Questions රනිල්ගේ ප්‍රදාන සටන් පාටය

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    දැන් රනිල්ගේ ප්‍රදාන සටන් පාටය තමි අපි IMF සාර්ථකව ඉදිරියට ගෙනයනවා කියන එක .
    මිනිස්සු හරි සතුටුයි !
    යකෝ අපි මේ සතුටු වෙන්නේ නය වෙන එකට නේද?

    අපි ගෙන්න ඕනේ නය වලින් මිදෙන නායකයෙක් නෙමේද ?
     
    • Like
    Reactions: silent one

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    දැන් රනිල්ගේ ප්‍රදාන සටන් පාටය තමි අපි IMF සාර්ථකව ඉදිරියට ගෙනයනවා කියන එක .
    මිනිස්සු හරි සතුටුයි !
    යකෝ අපි මේ සතුටු වෙන්නේ නය වෙන එකට නේද?

    අපි ගෙන්න ඕනේ නය වලින් මිදෙන නායකයෙක් නෙමේද ?
    තොට මෝල්ද? තොගෙ අම්මගෙ අහවල් එක විකුණලද $බිලියන ගානක් හොයන්නෙ මාස් පතා. ණය ගෙවන එක නවත්තලනෙ #කෝ තියෙන්නේ දැන්. ණය වලින් මුදව ගන්න නායකත්වය තමයි #ත්තො දැනුත් ඉන්නෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් රනිල්ගේ ප්‍රදාන සටන් පාටය තමි අපි IMF සාර්ථකව ඉදිරියට ගෙනයනවා කියන එක .
    මිනිස්සු හරි සතුටුයි !
    යකෝ අපි මේ සතුටු වෙන්නේ නය වෙන එකට නේද?

    අපි ගෙන්න ඕනේ නය වලින් මිදෙන නායකයෙක් නෙමේද ?
    පල් හොරු එක්ක රට දියුණු කරන්න යන්නේ :lol:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    තොට මෝල්ද? තොගෙ අම්මගෙ අහවල් එක විකුණලද $බිලියන ගානක් හොයන්නෙ මාස් පතා. ණය ගෙවන එක නවත්තලනෙ #කෝ තියෙන්නේ දැන්. ණය වලින් මුදව ගන්න නායකත්වය තමයි #ත්තො දැනුත් ඉන්නෙ
    එතකොට ඔය නය වුනේ කවුද බන්
    අලි සබ්රි ලන්සා ප්‍රසන්න රණතුංගට අනුව ඒ ගමේ සිමියොන් කමලාවතී
    රනිල් තමයි නය අරගෙන එක කවර කරන්නේ
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ලංකාවේ දවසකට අදායම් වියදම් අතර පරතරේ හොයා ගනින්
    රනිල් සියා රට ගොඩ දලා :lol: :lol: