රනිල්ගේ බාලාංශ ප්‍රතිපත්ති ප්‍රකාශය 😂😂😂😂

dilann

Well-known member
  • Jul 6, 2018
    49,602
    127,756
    113
    එකමත් එක රටක
    ඇයි එකට රජය මැදිහත් වෙන්⁣නේ? කරගෙන යන විදිහට කරගෙන යන්න දුන්නම් ඉවරනේ. බදු සල්ලි නාස්ති කරන්නේ ඇයි? කලින් මැදිහත් වෙලා ඕක ලොකුකරන් හාපු එක නිසයි කියන්⁣නේ.. එකම පිරිස ඉන්න නිසා බයයි සැකයි.

    අනික තාමත් ඒ පොහොර ප්‍රශ්නය විසදන ආකාරය ලියලා නැ. පොහොර දෙන්නම් කිව්ව⁣ට මොනාද කියලා නැ.

    මිටඅමතරව 25000ක සහනයක් දෙන ගමං ගොවියාට සහතික මිලකුත් දෙන්න හදනවා. සහනාධාර දෙපාරක්. හදන්නයි ගන්නයි දෙපාරම සහන දෙමින් හාල් ප්‍රශ්න විසදන්න බැ.හානිය පාරිභෝගිකයාට.
    ඉතින් promote කරනවා කියලා නේ බන් කියලා තියෙන්නේ .
    රජය මැදිහත් වෙලා කාබනික වගාවක් දානව කියලා තියනව ද ?
    රජයට පුලුවන් ඔය Green house ගහන උපකරණ සහන මිලට ගන්න පුලුවන් විදියට වැඩ කරන්න
    ඒ වගේ ව්‍යාපෘති කරන උන්ට රජයේ ඉඩම් දෙන්න පුලුවන් ඒ වැඩේ කරන්න

    ඔය නෙට් ගහන්න සෑහෙන මුලික වියදමක් යනවා .
    කොහොඅම හරි ඔය කියලා තියෙන්නේ උබ කියනව වගේ නන්දසේන ගෙනාව "කාබනික වගා සංග්‍රාමය " වගේ කතවක් නෙවෙයි .
    කොටින්ම කැත කලූ කොට සිංහලුන්ට කවන්න නෙවෙයි . උන්ට දෙන්නේ අර දැනට කන ඒවමයි . ඔය රට යවන එක ගැන කියන්නේ .

    කාබන් බද්දක්? ලංකාවට?
    අපේ කාබන් දායකත්වට රටක් හැටියට ඉතාම අඩුයි. Usa china වලට ලගින්වත් යන්න බැ. කර්මාන්ත ආයෝජන ගෙන්න ඕනා නම් ඔය විකාර බොරු පුහු කතා නවත්තපං රනිල්. ජෝක එකක් නොවි. කාබන් බදු ගහන්නම නිෂ්පාදන කරන රට. මුලින්ම ෆැක්ට්‍රි ගෙනෙන්. මෙක ලිව්වේ පරිසර ට්‍රැකෙක් වෙන්න ඕනා.
    අනවශ්‍ය විදියට ව්ලක්වනන් පුලුවන් කම තියාගෙන පරිසර හානිය කරන ෆැක්ට්‍රි වල ට ඒවා හරි විදියට බැහැර කරන සිස්ටම් හදන එක promote කරනන් කාබන් බද්දක් ගැහුවට කමක් නෑ .
    දැන් වාහන වලට ඔහොම එකක් ගහන එක හොද නැද්ද ?
    ඕවා හොද වැඩ . කාබන් බද්දක් තියන රටවල් වල ඔය කියන විදියට ෆැක්ට්‍රි නැද්ද ??
    ඕන එකෙක්ට ඕන ඕන විදියට පරසරයට හානි කරන්න ඉඩ දෙන්න ඕන කියලා ද කියන්නේ ?
    කාබන් බද්දක් නෙවෙයි වතුර ට කෙලවන උන්ටත් ලොකුවටම නීති දාන්න ඕනේ . එහෙම කරාම තමයි උන් ඒක අවම කරගන්න සිස්ටම් හදන්නේ . .
    ------ Post added on Aug 31, 2024 at 3:57 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,314
    32,252
    113
    Homagama
    මේ කියල තියන කතාව වැරද්දක් නෑ බන් .
    ඔය උඩ කියල තියෙනේ පැන්ෂන් ගිය අයාගෙන පුරප්පාඩු කියලා පොදුවේ රජයේ සේවයෙන් වෙන පුරප්පාඩු
    එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනා.
    යට කියලා තියෙන්නේ පැන්ෂන් ගිය උන් ආයිත් ගන්නවා කියලා "ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගනනන" ගුරුවරු න්ගේ හිගය කෙටි කාලින ව පුරවන්න .. ඉතින් ඒක හොද දෙයක් නේ බන් .
    හොට experience තියන , අවුරුදු ගානක් ඉංග්‍රීසියෙන් උගන්නපු දැනට පැන්ෂන් ගිහින් ඉන්න ගුරුවරු අරගෙන දැනට එතැන් තියන හිගය පුරවන එකේ අවුලක් නෑ නේ .

    මිනිහෙක්ට තම හැකියාව පෙර පරිදි දක්වන්න බැරි නිසායි පැන්ෂන් එකක් දෙන්නේ. ගුරු වෘත්තිය කියන්නේ මොළය වෙහෙසවන ඉතාම දුෂ්කර මානසික ඒකාග්‍රතාවක් තිබිය යුතු වැඩක්. පීඩනය දරාගන්න බැරි වයස පැනපු අයව නැවත ළමයි සමග බජනයට යොදන්න ඕනා නැ.
    ඒකට නැවත නැවත විශ්‍රාමිකයන් පිරවිම අනවශයයි.

    අනික මේ ෆේලියර් සිස්ටම් එකක තෙම්පරාදු උන අය නැවත නැවත 40%ක ප්‍රමාණයෙන් ගෙනල්ලා අලුත් වෙනස් කරන්න බැ.
    වෙලිච්ච දඩු නවන්න බැ කැ⁣⁣ඩෙනවා.

