රනිල්ගේ නිවස ඉදිරිපිට විරෝධයක්...

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔව් කාලකන්නියා 2015 හරියට කලා නම් අද රාජපක්ෂ කෙනෙක් නැහැ. ඕකා කරන්නේ මොලේ තියෙනවා කියලා ඩිල් දාන එක තමා. අනිත් ඇමැතියන්ගේ ගෙවල් ලගටත් යන්න ඕනේ.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඔව් කාලකන්නියා 2015 හරියට කලා නම් අද රාජපක්ෂ කෙනෙක් නැහැ. ඕකා කරන්නේ මොලේ තියෙනවා කියලා ඩිල් දාන එක තමා. අනිත් ඇමැතියන්ගේ ගෙවල් ලගටත් යන්න ඕනේ.

    ගු යන්නම පරද්දල හොර ඇමැති කෙනෙක් වෙන්නම වැඩේ දුන්නා. :lol: :lol: