රනිල්ගේ මල පනී..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ගේ නම් සඳහන් කරමින්ම ඔවුන්ට පාර්ලිමේන්තුවේදී තර්ජනය කිරීම සහ දේශපාලන විරුද්ධවාදීන් සිරභාරයට ගනිමින් කරගෙන යන දේශපාලන පළිගැනීම් හෙළාදකිමින් හා අප්‍රසාදය පල කරමින් ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ඔව්, මොකුත් කියල නෑ තමයි ඩෝ. ඇයි අවුල්ද?
    :lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඉස්සර සිරස, ටී එන් එල් එහෙම මාර ලස්සනට මාධ්‍ය කරානේ.
    සිරස, රි එන් එල් නම් හෙනම් අවුල් තාමත් එහෙමයි. ඒත් මේවගෙ බලු වෙන්න ගියේ නෑ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරස, රි එන් එල් නම් හෙනම් අවුල් තාමත් එහෙමයි. ඒත් මේවගෙ බලු වෙන්න ගියේ නෑ..

    අපොයි ඔව්.. කොටියට කඩේ ගිය එක හොඳයි විපක්ශයේ රැස්වීම් දානවට වඩා නේද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සිරස, රි එන් එල් නම් හෙනම් අවුල් තාමත් එහෙමයි. ඒත් මේවගෙ බලු වෙන්න ගියේ නෑ..
    සිරස රටෙන් එලවලම දාන්න පුලුවන් වැරදි කලා.මතකද යුද්දෙ කාලේ හැසිරුනු විදිය? ඒත් එහෙමයි කියලා උන්ව මේ විදියට තර්ජනේ කරන්න ගියෙ නෑ එලිපිට.:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙච්චර ප්‍රශ්න තියන රටේ මුට තියන ලොකුම ප්‍රශ්නේ කාන්තාවන්! ලොල්.
    දැන් වතාවක් කාන්තාවක් රට ත් කොරා අපි දැක්කා නේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සිරස රටෙන් එලවලම දාන්න පුලුවන් වැරදි කලා.මතකද යුද්දෙ කාලේ හැසිරුනු විදිය? ඒත් එහෙමයි කියලා උන්ව මේ විදියට තර්ජනේ කරන්න ගියෙ නෑ එලිපිට.:yes:
    ඔව් එළිපිට තර්ජනය කලේ නෑ ඒකනෙ ගිනි තියලා දැම්මෙ. :yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් එළිපිට තර්ජනය කලේ නෑ ඒකනෙ ගිනි තියලා දැම්මෙ. :yes:

    සිරසට ගිණි තිබ්බෙ කව්ද?

    insurance claim එක ගන්න නෙමෙයි කියල sure ද?

    ආහ් ඊට කලිනුත් පාරක් ඕක ගිණි ගත්ත නේද 2001දි? ඒපාර හම්බ වුන claim එකද 2වෙනි පාර හම්බ වුන claim එකද වඩා ලොකු?:rolleyes:

    අපි නොදන්න කොටි සිරස :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපොයි ඔව්.. කොටියට කඩේ ගිය එක හොඳයි විපක්ශයේ රැස්වීම් දානවට වඩා නේද?
    කවුද බන් හොඳයි කිව්වේ මම කිව්වෙ උන් කොටියට කඩේ ගිය එකත් බලු වෙන්නෙ නැතුව කරා කියන එක. ඒකනෙ පැවති රජයට ඉවස ගන්න බැරුව ගිනිතියලා දැම්මෙ. දෙරණ too much and it's obvious
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කවුද බන් හොඳයි කිව්වේ මම කිව්වෙ උන් කොටියට කඩේ ගිය එකත් බලු වෙන්නෙ නැතුව කරා කියන එක. ඒකනෙ පැවති රජයට ඉවස ගන්න බැරුව ගිනිතියලා දැම්මෙ. දෙරණ too much and it's obvious

    can you explain what you mean by "too much"?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගිනි තියලා පැයක් යන්න උනේ නෑ උන් අප් අන්ඩ් රනින්.මාර අහඹු සිදුවීමක් නෙහ්? ;)
    ඔව් ඊට දවස් දෙකකට පස්සෙ ලසන්තව මරපු එකත් අහඹු සිදුවීමක් :sorry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    can you explain what you mean by "too much"?
    සිරස කොටියට කඩේ යන කාලෙත් what you mean by "too much" කියලා අහන්න හිටපු එවුන් හිටියා ඕනේ තරම්. නිකන් බබා වෙන්න එපා බන්. දෙරණ මුකුත්ම කලේ නෑ දැන්, සංක කියලා එකෙක් හිටියෙත් නෑ. උන් හරි අහිංසක මාධ්‍ය ආයතනයක්
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    මටනම් ඔය දන්නෝ බුදුන්ගේ සින්දුව අර ගායිකාව කියන කොටම මතක් වෙන්නේ
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- අපේ පාරේ චුන් පාන් වැන් ඒක යද්දී බල්ලෝ උඩු බුර ලන එකම තමයි ....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් ඊට දවස් දෙකකට පස්සෙ ලසන්තව මරපු එකත් අහඹු සිදුවීමක් :sorry:

    තේවිස් ගුරුගේ , රිචඩ් ද සොයිසා , ප්‍රේමකීර්ති

    ඔය තුනක් විතරයි බ්රෝ .... නිකන් අන්ගිලල වගේ කතා නොකර ඉඳපන්

    [/QUOTE]
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් ඊට දවස් දෙකකට පස්සෙ ලසන්තව මරපු එකත් අහඹු සිදුවීමක් :sorry:

    ලසන්ත යනු කවරෙක්ද? මාධ්‍ය වේසයෙන් (වේසියෙන්) සිටි අමු කළු කොටි හොරිකඩයෙකි.

    that terrorist bootlicker got what he deserved.

    before you come up with එක්නැලිගොඩ watch this.

    • Like
    Reactions: TakurZ

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරස කොටියට කඩේ යන කාලෙත් what you mean by "too much" කියලා අහන්න හිටපු එවුන් හිටියා ඕනේ තරම්. නිකන් බබා වෙන්න එපා බන්. දෙරණ මුකුත්ම කලේ නෑ දැන්, සංක කියලා එකෙක් හිටියෙත් නෑ. උන් හරි අහිංසක මාධ්‍ය ආයතනයක්

    again i'm asking. what is wrong with Derana's exercise of media freedom? can you point out one example? just one?
     
    • Like
    Reactions: cybernalin