රනිල්ගේ තරම නොදන්නෝ...............!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,180
    12,171
    113
    Ohio, USA
    රනිල්ගේ තරම නොදන්නෝ...............!

    screencapture-sinhala-lankanewsweb-net-features-17426-2015-06-21-21-50-51-1435253296622.png
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මම මෙහෙම කියන්නම් 2003 සාම සාකච්චා වලදි LTTE සියලුම දෙවල් දිනාගත්තා except pardon to prabhaa from india for killing rajeeve ghandhi.මේ කට ප්‍රභා කෑමති උනෙ නෑ මොකද කොල්ලට case. මේ කට කෑමති නොවීමෙ හේතුව මත ප්‍රභා සහ භාලසින්හම් තරහ වෙනවා මොකද බාලසින්හම් දන්නවා මෙ සාම සාකච්චා තමඊ ඊලම නිර්මානය කරන්න base එක වෙන්නෙ කියල. මෙ සාමසාකච්චා වල තෙරුම හරියට තෙරුම් නොගෑනීම ප්‍රභාගෙ මොඩකම.
    ඔය චන්ඩි කතා කවුරු කිව්වත් කරුනගෙ මිල අදික සුවදවිලවුන් වලට ටියෙන කෑමෑත්ත හොයාගෙන එවා exploit කරලා සෑප දීල. කරුනා LTTE එකෙන් කඩපු එක අපෙ හමුදා රහස් ඔත්තු අන්ශ වල වෑඩ ඒකෙ creditඑක උන්ට දෙන්න ඔනෙ.

    අපෙ හමුදා කරපු දෙ කිසිම රටක හමුදාවක් කරල තිබුනෙ නෑ.විදෙස් පුහුනුව කියන්න අපෙ හමුදාව දන්න දෙ පිටරට හමුදා ඉගෙනගත්තුඑක විතරඊ (for free).
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයික් සොන්ස් ඕක එළකිරි Jokes සෙක්ෂන් එකේ දාපන්.... හිනා වෙලා පන යනවා ඕයි :lol::lol::lol::lol::lol:

    Mokakda meke hina wenna thiyenne?:rolleyes:ubala ithin minihekge hodak dakinnema nahane..ekek ahu unoth oowa hoda hoda made danawa..anna eka thama wahalkama.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    මම මෙහෙම කියන්නම් 2003 සාම සාකච්චා වලදි LTTE සියලුම දෙවල් දිනාගත්තා except pardon to prabhaa from india for killing rajeeve ghandhi.මේ කට ප්‍රභා කෑමති උනෙ නෑ මොකද කොල්ලට case. මේ කට කෑමති නොවීමෙ හේතුව මත ප්‍රභා සහ භාලසින්හම් තරහ වෙනවා මොකද බාලසින්හම් දන්නවා මෙ සාම සාකච්චා තමඊ ඊලම නිර්මානය කරන්න base එක වෙන්නෙ කියල. මෙ සාමසාකච්චා වල තෙරුම හරියට තෙරුම් නොගෑනීම ප්‍රභාගෙ මොඩකම.
    ඔය චන්ඩි කතා කවුරු කිව්වත් කරුනගෙ මිල අදික සුවදවිලවුන් වලට ටියෙන කෑමෑත්ත හොයාගෙන එවා exploit කරලා සෑප දීල. කරුනා LTTE එකෙන් කඩපු එක අපෙ හමුදා රහස් ඔත්තු අන්ශ වල වෑඩ ඒකෙ creditඑක උන්ට දෙන්න ඔනෙ.

    අපෙ හමුදා කරපු දෙ කිසිම රටක හමුදාවක් කරල තිබුනෙ නෑ.විදෙස් පුහුනුව කියන්න අපෙ හමුදාව දන්න දෙ පිටරට හමුදා ඉගෙනගත්තුඑක විතරඊ (for free).

