රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව සහ ලංකාවේ සිංහ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹ වගේ අන්ත සරල මොලයක් තියන ප්‍රාථමික ජීවීන්ට හැමතිස්සෙම තේරෙන්නෙ යම්දේකට තියෙන්නෙ පැහැදිලි කිරීම් දෙකක් විතරයි කියලා. මොනා කරන්නද ඉතිං. ලබා උපං හැටිනේ.

    මම නම් ප්‍රථමිකයි තමයි, :yes::yes: උබ දිවිතීකයි ඒකෙනෙ සමලි0ගිකත්වය සාධාරිනීකරනය කරන්නෙ..:dull::dull:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043

    සමලිංගිකත්වය කියන දේ මේ ලෝකෙ නතරවෙන්නෙ වැරදිකාම සේවනය කියන දේ නතරඋනාමයි. කතාකරන්නේ ආගම ගැන සංස්කෘතිය ගැන. හැබැයි මෙලෝ අලබෝලයක් දන්නෑ ඔය දෙකම ගැන. යන්තං මතුපිටින් කියවලා හිතට එන්නංවාලෙ කරුනු කියවනවා. කියවලා බලපං වැරදි කාමසේවනයට ලැබෙන රිටර්න් එක මොකද්ද කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සමලිංගිකත්වය කියන දේ මේ ලෝකෙ නතරවෙන්නෙ වැරදිකාම සේවනය කියන දේ නතරඋනාමයි. කතාකරන්නේ ආගම ගැන සංස්කෘතිය ගැන. හැබැයි මෙලෝ අලබෝලයක් දන්නෑ ඔය දෙකම ගැන. යන්තං මතුපිටින් කියවලා හිතට එන්නංවාලෙ කරුනු කියවනවා. කියවලා බලපං වැරදි කාමසේවනයට ලැබෙන රිටර්න් එක මොකද්ද කියලා.

    සමලිංගිකත්වය ලෝකෙ තියෙනවද නැද්ද අපිට අදාල නැනෙ, අපි ඒකට කඩේ නොයා හිටියාම ඉවරනෙ..ඒකනෙ හරිහමන් එකෙක්නම් කරන්නෙ..ඇයි ඔයා මේ දගලන්නෙ සමලිoගිකත්වය වෙනුවෙන් වැඩක් බලාගෙන ඉදපන්කො..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    සමලිංගිකත්වය ලෝකෙ තියෙනවද නැද්ද අපිට අදාල නැනෙ, අපි ඒකට කඩේ නොයා හිටියාම ඉවරනෙ..ඒකනෙ හරිහමන් එකෙක්නම් කරන්නෙ..ඇයි ඔයා මේ දගලන්නෙ සමලිoගිකත්වය වෙනුවෙන් වැඩක් බලාගෙන ඉදපන්කො..

    කවුද ඒකට කඩේ ගියේ. අර එකෙක් ඉඳගන ලංකාවෙ පරනපසංස්කෘතිය ගැන කියවන්න ගද්දි මං උට මතක් කරලා දුන්නා විතරයි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වරදක් වෙලා නම් ඒ වරද පෙන්වන්නේ නැතුව හෝ ගාල රෙප් කපනවා රිදිච්ච උන්...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සමලිංගිකත්වය ලෝකෙ තියෙනවද නැද්ද අපිට අදාල නැනෙ, අපි ඒකට කඩේ නොයා හිටියාම ඉවරනෙ..ඒකනෙ හරිහමන් එකෙක්නම් කරන්නෙ..ඇයි ඔයා මේ දගලන්නෙ සමලිoගිකත්වය වෙනුවෙන් වැඩක් බලාගෙන ඉදපන්කො..

    :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සමලිංගිකත්වය කියන දේ මේ ලෝකෙ නතරවෙන්නෙ වැරදිකාම සේවනය කියන දේ නතරඋනාමයි. කතාකරන්නේ ආගම ගැන සංස්කෘතිය ගැන. හැබැයි මෙලෝ අලබෝලයක් දන්නෑ ඔය දෙකම ගැන. යන්තං මතුපිටින් කියවලා හිතට එන්නංවාලෙ කරුනු කියවනවා. කියවලා බලපං වැරදි කාමසේවනයට ලැබෙන රිටර්න් එක මොකද්ද කියලා.