    සිස්ටම් එකම සුද්ද කරන්න ඕනා නම් ⁣අලුත් ක්‍රම ගොඩක් තියනවා කියලා නොදන්න කෙනෙක්ද උබ.

    ලස්සනට පෙනුනාට මෙකේ සයිකො පැත්තෙන් වගේම සොසියෝ පැතෙනුත් ලොකු ගැටලු තියනවා.



    අනවශ්‍ය විදියට ව්ලක්වනන් පුලුවන් කම තියාගෙන පරිසර හානිය කරන ෆැක්ට්‍රි වල ට ඒවා හරි විදියට බැහැර කරන සිස්ටම් හදන එක promote කරනන් කාබන් බද්දක් ගැහුවට කමක් නෑ .
    දැන් වාහන වලට ඔහොම එකක් ගහන එක හොද නැද්ද ?
    ඕවා හොද වැඩ . කාබන් බද්දක් තියන රටවල් වල ඔය කියන විදියට ෆැක්ට්‍රි නැද්ද ??
    ඕන එකෙක්ට ඕන ඕන විදියට පරසරයට හානි කරන්න ඉඩ දෙන්න ඕන කියලා ද කියන්නේ ?
    කාබන් බද්දක් නෙවෙයි වතුර ට කෙලවන උන්ටත් ලොකුවටම නීති දාන්න ඕනේ . එහෙම කරාම තමයි උන් ඒක අවම කරගන්න සිස්ටම් හදන්නේ . .
    ------ Post added on Aug 31, 2024 at 3:57 PM

    ඔය කියන රටවල මුලින්ම හැදුනේ ෆැට්‍රියද? නැත්තම් කාබන් බද්දද? ඒක කියහං.

    අපිට තරග කරන්න තියෙන්නේ ලොකු මාකට් එකක් එකක්. ඒකට අ⁣යෝජන ගේනන් යද්දි තියන ඔක්කොම හැත්ත බුරුත්තේ ටැක්ස් ටික ඕනාද මේකට ඔබාගන්න. බිත්තරේ දාන්න කලින් කිකිලිව මරනවා වගේ වැඩ.

    දියුනු රටවල් කරන මොඩ්ල් එහෙම්පිටින්ම කොපි කරලා දාගන්නවා අපි ඒ රටවල ලෙවල් එකේ ඉන්නවා වගේ.

    පරිසර ශක්‍යතාව කොහොමත් ගන්න ඕනානේ. ඒකට විරුද්දව දැනටත් නඩු තින්දු තියනවා. මේ කියන්නේ අයෝජන ⁣අදෛර්යමත් කරන ටැක්ස් එකක් ගැන.
    ------ Post added on Aug 31, 2024 at 4:01 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,602
    127,756
    113
    එකමත් එක රටක
    එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනා.



    මිනිහෙක්ට තම හැකියාව පෙර පරිදි දක්වන්න බැරි නිසායි පැන්ෂන් එකක් දෙන්නේ. ගුරු වෘත්තිය කියන්නේ මොළය වෙහෙසවන ඉතාම දුෂ්කර මානසික ඒකාග්‍රතාවක් තිබිය යුතු වැඩක්. පීඩනය දරාගන්න බැරි වයස පැනපු අයව නැවත ළමයි සමග බජනයට යොදන්න ඕනා නැ.
    ඒකට නැවත නැවත විශ්‍රාමිකයන් පිරවිම අනවශයයි.

    අනික මේ ෆේලියර් සිස්ටම් එකක තෙම්පරාදු උන අය නැවත නැවත 40%ක ප්‍රමාණයෙන් ගෙනල්ලා අලුත් වෙනස් කරන්න බැ.
    වෙලිච්ච දඩු නවන්න බැ කැ⁣⁣ඩෙනවා.

    සිස්ටම් එකම සුද්ද කරන්න ඕනා නම් ⁣අලුත් ක්‍රම ගොඩක් තියනවා කියලා නොදන්න කෙනෙක්ද උබ.

    ලස්සනට පෙනුනාට මෙකේ සයිකො පැත්තෙන් වගේම සොසියෝ පැතෙනුත් ලොකු ගැටලු තියනවා.
    එහෙම 60 වෙච්ච ගමන් මිනිහෙක් ගේ හැකියාව නවතින්නේ නෑ බන් .

    දැන් උබ කියන්නේ ලංකාවේ ටිකක් වයසට ගිය , 60 සීමාව ඉක්මුව , හොදට උගන්න Eng medium ටීචර් ල නෑ කියල ද ?
    ඕන තරම් ටියුෂන් කරන ඒ වයස් වල ගොඩක් experience තියන හොද අය ඉන්නව .

    වෙන රටවල් වල පොඩි ළමයින්ට උගනනන් පැන්ෂන් ගිය අයව ගන්නවා නේද ?
    ඒ ළමයි එක්ක ගනුදෙනු කරන්න හොදට දන්නා නිසා නෙවෙයි ද ?

    අනික සාමාන්‍යයෙන් ලංකාවේ හිටපු ගෙනෙරේෂන් වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් දිගටම උගන්නපු පරණ ගුරුවරු ටිකක් හොද මට්ටමක කට්ටිය කියන්න පුල්වුන් . ඔය ඉස්කෝලේ බටහිර සංගීත ටීචර් ලගේ අනිත් ටීචර් ල ට වඩා වෙනසක් දකින්න පුලුවන් නේ . අන්න්ඩ් ඒ වගේ .
    ඔලු කුර්වල් කර ගත්ත සෙට් එකක්ම කියන්නේ කොහොමද .

    ඔය සීන් එක නම් ළමයින්ගේ පැත්තෙන් හොදයි .
    අලුතෙන් සුදුසුකම් තියන උන් එනකන් ළමයිනට ඉගෙන ගන්නේ නැතුව ඉන්නද ???
    ළමයින්ගේ කාලය යනවා . එතනට පළපුරුදු අය දාන එකේ වැරද්දක් නෑ .
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,425
    2,319
    113
    කොලොම්තොට
    රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවාම මේක මේ රනිලා මෙච්චර කල් කියපුවා තියන බකකක් තියා මොලේට ලේ එන එකෙක් ලියපු එකක්ද කියලා හිතෙනවා. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලියන්න සුදුසු විදිහක් නෙවෙයි. අනික එකක් වත් ⁣ඩිරෙක්ට් කියලා නැ, මිනිහා මැරිච්ච ගෑනිවගේ ඇඩියාවක් විතරයි.

