හොරෙක් දිවුරුම් දෙනවා විනාඩි 5ක් පෙන්නුවේ ඇයි කියලා සිරසෙන් අහන්න ඕනේ හරි නම්සිරසේ විනාඩි 5යි පෙන්නුවේ දිවුරුම් දීම.. අද නිකන් හරි ඩලසා ජනාධිපති වෙලා තිබ්බනම් සිරස දවසම උගේ ගුණ වයනවා.
හොරෙක් දිවුරුම් දෙනවා විනාඩි 5ක් පෙන්නුවේ ඇයි කියලා සිරසෙන් අහන්න ඕනේ හරි නම්

mona deshapalanayakda ban eka?ඇත්තම කිව්වොත් රනිල් මහත්තයා බැඳුම්කර වංචාවට සම්බන්ධ නෑ. අපි ඉතින් ඒ දවස් වල එතුමත් එක්ක හිතේ තිබ්බතර..නෑ ඉතින් එහෙම දෙයක් තිබ්බෙ නෑ. කවදත් යටි හිතින් එතුමට අපි ගෞරව කරා. ආදරේ කරා. ආශිර්වාද කරා.
අඩෝ සිර්රවට මමත් රැවටුනාවම් පැත්තේ ඉන්න එකා අර්ජුන් මහේන්ද්‍රන් වගේ




මුලින්ම මුන් කඩේ ගියේ රනිලාට තමයි.පහු ගිය ටිකේම කැමරා උස්සන් සජියගෙ පස්සෙන් ගියා නේද. දැන් හොදටම රිදිල වගේ.
මුන් ඉස්සර සෑහෙන්න ගැහුව රනිල්ටයි මංගලට එහෙම උදේ ඉදන් හවස් වෙනකම්. බටලන්දට අරන් ගිහින් පුක් පාරක් දුන්නද දන්නෑ මහ රාජට මංගලයි රනිලයි ඩබල එකතු වෙලා![]()
මුලින්ම මුන් කඩේ ගියේ රනිලාට තමයි.
ඊටපස්සෙ එක ඡන්දෙකදී මහ රාජා ලොකු ගේමක් ගහන්න හැදුවා. අවුරුද්ද මතක නෑ. කොහොමහරි ඒකෙදි හැම පක්ශෙකටම උන්ගේ එකෙක් දාලා, හරියට රණතුංග පවුල වගේ, පාර්ලිමේන්තු යවන්න හැදුවා. ඒ ඡන්දෙන් පස්සෙ තමයි රනිලට ගහන්න ගත්තෙ.
පස්සෙ රනිලා ප්‍රසිද්ධියෙම කිව්වත් එක්ක නාමයෝජනා දෙන්න හරි ජාතික ලැයිස්තුවෙන් දෙන්න හරි කියලා මහරාජා බලපෑම් කරා. ඌ බෑ කිව්වා කියලා.