන්නේ මුන් ... රනිල් අගමැති වුනාම මුන්ගේ ලොක්කා ටී ආර් සී එකට මුන්ගේ උන් දාන්න ඉල්ලුවා. රනිලා බෑ කිව්වා . එදා ඉඳල මලෙන්​

    • Haha
    Reactions: vito and deanXX

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඇත්තම කිව්වොත් රනිල් මහත්තයා බැඳුම්කර වංචාවට සම්බන්ධ නෑ. අපි ඉතින් ඒ දවස් වල එතුමත් එක්ක හිතේ තිබ්බ තර.. නෑ ඉතින් එහෙම දෙයක් තිබ්බෙ නෑ. කවදත් යටි හිතින් එතුමට අපි ගෞරව කරා. ආදරේ කරා. ආශිර්වාද කරා.
    mona deshapalanayakda ban eka?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පහු ගිය ටිකේම කැමරා උස්සන් සජියගෙ පස්සෙන් ගියා නේද. දැන් හොදටම රිදිල වගේ.

    මුන් ඉස්සර සෑහෙන්න ගැහුව රනිල්ටයි මංගලට එහෙම උදේ ඉදන් හවස් වෙනකම්. බටලන්දට අරන් ගිහින් පුක් පාරක් දුන්නද දන්නෑ මහ රාජට මංගලයි රනිලයි ඩබල එකතු වෙලා :rofl:
    මුලින්ම මුන් කඩේ ගියේ රනිලාට තමයි.

    ඊටපස්සෙ එක ඡන්දෙකදී මහ රාජා ලොකු ගේමක් ගහන්න හැදුවා. අවුරුද්ද මතක නෑ. කොහොමහරි ඒකෙදි හැම පක්ශෙකටම උන්ගේ එකෙක් දාලා, හරියට රණතුංග පවුල වගේ, පාර්ලිමේන්තු යවන්න හැදුවා. ඒ ඡන්දෙන් පස්සෙ තමයි රනිලට ගහන්න ගත්තෙ.

    පස්සෙ රනිලා ප්‍රසිද්ධියෙම කිව්වත් එක්ක නාමයෝජනා දෙන්න හරි ජාතික ලැයිස්තුවෙන් දෙන්න හරි කියලා මහරාජා බලපෑම් කරා. ඌ බෑ කිව්වා කියලා.
     
    • Like
    Reactions: xVOLDYx

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    මුලින්ම මුන් කඩේ ගියේ රනිලාට තමයි.

    ඊටපස්සෙ එක ඡන්දෙකදී මහ රාජා ලොකු ගේමක් ගහන්න හැදුවා. අවුරුද්ද මතක නෑ. කොහොමහරි ඒකෙදි හැම පක්ශෙකටම උන්ගේ එකෙක් දාලා, හරියට රණතුංග පවුල වගේ, පාර්ලිමේන්තු යවන්න හැදුවා. ඒ ඡන්දෙන් පස්සෙ තමයි රනිලට ගහන්න ගත්තෙ.

    පස්සෙ රනිලා ප්‍රසිද්ධියෙම කිව්වත් එක්ක නාමයෝජනා දෙන්න හරි ජාතික ලැයිස්තුවෙන් දෙන්න හරි කියලා මහරාජා බලපෑම් කරා. ඌ බෑ කිව්වා කියලා.

    මට මතකයි ඔය සීන් එක. අර දෙමල journalist ඩයල් එක සිරස එකෙන් අප් කරා ඒ දවස් වල සෑහෙන්න

    ඌ දැන් මිසින් වෙලා. 😂🤭