    කරන දේ පැහැදිලි නැති, කරන විදිහ නැති, තනි අච්චාරුවක්. බළය නොදිය යුත්තේ ඇයි කියලා ඇහුවොත් මේක පෙන්නුවාම ඇති.

    Screenshot-20240831-100320-One-Drive.jpg

    පොර මේ පාර බෞද්ධයා වෙන්න යනවා. ආසාවනේ. නමුත් එක තැනකවත් හරියට ථේරවාදයෙන් කරන දේ කියලා පැහැදිලි නැ. ඔකේ සූත්‍රයක් උපුටා දක්වමින් බෞද්ධ ආර්ථිකයක් ගැන කිව්වට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පුරාම තියෙන්නේ ආයෝජන ගැනිල්ලක් නෙවෙයි, නයට අරන් කන එක ගැන.

    Screenshot-20240831-100442-One-Drive.jpg


    බලන්න මේ වාක්‍ය කොච්චර විකාරයක්ද කියලා.
    විදුලි ඉන්දන මිල කොස්ට් එක අනුව තීරණය කරන්න කියලා,හැබැයි CEB හා පෙට්‍රොලියම් එක පාඩු නම් අපි ගෙවන්න ඕනා. මහාභාන්ඩාගාරේ තියෙන්නේ රනිල්ගේ අප්පාගේ සල්ලි නෙවෙයි⁣නේ. ලාබ ලබද්දි සල්ලි උන්ට. පාඩුව පියවන්නේ අපෙන්. පෙට්‍රෝලියම් CEB ප්‍රයිවට් කරන කතා නැද්ද?
    සුපිරි ආර්ථික දැක්ම.

    සමාජ ආරක්ෂනයට යොදන මුදල් අඩු කරන්න බැ කියන්නේ දැනට දෙන ලක්ෂ 24ක් පවුල් එහෙමම නඩත්තු කරනවාද? සුපිරි නේද.
    ගන්න සල්ලි ආයෝජනය කරන හැටි...

    Screenshot-20240831-112251-One-Drive.jpg

    අයවැය අතිරික්තය????? ලංකවේ???
    ට්‍රැකද රනිල්......

    උබ සිරාටම ලංකාවේ නෙවෙයිද ඉන්නේ රනිල්.

    දැන් උඩහ කියනවා පාඩු ලැබුවොත් රජයෙන් ගෙවන්නලු. දැන් යට ලාබංශයක් ගැන කියනවා.
    අනේ උබ දන්න ආර්තිකේ. පකේ ඔස්තාර් නොකියා වෙන මොනා කියන්නද?


    Screenshot-20240831-100612-One-Drive.jpg


    රාජ්‍ය කුඩා කරනවා කියලා රනිලා කිව්වා නේද? රාජ්‍ය අංශය වැඩි කියලා කිව්වි නේද? මෙම හැමදේටම ඒ ගමන රජය පූර්ණ වශයෙන් අත දානවා කියන්නෙ. ලිබරල් කතා කෝ බං. ⁣මේක තනි වාමාංශික කතාවක් නේ. Npp එකට බනින්න බැ බලන් යද්දි රනිලාගේ උන්ට. උන් ඊට වඩා වාමාංශික කතාවක් කියමින් ඉන්නේ.

    Screenshot-20240831-100659-One-Drive.jpg


    දෙගොල්ලොම සම්පකාර picco. ⁣දෙගොල්ලම කියනවා සම්පකාර වලින් රට ගොඩ දාන්න පුලුවන් කියලා. 😀😀

    Screenshot-20240831-100739-One-Drive.jpg


    වැදගනින්. අර්තෙට ශොට් එක දෙන්න යන්නේ. යකෝ වෘත්තිය සමිති වලටත් බලේ දෙන්න කතාව. මේක ලියලා තියෙන්නේ වාමාශිකයෙක්ද මන්දා අප්පා. මොනාද මේ කතා. අපි පහුගිය කාලෙම දැක්කා මේ අරමුදල් රජය ආයෝජනය කරලා පාඩු ලබලා වෙච්ච වින්නැහිය. ඒකම කරන්න පප්පා ලැස්ති

    ඊලගට කඩන්නේ අර්තේ.. පප්පාට ජය.

    Screenshot-20240831-112335-One-Drive.jpg


    ඇයි ලංකාව අනවශය විදිහ⁣ට it වලට අතදාන්නේ? මේක තවත් රාජ්‍යකරණය කලාම අහේනිය ලංකාවටමයි. ICTA , TRC කියලා ඒවා දාගෙන තියන එක්කොම රෙගිටුලේෂන් දාලා තව බක්කක් කරන්න යනවා. මුන් ලිබරල් කියලා කියන එවුන්ට මඩු වලිගෙන් ගහලත් මදි. මුන් තනි වාමාංශිකයොනේ. මුන් තව රාජ්‍යය විශාල කරනවා. බර ජනතාවට.



    Screenshot-20240831-101030-One-Drive.jpg


    කාබනික පොහොර සංස්කෘතියක් ගෙනල්ලා රටටම කෙලෙව්වා මතකද. ඒකම කරනවා කියන්නේ. ආ මහින්දානන්ද වෙන්නැති මේක ලියන්න ඇත්තේ.

    ට්‍රැකද හුප්තො කියලා තමා අහන්න වෙන්නේ මෙච්චර කෙලෙව්වට පස්සේ තවත් ඕක ගැන කියන්නේ.

    Screenshot-20240831-101148-One-Drive.jpg


    2015 දිත් හරක් ගෙනාව රනිල් මේ පාරත් එකම කරනවා කියන්නේ. p හැරිසන්ගෙ හරක්ට දේ මතකද රනිල්.