    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි අපෙ රැඩිකල් හු***ලා උන්ගෙ කොන්ඩ කපන සමලිංගිකයො ගැන කතා කරනව. ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම මේ කියන කතාව ශ්‍රී ලංකාවේ සිංහලය සම්බන්ධයෙන් ඉතාම වැදගත් දෙයක්. ගොඩක් ෆෝරම් වල, FB එකේ සිරාට බනිනවා, හැබැයි මේ වෙලාවේ සිරා තමයි රට බේරාගත්ත නියම නායකයා. හේතුව මේකයි...

    රනිල් 19 වියවස්තා සංශෝදනය ගෙනාවේම UNP නායකත්වයෙන් ඔහුව අයින් කල නොහැකිවා සේම අගමැති මිනුත් ඔහුව ඉවත් කරන්න අමාරු කරන්න. හේතුව ෆෙඩරල් දෙන්න යනකොට රටෙන් අනිවාර්යෙන් එන විරෝධයට ඔහුට මුහුණ දෙන්න වෙනවා. සීමා නීර්ණ වගේ මොකක් හරි ගෙනල්ල චන්ද කල් දාන්නත් පුළුවන්. ඒ වගේම ඉහල උසාවිය එපා කිව්වත් පාලිමෙන්තුවේ 2/3 චන්දෙන් ඕක සම්මත කරන්න පුළුවන්, නීති හදන තැන
    පාර්ලිමේන්තුව නිසා පාර්ලිමේන්තුව උසාවියට වගකියන්න අවශ්‍ය නැහැ කියන තර්කය මත.. ඒ සම්බන්ධ පූර්වාදර්ශයක් මීට පෙර අනුර බණ්ඩාරනායක කතානායක වෙලා ඉන්න කාලේ ලැබුනා.

    ඉහත මම කියපු කරුණු සැහෙන්න විවාදයට තුඩු දෙන ඒවා. රටේ කැළඹීම් ඇතිවිය හැකි කරුණු. නමුත් අමතක කරන්න එපා රනිල්ට ෆෙඩරල් ගෙන ඒම සම්බන්ධයෙන් පූර්ණ බටහිර සහය තියෙනවා කියන එක. විශේෂයෙන් අමතක කරන්න එපා මහින්ද වියවස්තා විරෝදී ලෙස කටයුතු කලාට එන බටහිර විරෝධය රනිල්ගේ වියවස්තා විරෝධී කටයුතු වලට නැගෙන්නේ නැති බව.. හොඳම උදාහරණය අවුරුදු 3 ක් චන්දය කල් දැමීම. ජනතාවගේ පරම අයිතිය පැහැර ගැනීම සම්පූර්ණ නීති විරෝධී. කවුද ඒ ගැන මීක් සද්දයක් දැම්මේ. කවුරුත් නැහැ. හැබැයි රනිල් ඉවත් කළා විතරයි කොහොමද සද්දේ.

    ට්‍රැවල් වොර්නින්, fitch රේටින් බස්සනවා, ආධාර හෝල්ඩ් කරනවා වැඩ කෝටියයි.

    ඒ වගේම මේ බටහිරයෝ රනිල්ගේ තැනට සජිත් එනවට කැමති නැහැ. මොකද සජිත් කවදාවත් ඔය ෆෙඩරල් දෙන්නේ නැහැ කියල බටහිරයෝ දන්නවා.

    දැන් බලමු ගේන්න යන ෆෙඩරල් ක්‍රමය ගැන... සුමන්තිරන් කියන විදියට පළාත් සභාවලට පූර්ණ බලතල ලැබෙනවා ඕනෑම කටයුත්තක් කරන්න වගේම මද්‍යම රජයට ඒ සම්බන්ධයෙන් කිසිම ලෙසකට මැදහත් වෙන්නට බැහැ වගේම කිසිම කලෙකවත් නැවත පවරා ගන්නටවත් බැහැ. පූර්ණ පොලිස්, ඉඩම් බලතල ලැබෙනවා. ඒ වගේම මහ ඇමති බලතල ඇති විශාලයි... පළාත් දෙකක මහ අමතිලට පුළුවන් කතා වෙලා ඒකාබද්ධ වෙන්න, ඒක දීල තියෙන්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න අවශ්‍ය පසුබිම හදන්න. ඒ වගේම ඉඩම් බලතල තියෙන නිසා ඔවුන්ට පුළුවන් හමුදාව පැය 24 න් ඉවත් කරන්න. ඔවුන්ගේම හමුදා, පොලිසි තියාගන්නත් පුළුවන්.