    හරි ඒක එහෙම දෙමු .එකේ ගැටළුවක් නැහැ .ඒත් 2009 දි යුද්දේ දිනලා තියෙන්නේ හමුදාව නෙමේ නේ ..මහින්දනේ ??
    මොකක්ද මේ දෙකේ වෙනස ??
     
    May 29, 2015
    612
    45
    0
    යුද්ධ කරන්න බැරි මනුස්සයෙකුට යුධ ජයග්‍රහණ ගෞරව දෙන්න එපා.
    රනිල් රනිල්ට පුළුවන් සාමසාකච්චා වලින් උපරිම සේවයක් කරන්න හැදුවා ඒ දවස් වල. නමුත් ඒකට රටේ මිනිස්සු කැමති උනේ නෑ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි ඒක එහෙම දෙමු .එකේ ගැටළුවක් නැහැ .ඒත් 2009 දි යුද්දේ දිනලා තියෙන්නේ හමුදාව නෙමේ නේ ..මහින්දනේ ??
    මොකක්ද මේ දෙකේ වෙනස ??

    යුද්ධ කරන්න බැරි මනුස්සයෙකුට යුධ ජයග්‍රහණ ගෞරව දෙන්න එපා.
    රනිල් රනිල්ට පුළුවන් සාමසාකච්චා වලින් උපරිම සේවයක් කරන්න හැදුවා ඒ දවස් වල. නමුත් ඒකට රටේ මිනිස්සු කැමති උනේ නෑ.

    BUMP
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    Muslim unuth hari kamathi Ranil enawanam needa ban...... Mage Fb eketh ennawa uba wagema ekek ... duka hithenawa ban..... :rofl:

    karana deyak mee kaale kara ganin ..... aiii chance ekak enne naa..... !!!
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    mewa godak atta. ape relative kenek innawa army eke brigadier kenek. eya mata mewa gena kiyala tyanawa. Army eka naggala gatte ranil kiyala.

    ranil karapu hema dema hari kiyala mama kiyanne na. eth uta hoda molayak tyanawa. anika uge godak tyenne long term plans.

    etha ape minissunta weerayo hetiyata penne boru show dana wadak karaganna beri eun tama.

    eka lankawe godak eunge aulak. kawada hedei da danna :baffled:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හිනා යන තර්ක ගේන්න එපා

    උබලගෙ තර්ක උබලම කඩනවනේ.

    එක වෙලාවකට කියනවා චන්ඩ්‍රිකා තමයි ආයුද ගෙනාවෙ කියලා, මේකෙ කියනව රනිල් 2001දී බාර ගන්න කොට උන්ඩවත් තිබුනෙ නෑලු

    මෝඩ ජෝක්ක්ස් හරියන්නෙ මොලේ බාගෙට තියෙන ටොයියන්ට විතරයි.මොකෝ උන්ට ඊයෙ රෑ කියපු දේ උදේට මතක නෑ, උදේට අලුත් බයිලා.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕනෑම මිනිහෙක් 100% හරි නැහැ..වැරදි තියෙනවා..හොදත් තියෙනවා..මේක තේරුම් ගත්ත නම් මේ රට මීට වඩා ලස්සන වෙයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    mewa godak atta. ape relative kenek innawa army eke brigadier kenek. eya mata mewa gena kiyala tyanawa. Army eka naggala gatte ranil kiyala.

    ranil karapu hema dema hari kiyala mama kiyanne na. eth uta hoda molayak tyanawa. anika uge godak tyenne long term plans.

    etha ape minissunta weerayo hetiyata penne boru show dana wadak karaganna beri eun tama.

    eka lankawe godak eunge aulak. kawada hedei da danna :baffled:
    :yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: කිව්ව කියලා හිතාගනින්කෝ... අපි ඔය සීසන් එක ස්කි්‍ප් කරල ආවේ නැ.. අනික ඊයේ පෙරේදා ඉපදිච්ච එවුන් දාන ගොන් ආටිකල් යකො ඔව... ඔලුව විකාර වෙන ත්රෙඩ් දාන්න එපා යකෝ...