    Screenshot-20240831-101335-One-Drive.jpg


    කාබන් බද්දක්? ලංකාවට?
    අපේ කාබන් දායකත්වට රටක් හැටියට ඉතාම අඩුයි. Usa china වලට ලගින්වත් යන්න බැ. කර්මාන්ත ආයෝජන ගෙන්න ඕනා නම් ඔය විකාර බොරු පුහු කතා නවත්තපං රනිල්. ජෝක එකක් නොවි. කාබන් බදු ගහන්නම නිෂ්පාදන කරන රට. මුලින්ම ෆැක්ට්‍රි ගෙනෙන්. මෙක ලිව්වේ පරිසර ට්‍රැකෙක් වෙන්න ඕනා.

    Screenshot-20240831-101400-One-Drive.jpg


    පරිසර ට්‍රැකෙක් ආයිත්. කමක් නැ. හැබැයි උබලාට මතකද රිනිව්බල් 70% කතාව අපේ අතිගරු පන්නපු ජනාධිපති ගෝතයා කිව්වා. එකම මුත් කියනවා. එකෙන් කෙලවුන හැටිත් මතකනේ.
    ආ අමතක වුනා උගේ සෙට් එකමනේ මු ලගත්.

    හැබැයි එහෙම කියලා යට LNG වලින් විදුලිය හදල එකත් ව්‍යාප්ත කරනවාලු. මරු රිනිව්බල් එක. ලියද්දි උඩ වාක්‍ය බලලා වත් ලියපං රනිලෝ.

    Screenshot-20240831-101537-One-Drive.jpg


    මේ පංගු කතාව වැරදි කියලා මෙකේ එකෙක් මැරෙන්න හැදුවා නේද. දැන් මේක හරිද? මේ ගැන අදහසක් නැ මට. දන්න කෙනෙක් කියන්න ගනන් හරිද කියලා

    Screenshot-20240831-101628-One-Drive.jpg


    දැනටත් රජ්‍ය විශ්වවිද්‍යාල වල ඌන සම්පත් ප්‍රශ්නය තියෙද්දි එක දිගට තවත් රජයෙන්ම උගන්වන්න හදනවා. කෝ උබ ඇමති කාලේ ගෙනාපු ධවල පත්තරේ වත් ක්‍රියාත්මක කරපං කෝ. දැන් හිතෙන්නේ ධවලෙත් උබේ නෙවෙයි, උබ ඒක කාගෙන්හරි උස්සලා.

    කියවන කියවන පාරක් පාසා රනිලා jvp වෙලා කියලාමනේ හිතෙන්නේ.

    අනික මේ ප්‍රතිපත්ති රචනාව පුරාවට නව විශ්වවිද්‍යාල රැසක් තියනවා.මයිනාගේ පුතා මහින්දෝදය විශ්සවිද්දාල දාන එක සිරියස් අරන් තියෙන්නේ බලං යද්දි රනිලා.

    පොලිස් විශ්විද්‍යාල
    දෙශගුණ විපර්යාස විස්ස විද්දාලේ
    කෘශි තාක්ෂණ විශ්වවිද්‍යාලේ
    මහා විහාර විශ්වවිද්‍යාලය

    ඊට අමතරව කෞතුකාර picco වෙමින් කෞතුකාගාර ගොඩකුත් හදනවා කියන්නේ..සැප සැප

    කොහෙන්ද මේවට සල්ලි. කිසිම තැතක ලියලා නැ. කරුණාකරලා කියන්න කෝ. කොහෙන්ද සල්ලි.

    Screenshot-20240831-101846-One-Drive.jpg


    ආයිත් දෙනවාද? මාසයක් නැනේ ඔයා කිව්වානේ වතු පඩි වැඩි කරන්න හිතුවේ නැ කියලා. අනික ගැසට් එක රිවස් කලා වගේ මතකයකුත් තියේ.
    ඩිමෙන්ෂියා ද? වතු ප්‍රයිවට් නේ. ඒවා රජයට ගන්නවාද වැඩි කලේ නැත්තම්??? ඔයා කවදා ඉදන්ද අනේ මාක්ස්ට පහන තියන්නේ?

    Screenshot-20240831-101935-One-Drive.jpg

    මහබැංකු හොරාගෙන් පටන්ගමු රනිල්
    ඊට පස්සේ ඔයාට සහය දෙන ගොඩක් පොහොට්ටු අය ඉන්නවා පෝලිමට

    Screenshot-20240831-102010-One-Drive.jpg


    දැනටත් මේ කෝස් තියනවානේ. ළමයි ඔය කරන්නේ. ඇයි රජය මැදිහත් වෙන්නේ? ජනතා බදු මුදල් වලට කෙලින්න තවත් විදිහක්. සුපිරි රනිල්.

    Screenshot-20240831-102055-One-Drive.jpg


    හොද දේ හොදයි කියන්න එපැයි. මේක හොදයි.

    හැබැයි දියගම මහින්දේ විනාශ ⁣කලේ රනිල්. 2015 ආවාම එකට මහින්දගේ නම නිසා කිසිදු මුදලක් වෙන්නොකර ඒක විනාශ වෙන්න ඇරියා.

    Screenshot-20240831-102136-One-Drive.jpg


    අපිට කල්ල මරේ ඇ. නමුත් මේවා කරන්න සල්ලි ආපු විදිහ කියන්නකො රනිල්. කිසිම තැතක නැනේ. මාස දෙකකට කලින් පඩි වැඩි කරන් බැ සල්ලි නැ කියලා දහඅතේ අඩපු ඔයාට සල්ලි කොහෙන්ද? ඒකටත් tax වැඩි කරලාද?