    ඒ වගේම වෙනත් සියලුම ෆෙඩරල් රටවල තියෙනවා නීති රීති, යම්කිසි ෆෙඩරල් ප්‍රාන්තයක් ස්වාදීන වෙන්න හැදුවොත් මද්යම රජයට පුළුවන් හමුදා යොදවල එය වලක්වන්න වගේම ඒ ප්‍රාන්තය නැවත මද්යම රජයට සම්බන්ධ කරගන්න. නමුත් රනිල් දෙන්න යන වියවස්තාවේ මේ එකම ආරක්ෂක ක්‍රමයක්වත් නැහැ.. ඒ නිසා තමයි මේක වෙනම රටක් දුන්නා හා සමාන ක්‍රියාවලියක් වෙන්නේ.

    ඒ වගේම ශ්‍රී ලංකා කියන නම දෙමල ජනතාවට ආගන්තුක වෙනත් භාෂාවක වචනයක් කියල හේතු දක්වල "TAMIL ඊළාම්" වගේ නමක් උතුරට දාන්නත් පුළුවන්. (ඔවුන් දැනටත් කියන්නේ ඊලාම් කියන්නේ ලංකාව කියන වචනෙට කියන දෙමල නම කියල )... කොහොමද වැඩේ... වෙනම රටක් නේද ....

    එතකොට රජය සිරිපාල විසින් නොපවරා ගත්ත නම් රනිල්, මහින්දලාගේ හොරකම් වලට ඔය සෙට් එකම (මේ වියවස්තාව සම්මත කරගන්නකල් වත්) දානවා ඇතුලට. එතකොට මෙහෙ නැගෙන ජනතා විරෝධය ඉදිරියට ගෙනියන්න කිසිම නායකත්වයක් ඉතිරි වෙන්නේ නැහැ.

    මේ වගේ වෙලාවට මුළු බටහිරම මේ ක්‍රියාවලියට අනුග්‍රහය දක්වනවා කියන එකත් අමතක කරන්න එපා...

    අපේ මිනිස්සුත් දැන් කතාවෙන්නේ වියවස්තා විරෝධී, 113 නැහැ, නීති විරෝධී, මහින්ද හොරා (හොරා තමයි), සදාචාර සම්පන්න නැහැ වගේ කතා.. නමුත් එක වියවස්තාවක් නෙමෙයි 10 කඩලා හරි රනිල්ව ගෙදර යැවිය යුතුමයි මේ වෙලාවේ.

    2015 මහින්ද විරෝධීන් උනත් මේ වෙලාවේ රට වෙනුවෙන් එක වියයුතුයි රනිල් විරෝධය වෙනුවෙන්. UNP විරෝධය රනිල් විරෝධයක් වශයෙන් වෙනස් වෙන්නත් ඕනේ. මොකද සිංහල ජනතාවගේ පොදු සතුරා රනිල්.

    bump
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි අපෙ රැඩිකල් හු***ලා උන්ගෙ කොන්ඩ කපන සමලිංගිකයො ගැන කතා කරනව. ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නෙ

    රටක් විදිහට ඉස්සරහට යන්න කෙරෙන්න ඕන මොනාද කියල කිව්වනං... එක එකාට බැන බැන ඉන්නෙ නැතිව.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කියල තියෙන දේ තමයි රනිල්ගේ එකම බලාපොරොත්තුව කියන එක රනිල් නැවත ඔප්පු කළා ඊයේ 12-12-2018. බලන්න පාර්ලිමේන්තුවේ රනිල්ට විශ්වාසය පල කිරීමේ යෝජනාව චන්ද 117 සම්මත උණු වෙලාවේ රනිල් කියපු කතාව.

    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ රනිල්ට ප්‍රධානම ප්‍රශ්නය වෙලා තිබුනේ උතුරට දේශපාලන විසදුමක් දෙන එක. ඒකීය රාජ්‍ය තුල කොහොමද ෆෙඩරල් දෙන්නේ ??

    බලන්න වීඩියෝව.

    https://youtu.be/M7LqmxGKqAs?t=284
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රටක් විදිහට ඉස්සරහට යන්න කෙරෙන්න ඕන මොනාද කියල කිව්වනං... එක එකාට බැන බැන ඉන්නෙ නැතිව.

    මේවගේ තමන් පොරවෙන්න ගේන සිල්ලර කාරණා පස්සට දාල මහ එවුන්ට කියහන් ප්‍රයෝරිටි ලිස්ට් එකක් හදන්න කියල. බටහිර රටවල් මේව ගැන තීරණ ගත්තෙ අඟහරු වලටත් රොබෝල යවල හඳට මිනිස්සු යවල GDP 20000$ පන්නල. අපේ උන් උන්ට හරියට බඩට කන්නත් නෑ බොරු විකාර කතා කරල කාලෙ කනව. ඕව ගැන කතා කරන හැම එකාගෙම අරමුණ එක එකා ගැන තියන ආදරයන් නෙමෙයි තමන් ගෙ පොරත්වය පෙන්නන එක. අන්න ඒ ආත්මාර්තය නාසිසම් ගති පැත්තකට දාල කාලය අනුව විය යුතු දේට මුල් තැන දුන්නනම් රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. සෝසල් මීඩියා අධිපති සූකරබග්ගය LGBT ගගා රඟන්න ගත්තම ඒක පොෂ් ට්‍රෙන්ඩ් එකක් උනාම හැම එකාම ඒකෙ එල්ලුනා මිසක් තේරුමක් ඇති දෙයක් ඔතන නෑ. GDP 5000 ක් වත් නෑ කතා කරන්නෙ විකාර.
     
    උඹත් දැං ඒක ගැනමනේ කතාකරන්නේ. අපි උඹ කිව්ව වගේ හරවත් දෙයක් කතාකරමු. කියන්නකො බලන්න රටක් විදිහට ඉස්සරහට යන්න අපි මොකද කරන්න ඕන කියලා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම කියල තියෙන දේ තමයි රනිල්ගේ එකම බලාපොරොත්තුව කියන එක රනිල් නැවත ඔප්පු කළා ඊයේ 12-12-2018. බලන්න පාර්ලිමේන්තුවේ රනිල්ට විශ්වාසය පල කිරීමේ යෝජනාව චන්ද 117 සම්මත උණු වෙලාවේ රනිල් කියපු කතාව.

    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ රනිල්ට ප්‍රධානම ප්‍රශ්නය වෙලා තිබුනේ උතුරට දේශපාලන විසදුමක් දෙන එක. ඒකීය රාජ්‍ය තුල කොහොමද ෆෙඩරල් දෙන්නේ ??

    බලන්න වීඩියෝව.
    රට කඩන්න හදනවනං මොකා කරත් වැරදියි. හැබැයි උතුර නැගෙනහිර හරියට ටැකල් නොකලොත් අනාගතේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. (මේ කියන්නේ උතුරට හෝ නැගෙනහිර කඩන්න කියන එක නෙමේ) ඒක හරියට ටැකල් කරගන්න එක දේසපාඥ්ඥයංගෙ වගකීමක්. ඒ කාලෙ හිටපු දේසපාලඥ්අඤයො අමිර්තලිංගම් වගේ උදවිය හරියට ටැකල් නොකරපු එකේ ප්‍රථිපලේ අපිට අවුරුදු තිහක යුද්ධයක් විදිහට විඳින්න උනා. ඒනිසා සිටුවේෂන් එක හරියටම ටැකල් කල යුතුයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹත් දැං ඒක ගැනමනේ කතාකරන්නේ. අපි උඹ කිව්ව වගේ හරවත් දෙයක් කතාකරමු. කියන්නකො බලන්න රටක් විදිහට ඉස්සරහට යන්න අපි මොකද කරන්න ඕන කියලා.

    හරවත් දේවල් නම් කොච්චර තියනවද කතා කරන්න. කතා කරාට කරන්න එකෙක් නෑ.