    Screenshot-20240831-102249-One-Drive.jpg


    ජංගි අදින ගංජා ගහන එවුන් ප්‍රතිපත්ති හැදුවාම. රස්සා වැඩි කරන එකේ මේක තියෙන්නේ. පැන්ශන් යන අයගෙන් වන පුරප්පාඩුවෙන් රැකියා අවස්ථා 😂😂😂

    Screenshot-20240831-112521-One-Drive.jpg


    මේක පුහු ප්‍රතිප්තතියක් කියන්නේ මේකයි. කිසිම හෙවිල්ලක් නැතුව ලියලා තියෙන්නේ. උඩ කියනවා පැන්ෂන් යන අයගෙන් පුරප්පාඩු එනවා කියලා. යට කියනවා පැන්ෂන් අය 1000ක් නැවත ගන්නවා කියලා. මෙච්චර කල් පැන්ෂන් යනකං උගන්නලත් හදාගන්න බැරිවුන ඉංග්‍රිසියක් නැවත උගන්වන්න පැන්සන් ගිය 1000ක් අරගෙන ආයිත් කරනවා කියන්නේ.. පොඩ්ඩක් නෙවෙයි ගන්න ගානෙන් 40%ක්ම. 😂😂 අනේ බං..

    Screenshot-20240831-102726-One-Drive.jpg


    13 රට අනවශ්‍යයි. රට බෙදන්න ඕවා නැ. පලාත්සබා සුදු අලියෙක්. පිස්සු පුසෙක් මු නම්.
    අද මහින්ද මහත්තයා ජිවතුන් අතර හිටිනම් මෙිවාට විරුද්ද වෙනවා.

    Screenshot-20240831-102755-One-Drive.jpg


    තව මන්ත්‍රි මන්ඩලයක් නඩත්තු කරපංකෝ දැන්. කොහෙන්ද රනිල් සල්ලි? කෝ අනේ ඔයාගේ තේරවාදේ....

    Screenshot-20240831-102841-One-Drive.jpg


    ලස්සනයි වගේ නේද. අමු ගොං කතාවක් හැබැයි. ලාල්කන්තයාත් කිව්වෙ මේ වගේම කතාවක්. රනිල් අකුරු වෙනස් කරලා ඒ අමුගොං කතාවම කියනවා.

    හැම එකටම ප්‍රවේශ හදමින් රිංගගෙන අමු ගොං අච්චාරුවක් කරන්න යන්නේ ව්‍යවස්ථාදායකය.

    අවසාන වශයෙන් කියන්නේ දනිස්සෙන් උඩට ගන්න ඕන්නැති ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ 3න් අසාර්ථකම එක මේක.
    රනිල්, අනුර , සජිත් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එක්ක බැලුවොත් අනුරගෙ එක හොදයි...
    විස්තරාත්මකව දාලා තියෙනවා ලේසියෙන් අඩුපාඩු හොයන්න පුළුවන්

    හොදම ප්‍රතිපත්ති ප්‍රකාශය දිලිප් ජයවීරගේ 👍 පට්ට

    හැබැයි රනිල් අනිවාර්යෙන් පරදින නිසා අපරාදේ මහන්සිය 😁
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,314
    32,252
    113
    Homagama
    එහෙම 60 වෙච්ච ගමන් මිනිහෙක් ගේ හැකියාව නවතින්නේ නෑ බන් .

    දැන් උබ කියන්නේ ලංකාවේ ටිකක් වයසට ගිය , 60 සීමාව ඉක්මුව , හොදට උගන්න Eng medium ටීචර් ල නෑ කියල ද ?
    ඕන තරම් ටියුෂන් කරන ඒ වයස් වල ගොඩක් experience තියන හොද අය ඉන්නව .

    වෙන රටවල් වල පොඩි ළමයින්ට උගනනන් පැන්ෂන් ගිය අයව ගන්නවා නේද ?
    ඒ ළමයි එක්ක ගනුදෙනු කරන්න හොදට දන්නා නිසා නෙවෙයි ද ?

    අනික සාමාන්‍යයෙන් ලංකාවේ හිටපු ගෙනෙරේෂන් වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් දිගටම උගන්නපු පරණ ගුරුවරු ටිකක් හොද මට්ටමක කට්ටිය කියන්න පුල්වුන් . ඔය ඉස්කෝලේ බටහිර සංගීත ටීචර් ලගේ අනිත් ටීචර් ල ට වඩා වෙනසක් දකින්න පුලුවන් නේ . අන්න්ඩ් ඒ වගේ .
    ඔලු කුර්වල් කර ගත්ත සෙට් එකක්ම කියන්නේ කොහොමද .

    ඔය සීන් එක නම් ළමයින්ගේ පැත්තෙන් හොදයි .
    අලුතෙන් සුදුසුකම් තියන උන් එනකන් ළමයිනට ඉගෙන ගන්නේ නැතුව ඉන්නද ???
    ළමයින්ගේ කාලය යනවා . එතනට පළපුරුදු අය දාන එකේ වැරද්දක් නෑ .

    හැමතිස්සෙම පිට රට ගන්නවා නේද.

    සංවර්ධිත රටක ප්‍රජාවක මානව හා භෞතික හැසිරිම නිසා එයාලාගේ කොලිටි ඔෆ් ලයිෆ් එකයි, ලංකාවෙයි දෙකක්. මේ නිසා වයසට යද්දි ශරිරයේ මොලයේ නම්‍යතාවයෙත් වෙනස්කම් වෙනවා.

    අපි හැමතිස්සෙම ලොකේ හොදම රටක් හිතාගෙන ඒකම කරමු කියනවා. නමුත් සිස්ටම් එක හැදිලා නැති තැනක, බහුතරය එකම පිරිසක් අතට දෙමින් එකමතැන කැරකෙමින් ඉන්නවා.

    බව සාදානය කරලා පෙන්නන පුලුවන් හොදයි කියලා. ලොන්ග් ටර්ම් අවුල එහෙමම නිසා එකමතැන. හැමෝම සතුටින් හැබැයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,694
    27,162
    113
    හොරකම, නාස්තිය, දූෂණය, අල්ලස නැති කරනවා නම් පටන් ගන්න ඕනෙ එක තමයි හැම එකාගෙම ආදායම වියදම මොනිටර් කරන එක.
    එකෙක්ගේවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඕක තියෙනවද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,602
    127,756
    113
    එකමත් එක රටක
    ඔය කියන රටවල මුලින්ම හැදුනේ ෆැට්‍රියද? නැත්තම් කාබන් බද්දද? ඒක කියහං.

    අපිට තරග කරන්න තියෙන්නේ ලොකු මාකට් එකක් එකක්. ඒකට අ⁣යෝජන ගේනන් යද්දි තියන ඔක්කොම හැත්ත බුරුත්තේ ටැක්ස් ටික ඕනාද මේකට ඔබාගන්න. බිත්තරේ දාන්න කලින් කිකිලිව මරනවා වගේ වැඩ.

    දියුනු රටවල් කරන මොඩ්ල් එහෙම්පිටින්ම කොපි කරලා දාගන්නවා අපි ඒ රටවල ලෙවල් එකේ ඉන්නවා වගේ.

    පරිසර ශක්‍යතාව කොහොමත් ගන්න ඕනානේ. ඒකට විරුද්දව දැනටත් නඩු තින්දු තියනවා. මේ කියන්නේ අයෝජන ⁣අදෛර්යමත් කරන ටැක්ස් එකක් ගැන.
    මම ඉන්නේ කර්මාන්ත පුරයක ! ඒවගේ ෆ්ක්ට්‍රි වල වැඩ කරලත් තියනව .
    උන් ඔය කරන පරිසර හානි හංගන්න ගහන ගේම් උබ දන්නේ නෑ . උන්ටම හරියන ලංකාවේ මිනිසු . ෆැක්ටරි ලගට කෑගහගෙන එනව දුමයි රස්නෙයි , සද්දෙයි කියාගෙන . ... , ඇවිත් සල්ලි දුන්නම යනවා . වෙන උන් විරෝධය දක්වන එක වලක්වන්නත් දාල ඉන්නේ සල්ලි දීල ගමේම උන් .. පරිසර හානි වලට නම් නීති ගෙන්න ඕනේ .

    පරිසර ශක්‍යතා දැනටත් තියව්න . තත්ත්ව සහතික දෙද්දී තියනව .
    SLS වගේ ඒවා බලන්න කට්ටිය එන දවසට ෆැක්ටරි එකෙන් බාගයක් ම සීල් කරා වගේ වහනව තහඩු දොරවල් දාල . කන්ටේනර් වලින් බ්ලොක් කරනවා . උනුත් ඇවිත් කාල බීල හිකි හිකි ගාල යනවා .
    කම්පැනි වල උන් SLS උන්ගේ මල ගෙවල් වල හිටන් යනවා . ඔක්කොම උන්ව අදුරගෙන ඉන්නේ පුද්ගලික මට්ටමින් .

    ලංකාවේ කොහොමත් ඉන්නේ හොරු .
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,694
    27,162
    113
    SLS උන්ගේ මල ගෙවල් වල හිටන් යනවා .
    SLS නම් මොනාද බන් පිටරටින් දෙන ISO එකට කරන්නෙත් ඔය ටික තමයි. අම්බ හොරු ඉන්නෙ හැමතැනම. :( :(
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,602
    127,756
    113
    එකමත් එක රටක
    හැමතිස්සෙම පිට රට ගන්නවා නේද.

    සංවර්ධිත රටක ප්‍රජාවක මානව හා භෞතික හැසිරිම නිසා එයාලාගේ කොලිටි ඔෆ් ලයිෆ් එකයි, ලංකාවෙයි දෙකක්. මේ නිසා වයසට යද්දි ශරිරයේ මොලයේ නම්‍යතාවයෙත් වෙනස්කම් වෙනවා.

    අපි හැමතිස්සෙම ලොකේ හොදම රටක් හිතාගෙන ඒකම කරමු කියනවා. නමුත් සිස්ටම් එක හැදිලා නැති තැනක, බහුතරය එකම පිරිසක් අතට දෙමින් එකමතැන කැරකෙමින් ඉන්නවා.

    බව සාදානය කරලා පෙන්නන පුලුවන් හොදයි කියලා. ලොන්ග් ටර්ම් අවුල එහෙමම නිසා එකමතැන. හැමෝම සතුටින් හැබැයි.
    මම කිව්වේ ලංකාවේ ම english medium උගන්නන මම දැකල තියන ගුරුවරු ගැන හිතල . සාමන්‍ය සිනහල් මාද්‍යයෙන් උගන්නන අයට වඩා හොදයි ගොඩක් අය .
    කොහොමත් බන් හරි සුදුසුකම් තියන අලුත් මිනිස්සු ටිකක් හොයාගණන් බැරි නම් , සුදුසුකම් නැති උන්ගෙන් කොහොම හරි ඕව පුරවල , බොරු පත්වීම් දීල ළමයින් ට කෙලවනව වෙනුවට , උපාදිධාරී /විද්‍යාපීට / සුදුසුකම් තියිඅන අලුත් සෙට් එකක් හැදෙනකන් , ඒ තැන වලට විශ්‍රාම ගිය අය දාල ළමයින් ට උගන්නන එකේ මොකද්ද වැරැද්ද ?
    අනික ඕක තාවකාලිකව අලුත් සෙට් එකක් හ්දෙනකන් නේ .
    උබ කැමති තමන්ගේ ළමයි අඩු සුදුසුකම් තියන නිකන් දෙනවට පත්වීම් දීපු අලුත් එකෙක්ගෙන් විෂයක් ඉගෙන ගන්නවට ද ?
    නැත්නම් කාලයක් තිස්සේ විෂය ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්නල දැනට විශ්‍රාම ගිය හොද ගුරුවරයෙක් ගෙන් ඉගෙන ගන්නවට ද ?

    ටියුෂන් වල කොච්චර හොද ගුරුවරු ඉන්නවද විශ්‍රාම මට්ටමේ අය ?
    අර දුෂ්‍යන්ත මහබදුගේ ගේ තාත්තා දැන් අවුරුදු හැත්ත ගානක්
    DP education එකේ උගනන්නේ . .