    මුලින්ම ෆොසිල ඉන්ධන වලින් මිදෙන්ණ ඕනෙ. තෙල් නැති රටක 55%ක් ඉලෙක්ට්‍රිසිටි එක ගන්නෙ තෙල් වලින්. ඕක Solar power වලට ෂිෆ්ට් කරන්න මේ රටේ ලේසියි. කතා කරන්න ඕනෙ ඒවගේ දේවල් ගැන. ඒක කරන ක්‍රම ගැන වියයුතු වෙනස්කම් ගැන.. ඒත් අපේ උන් කාලෙ වැය කරන්නෙ තේරුමක් නැති මාතෘකා වලට. බොරුවට බත් පැකට් එකයි කැප් එකයි දීල සෙනග ගෙන්නගෙන කතා කරන්නෙ පර බල්ලො ගැන. නැත්තම් සමනළයො ගැන. ඉතින් රට ගැන කළකිරීමක් ඇති වෙනව ඇරෙන්න කතා කරන්න දෙයක් අපිට ඉතුරු වෙන්ණෙ නෑ.
     
    සෝලා වලට මාරු වෙන එක ඉතාම හොඳ දෙයක්. සෝලා විතරක් නෙමෙයි පුනර්ජනනී ඕනම බලශක්ති ප්‍රභවයක් ඉතා හොඳයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ මේ දේශපාලන ප්‍රශ්නය ෆෙඩරල් දීල ටැකල් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද දෙමල කියන්නේ ලෝකේ ඉන්න විශාලතම තනි ජන ප්‍රජාව තමන්ට කියල රටක් නැති. ඒක දැන් උන්ට දැඩි හීනමානයක් වෙලා. උන් හැමවෙලේම හිතන්නේ තමන් 2nd class citizens ල (දෙවෙනි පෙළ ජනතාවක්) කියල. මේ සිතුවිල්ල උන්ට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම අඩු වැඩි වශයෙන් තියෙනවා. මම ෆෙඩරල් දීල සතුටු කරන්න බැහැ කිව්වේ, දෙමල දේශපාලකයෝ ඇතුළු ප්‍රභූන් ෆෙඩරල් වලින් සැනසෙනවා නම් අපේ රටේ උතුරට මැරෙන්නේ නැහැ මෙච්චර. මොකද එයාලට ඉන්දියාවේ තියෙනවා ෆෙඩරල් ප්‍රාන්තයක්ම තමන්ගේ නමත් එක්කම දාපු (TAMIL NADU).

    ඉතින් උන් කෑල්ල කඩා ගන්න පුළුවන් ලේසිම රට වෙච්ච ලංකාව තෝරාගෙන තියෙනවා තමන්ගේ රට හදාගන්න. ඔය එන ෆෙඩරල් ව්‍යවස්ථාව මූලාම්බය විතරයි. ඉඩම් සහ පොලිස් බලතල ලැබුණු ගමන් ඉන්න සිංහල සහ මුස්ලිම් ජනකොටස් උතුරින් පලවා හැරීමේ නිල නොවන ගේම මුන් පටන් ගන්නවා. ඉන්න සිංහලයන්ට පල නොකියා පලා බෙදන තත්වයක් ඇති වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවත් ඒ සිංහල ප්‍රජාවගේ වියවුල නොඅසූ කන්ව ඉඳීවී. එතකොට එහෙ ඉන්න සිංහලු ශේප් එකේ දකුණට සංක්‍රමණය වෙනවා. උතුර මුළුමුනින්ම පාහේ ද්‍රවිඩ පමණක් වෙච්ච කොටසක් වෙනවා... ඊට පස්සේ ජනමත විචාරණයක් තියයි වෙන් වෙන්න. උතුරට පමණක්. ඒකෙ ප්‍රතිපලය ඉතින් කියන්න ඕනේ නැහැනේ. මිනිස්සු හිතන්න පුළුවන් එහෙම කරන්නේ කොහොමද කියල. එහෙම වෙන්නේ ජාතයන්තර ප්‍රජාවගේ බලපෑම නිසා. අපිට තනියෙන් කරන්න දෙයක් නැහැ. හැබැයි ජාත්‍යන්තර ප්‍රජාව (නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදී) යම් රටක නීතිය මුලුමුනින් කඩාගෙන අලුත් රටවල් හදන්නේ නැහැ. ඒක නිසයි මේ හැමදේකටම අවශ්‍ය පසුබිම වියවස්තානුකූලවම ගෙනෙන්නේ).

    අපේ රටේ දැන් මේ යන දේශපාලන රටාව දිගටම ගියොත් මෙන්න මේ දේ අනිවාර්යෙන් වෙන්ව. සිංහලය හරියට පරණ දේශපාලන මතිමතාන්තර පොඩ්ඩක් බැහැර කරලා මේ ක්‍රමවේදය නවත්වන්න පුළුවන් වගේම චන්දයකින් දිනිය හැකි නායකයෙක් වටේ එකතු වෙන්න වෙනවා. එතැනදී කලයුතු මුල්ම දේ තමයි රනිල් ව පන්නන එක. සජිත් ඔය වැඩේට ලේසියෙන් එකඟ වෙන එකක් නැහැ කියලයි මගේ හැඟීම. එහෙම නැත්නම් විකල්පය මහින්ද. පල්ලෙවත්ත හොඳ වෙන්න පුළුවන් නමුත් මේ අවස්ථාවේදී ඔහුට දිනන්න බැරි නම් ඒ වෙනුවෙන් තමන්ගේ චන්දය නාස්තිකරන එක අපරාදයක්. මොකද අපිට නාස්ති කරන්න කාලයක් නැහැ.

    හොඳට හිතන්න අපිට "විශ්වය සැමටම යුක්තිය ඉටු වන ලස්සන ලොවක්" තනන්න බැරි බව. ඒ ඒ අවස්තාව අනුව තීන්දු තීරණ ගත යුතුයි. මගේ මේ ප්‍රකාශය මේ රටේ සියල්ලෝම දැනුවත් කරන්න යවන්න.

    මම කියල තියෙන දේ තමයි රනිල්ගේ එකම බලාපොරොත්තුව කියන එක රනිල් නැවත ඔප්පු කළා ඊයේ 12-12-2018. බලන්න පාර්ලිමේන්තුවේ රනිල්ට විශ්වාසය පල කිරීමේ යෝජනාව චන්ද 117 සම්මත උණු වෙලාවේ රනිල් කියපු කතාව.

    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ රනිල්ට ප්‍රධානම ප්‍රශ්නය වෙලා තිබුනේ උතුරට දේශපාලන විසදුමක් දෙන එක. ඒකීය රාජ්‍ය තුල කොහොමද ෆෙඩරල් දෙන්නේ ??

    බලන්න වීඩියෝව.
    රට කඩන්න හදනවනං මොකා කරත් වැරදියි. හැබැයි උතුර නැගෙනහිර හරියට ටැකල් නොකලොත් අනාගතේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. (මේ කියන්නේ උතුරට හෝ නැගෙනහිර කඩන්න කියන එක නෙමේ) ඒක හරියට ටැකල් කරගන්න එක දේසපාඥ්ඥයංගෙ වගකීමක්. ඒ කාලෙ හිටපු දේසපාලඥ්අඤයො අමිර්තලිංගම් වගේ උදවිය හරියට ටැකල් නොකරපු එකේ ප්‍රථිපලේ අපිට අවුරුදු තිහක යුද්ධයක් විදිහට විඳින්න උනා. ඒනිසා සිටුවේෂන් එක හරියටම ටැකල් කල යුතුයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ මේ දේශපාලන ප්‍රශ්නය ෆෙඩරල් දීල ටැකල් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද දෙමල කියන්නේ ලෝකේ ඉන්න විශාලතම තනි ජන ප්‍රජාව තමන්ට කියල රටක් නැති. ඒක දැන් උන්ට දැඩි හීනමානයක් වෙලා. උන් හැමවෙලේම හිතන්නේ තමන් 2nd class citizens ල (දෙවෙනි පෙළ ජනතාවක්) කියල. මේ සිතුවිල්ල උන්ට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම අඩු වැඩි වශයෙන් තියෙනවා. මම ෆෙඩරල් දීල සතුටු කරන්න බැහැ කිව්වේ, දෙමල දේශපාලකයෝ ඇතුළු ප්‍රභූන් ෆෙඩරල් වලින් සැනසෙනවා නම් අපේ රටේ උතුරට මැරෙන්නේ නැහැ මෙච්චර. මොකද එයාලට ඉන්දියාවේ තියෙනවා ෆෙඩරල් ප්‍රාන්තයක්ම තමන්ගේ නමත් එක්කම දාපු (TAMIL NADU).

    ඉතින් උන් කෑල්ල කඩා ගන්න පුළුවන් ලේසිම රට වෙච්ච ලංකාව තෝරාගෙන තියෙනවා තමන්ගේ රට හදාගන්න. ඔය එන ෆෙඩරල් ව්‍යවස්ථාව මූලාම්බය විතරයි. ඉඩම් සහ පොලිස් බලතල ලැබුණු ගමන් ඉන්න සිංහල සහ මුස්ලිම් ජනකොටස් උතුරින් පලවා හැරීමේ නිල නොවන ගේම මුන් පටන් ගන්නවා. ඉන්න සිංහලයන්ට පල නොකියා පලා බෙදන තත්වයක් ඇති වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවත් ඒ සිංහල ප්‍රජාවගේ වියවුල නොඅසූ කන්ව ඉඳීවී. එතකොට එහෙ ඉන්න සිංහලු ශේප් එකේ දකුණට සංක්‍රමණය වෙනවා. උතුර මුළුමුනින්ම පාහේ ද්‍රවිඩ පමණක් වෙච්ච කොටසක් වෙනවා... ඊට පස්සේ ජනමත විචාරණයක් තියයි වෙන් වෙන්න. උතුරට පමණක්. ඒකෙ ප්‍රතිපලය ඉතින් කියන්න ඕනේ නැහැනේ. මිනිස්සු හිතන්න පුළුවන් එහෙම කරන්නේ කොහොමද කියල. එහෙම වෙන්නේ ජාතයන්තර ප්‍රජාවගේ බලපෑම නිසා. අපිට තනියෙන් කරන්න දෙයක් නැහැ. හැබැයි ජාත්‍යන්තර ප්‍රජාව (නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදී) යම් රටක නීතිය මුලුමුනින් කඩාගෙන අලුත් රටවල් හදන්නේ නැහැ. ඒක නිසයි මේ හැමදේකටම අවශ්‍ය පසුබිම වියවස්තානුකූලවම ගෙනෙන්නේ).

    අපේ රටේ දැන් මේ යන දේශපාලන රටාව දිගටම ගියොත් මෙන්න මේ දේ අනිවාර්යෙන් වෙන්ව. සිංහලය හරියට පරණ දේශපාලන මතිමතාන්තර පොඩ්ඩක් බැහැර කරලා මේ ක්‍රමවේදය නවත්වන්න පුළුවන් වගේම චන්දයකින් දිනිය හැකි නායකයෙක් වටේ එකතු වෙන්න වෙනවා. එතැනදී කලයුතු මුල්ම දේ තමයි රනිල් ව පන්නන එක. සජිත් ඔය වැඩේට ලේසියෙන් එකඟ වෙන එකක් නැහැ කියලයි මගේ හැඟීම. එහෙම නැත්නම් විකල්පය මහින්ද. පල්ලෙවත්ත හොඳ වෙන්න පුළුවන් නමුත් මේ අවස්ථාවේදී ඔහුට දිනන්න බැරි නම් ඒ වෙනුවෙන් තමන්ගේ චන්දය නාස්තිකරන එක අපරාදයක්. මොකද අපිට නාස්ති කරන්න කාලයක් නැහැ.

    හොඳට හිතන්න අපිට "විශ්වය සැමටම යුක්තිය ඉටු වන ලස්සන ලොවක්" තනන්න බැරි බව. ඒ ඒ අවස්තාව අනුව තීන්දු තීරණ ගත යුතුයි. මගේ මේ ප්‍රකාශය මේ රටේ සියල්ලෝම දැනුවත් කරන්න යවන්න.

    මම කියල තියෙන දේ තමයි රනිල්ගේ එකම බලාපොරොත්තුව කියන එක රනිල් නැවත ඔප්පු කළා ඊයේ 12-12-2018. බලන්න පාර්ලිමේන්තුවේ රනිල්ට විශ්වාසය පල කිරීමේ යෝජනාව චන්ද 117 සම්මත උණු වෙලාවේ රනිල් කියපු කතාව.

    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ රනිල්ට ප්‍රධානම ප්‍රශ්නය වෙලා තිබුනේ උතුරට දේශපාලන විසදුමක් දෙන එක. ඒකීය රාජ්‍ය තුල කොහොමද ෆෙඩරල් දෙන්නේ ??