    උබ කියන විදියට මේ මිනිස්සු අවුරුදු 75ක් වෙලා මොලේ අවුල් ගිහින් . හැම එකාම එහෙම නෑ .
    එහෙම නම් ඉතින් දේශපාලනේ කරන්න වෙන්නේ නෑ . උන් ඔක්කොටම 60 පැනල හෝ 60 පනින්න ලගයි තව අවුරුද 5කින්
     

    monson

    Well-known member
  • May 7, 2007
    18,181
    13,234
    113
    බ්‍රොයිලර් ජෙප්පෙක් ගේ විලාපයක් :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,602
    127,756
    113
    එකමත් එක රටක
    එක ප්‍රතිපත්තියක් තියෙන්න ඕනා.
    විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍ය වරු , විශ්‍රාම ගිය ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සේවය දනටත් ලබාගන්නේ නැද්ද ඒ සේවය දෙන්න පුලුවන් අය නැති වෙද්දී ???

    හැම එකටම පොදු ප්‍රතිපත්තියක් කියල එකක් තියාගන්න බෑ නේ බන් .
    විශේෂ සිද්දි වලට ඒ ඒ විදියට කෙටි කාලින විසදුම් ඕනේ .
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,314
    32,252
    113
    Homagama
    .
    උන් ඔය කරන පරිසර හානි හංගන්න ගහන ගේම් උබ දන්නේ නෑ . උන්ටම හරියන ලංකාවේ මිනිසු . ෆැක්ටරි ලගට කෑගහගෙන එනව දුමයි රස්නෙයි , සද්දෙයි කියාගෙන . ... , ඇවිත් සල්ලි දුන්නම යනවා . වෙන උන් විරෝධය දක්වන එක වලක්වන්නත් දාල ඉන්නේ සල්ලි දීල ගමේම උන් .. පරිසර හානි වලට නම් නීති ගෙන්න ඕනේ .

    පරිසර ශක්‍යතා දැනටත් තියව්න . තත්ත්ව සහතික දෙද්දී තියනව .
    SLS වගේ ඒවා බලන්න කට්ටිය එන දවසට ෆැක්ටරි එකෙන් බාගයක් ම සීල් කරා වගේ වහනව තහඩු දොරවල් දාල . කන්ටේනර් වලින් බ්ලොක් කරනවා . උනුත් ඇවිත් කාල බීල හිකි හිකි ගාල යනවා .
    කම්පැනි වල උන් SLS උන්ගේ මල ගෙවල් වල හිටන් යනවා . ඔක්කොම උන්ව අදුරගෙන ඉන්නේ පුද්ගලික මට්ටමින් .

    ලංකාවේ කොහොමත් ඉන්නේ හොරු .

    ඔවා නොදන්න බබෙක් නෙවෙයි බං මම. දැනටත් තියන තද නීති ටික ක්‍රියාත්මක වෙන්නැති එකට වරද කාගෙද? ඒවා උසාවි නියෝග වලින් ක්‍රියාත්මක කරන්න කිව්වත් නොකරන්නේ ඇයි?
    වරද පාලකයාගේ.

    මේ කියන්⁣නේ කාබන් බද්දක් ගැන. තියන ඒවට බද්දක් ගැහුවා කියලා උබ කියන කිසිම දෙයක් වෙනස් වෙනවාද? ස්ටැන්ඩ් එක හැදෙනවාද?

    එන එකා නම් දෙපාරක් හිතයි බද්ද ගෙවනවාද නැද්ද කියලා ඔන්න. "රනිලාගේ ආයෝජන ගේන සැලැස්ම⁣ට මේකේ තියන පරස්පරයයි පෙන්නුවේ."

    උබලාට ප්‍රශ්නයක් තියනවා. දකින හැම එකම ප්‍රශ්නයට ඔබ්බලා බලන්න එපා. කියන දේට ගැලපෙනවාද බලපං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,602
    127,756
    113
    එකමත් එක රටක
    මේ කියන්⁣නේ කාබන් බද්දක් ගැන. තියන ඒවට බද්දක් ගැහුවා කියලා උබ කියන කිසිම දෙයක් වෙනස් වෙනවාද? ස්ටැන්ඩ් එක හැදෙනවාද?
    ඔව් . වෙනස් කරන්න පුලුවන් කම තියෙද්දී පරණ සිස්ටම් වලට එලියට දේවල් දාන එක නවත්තල , උන් අලුත් සිස්ටම් වලට යවන ෆිල්ටර් කරලා එලියට දානවා වගේ .
    වාහන ගැන හිතපන් . ඕන ඕන විදියට දුම් දාගෙන යන්න පුලුවන් කම තිබ්බ නම් මොන විදියට පාරවල් තියෙයි ද ?
    නීති / දඩ ඕනේ .

    ඔවා නොදන්න බබෙක් නෙවෙයි බං මම. දැනටත් තියන තද නීති ටික ක්‍රියාත්මක වෙන්නැති එකට වරද කාගෙද?
    නිලදාරීන් ගේ . කොටින්ම ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් .තියෙන්නේ
    දෙස්පාලුවා කියන්නේ ඒ අප්සට් පිරිස ඇතුලෙන් තෝරගත්තු උප කුලකයක් විතරයි .
    බහුතරයක් රටේ උන්ගේ හොර ගතිය , අවස්ථාවාදී කම , කපටි කම තියෙන්නේ .
    ------ Post added on Aug 31, 2024 at 4:34 PM
     
    • Like
    Reactions: waparc

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,314
    32,252
    113
    Homagama
    විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍ය වරු , විශ්‍රාම ගිය ආචාර්ය මහාචාර්ය වරුන්ගේ සේවය දනටත් ලබාගන්නේ නැද්ද ඒ සේවය දෙන්න පුලුවන් අය නැති වෙද්දී ???
    ලංකාවේ වි.වෛද්‍යවරයෙක් වෙන්න කොච්චර අමාරුද? මගේ එකෙන් මම ගියොත් තව ඇගිලි 5කට ගනින්න අය නැ. මහචාර්ය කෙනෙක් වෙන්න කොච්චර අමාරුද?
    ඒකත් වෙනස් වෙන්න ඕනා. මේවා සුලභ⁣ වෙන්න ඕනා.

    සුලුතරයක් උපමා කරන් දහස් ගානක බහුතරයක් ගැන හිතන එක තමා අවුල.

    හැම එකටම පොදු ප්‍රතිපත්තියක් කියල එකක් තියාගන්න බෑ නේ බන් .
    විශේෂ සිද්දි වලට ඒ ඒ විදියට කෙටි කාලින විසදුම් ඕනේ .
    පොදු ප්‍රතිපත්තිය කියන්නේ ප්‍රතිපත්තිය ලියද්දි එකම දැක්මක ලියන්න ඕනා. එක එක තැන එක එක විදිහට ලියන්න බැ.

    උබම විශේෂ සිද්ධි කියනවානම් මේකට විශ්‍රාමියකයන් යොදාගන්න එක වැරදි.
    හේතුව ගුරුමාර ප්‍රතිපත්තියේ කේස් නිසා තැන් කිහිපයක ගුරුවරු කන්සන්ට්‍රෙට් වෙලා ඉන්නේ. ව්‍යාප්තය අසමානයි. තමන් දන්න විශය නැතුව වෙන වෙන විශයන් උගන්වමින් ඉන්න අය ⁣ඕනාතරම් ඉන්නවා.
    නව බදවාගැනිම් පැත්තත් හිරවෙලා නිසා හොද අයට චාන්ස් නැ.

    අනික අධ්‍යාපනය වෙනස් කරන්න කෝ එක වෙනස් කරන්න මේ පැන්ෂන් ගිය අයම දාගෙන බැ. දැනට තියන හිරවෙලා ඉන්න පිරිස නිසි ලෙස ව්‍යපත කිරිම හා හිරවේච් බදවාගැනිම ගන්න එකයි විය යුත්තෙ.. 40%ක් ගන්න එක වැරදි. එතනටයි මම ෆයිට් කරන්නේ.
     
    • Like
    Reactions: nul and Kodiya97

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,602
    127,756
    113
    එකමත් එක රටක
    ලංකාවේ වි.වෛද්‍යවරයෙක් වෙන්න කොච්චර අමාරුද? මගේ එකෙන් මම ගියොත් තව ඇගිලි 5කට ගනින්න අය නැ. මහචාර්ය කෙනෙක් වෙන්න කොච්චර අමාරුද?
    ඒකත් වෙනස් වෙන්න ඕනා. මේවා සුලභ⁣ වෙන්න ඕනා.

    සුලුතරයක් උපමා කරන් දහස් ගානක බහුතරයක් ගැන හිතන එක තමා අවුල.
    ඉතින් බන් දැනට ඉංග්‍රීසියෙන් විෂය උගන්නනන් පුලුවන් පලපුරුදු අය නැති අඩුපාඩුවක් නේ ඔය තියෙන්නේ
    අරව වෙන්න අමාරුයි / හිගයි කතාව වගේම තමයි මේකත් . වෙන එක එච්චර අමාරු නැති උනාට මේ වෙලාවේ ඒ සේවයට කට්ටිය හිගයි !
    ඉතින් ඒ හිග කම පියව ගන්න සුදුසුකම් අඩු උන් ටිකක් ගන්නවට වඩා පළපුරුදු පරණ ගුරුවරුන් ව තාවකාලිකව ගන්න එකේ මොකද්ද වැරැද්ද ??? :rofl:

    ඔය හිගය ඉවර වෙන මට්ටමට අලුත් ගුරුවරු ඒ සේවයට ආවම පැන්ෂන් ගිය අය ඕන නෑ .
    එතකන් ළමයින් ට උගන්නන්නේ නැතුව ඉන්නද ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,314
    32,252
    113
    Homagama
    ඔව් . වෙනස් කරන්න පුලුවන් කම තියෙද්දී පරණ සිස්ටම් වලට එලියට දේවල් දාන එක නවත්තල , උන් අලුත් සිස්ටම් වලට යවන ෆිල්ටර් කරලා එලියට දානවා වගේ .
    වාහන ගැන හිතපන් . ඕන ඕන විදියට දුම් දාගෙන යන්න පුලුවන් කම තිබ්බ නම් මොන විදියට පාරවල් තියෙයි ද ?
    නීති / දඩ ඕනේ
    වාහනේ දුම් පරික්ෂාව ගැන කියන නිසාම කියන්නේ, ඒ වෙලාවේ හදාගෙන යනවා කියන එක කවුරුත් දන්නවා. සුරංගනා කතා එපා බං.

    ගෙවන්න පුලුවන් එකා බද්ද ගෙවනවා. නීතිය ක්‍රියාත්මක නොවිම බද්දෙන් වහන්න බැ.

    නැවත කියන්නේ මේ කියන්නේ කාබන් බද්දක් ගැන.මේ කාබන් බදු කතාව පිටුපස තියන කාබන් ෆුට්ප්‍රින්ට් විකිනිම කියන්නෙම එක්තරා බිස්නස් එකක්. පරිසරය රැකිමට කරන වැඩක් නෙවෙයි බිස්නස් එකක් වෙලා දැන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,602
    127,756
    113
    එකමත් එක රටක
    වාහනේ දුම් පරික්ෂාව ගැන කියන නිසාම කියන්නේ, ඒ වෙලාවේ හදාගෙන යනවා කියන එක කවුරුත් දන්නවා. සුරංගනා කතා එපා බං.

    ගෙවන්න පුලුවන් එකා බද්ද ගෙවනවා. නීතිය ක්‍රියාත්මක නොවිම බද්දෙන් වහන්න බැ.

    නැවත කියන්නේ මේ කියන්නේ කාබන් බද්දක් ගැන.මේ කාබන් බදු කතාව පිටුපස තියන කාබන් ෆුට්ප්‍රින්ට් විකිනිම කියන්නෙම එක්තරා බිස්නස් එකක්. පරිසරය රැකිමට කරන වැඩක් නෙවෙයි බිස්නස් එකක් වෙලා දැන්.
    බද්දක් ගහල හරි , දඩයක් ගහල හරි වෙන මොන නීතියක් දාල හරි පරිසරයට ෆැක්ටරි වලින් කාබන් එකතු වෙන එකට දේවල් කරන එක හොදයි .