    බලන්න වීඩියෝව.

    අර යුගෝස්ලෝවියාව කියලා රටක් තිබ්බේ..අන්න ඒකට වුන දේ මේ සිරි ලංකාවට වෙන්නේ..දෙමලට වෙනම රටක්.ඊට පස්සේ හම්බයන්ට වෙනම රටක්...ඔහොම කෑලි කඩාගෙන යයි.අන්තිමට දකුණේ විතරක් බහු ආගමික,බහු ජාතික රාජ්‍යයක්.

    ෆෙඩරල් දුන්නම මොකෝ කියන සිංහල පොන්ස්ලත් ඉන්නවනේ මේකේ.:lol:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ලංකාවේ මේ දේශපාලන ප්‍රශ්නය ෆෙඩරල් දීල ටැකල් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද දෙමල කියන්නේ ලෝකේ ඉන්න විශාලතම තනි ජන ප්‍රජාව තමන්ට කියල රටක් නැති. ඒක දැන් උන්ට දැඩි හීනමානයක් වෙලා. උන් හැමවෙලේම හිතන්නේ තමන් 2nd class citizens ල (දෙවෙනි පෙළ ජනතාවක්) කියල. මේ සිතුවිල්ල උන්ට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම අඩු වැඩි වශයෙන් තියෙනවා. මම ෆෙඩරල් දීල සතුටු කරන්න බැහැ කිව්වේ, දෙමල දේශපාලකයෝ ඇතුළු ප්‍රභූන් ෆෙඩරල් වලින් සැනසෙනවා නම් අපේ රටේ උතුරට මැරෙන්නේ නැහැ මෙච්චර. මොකද එයාලට ඉන්දියාවේ තියෙනවා ෆෙඩරල් ප්‍රාන්තයක්ම තමන්ගේ නමත් එක්කම දාපු (TAMIL NADU).

    ඉතින් උන් කෑල්ල කඩා ගන්න පුළුවන් ලේසිම රට වෙච්ච ලංකාව තෝරාගෙන තියෙනවා තමන්ගේ රට හදාගන්න. ඔය එන ෆෙඩරල් ව්‍යවස්ථාව මූලාම්බය විතරයි. ඉඩම් සහ පොලිස් බලතල ලැබුණු ගමන් ඉන්න සිංහල සහ මුස්ලිම් ජනකොටස් උතුරින් පලවා හැරීමේ නිල නොවන ගේම මුන් පටන් ගන්නවා. ඉන්න සිංහලයන්ට පල නොකියා පලා බෙදන තත්වයක් ඇති වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවත් ඒ සිංහල ප්‍රජාවගේ වියවුල නොඅසූ කන්ව ඉඳීවී. එතකොට එහෙ ඉන්න සිංහලු ශේප් එකේ දකුණට සංක්‍රමණය වෙනවා. උතුර මුළුමුනින්ම පාහේ ද්‍රවිඩ පමණක් වෙච්ච කොටසක් වෙනවා... ඊට පස්සේ ජනමත විචාරණයක් තියයි වෙන් වෙන්න. උතුරට පමණක්. ඒකෙ ප්‍රතිපලය ඉතින් කියන්න ඕනේ නැහැනේ. මිනිස්සු හිතන්න පුළුවන් එහෙම කරන්නේ කොහොමද කියල. එහෙම වෙන්නේ ජාතයන්තර ප්‍රජාවගේ බලපෑම නිසා. අපිට තනියෙන් කරන්න දෙයක් නැහැ. හැබැයි ජාත්‍යන්තර ප්‍රජාව (නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදී) යම් රටක නීතිය මුලුමුනින් කඩාගෙන අලුත් රටවල් හදන්නේ නැහැ. ඒක නිසයි මේ හැමදේකටම අවශ්‍ය පසුබිම වියවස්තානුකූලවම ගෙනෙන්නේ).

    අපේ රටේ දැන් මේ යන දේශපාලන රටාව දිගටම ගියොත් මෙන්න මේ දේ අනිවාර්යෙන් වෙන්ව. සිංහලය හරියට පරණ දේශපාලන මතිමතාන්තර පොඩ්ඩක් බැහැර කරලා මේ ක්‍රමවේදය නවත්වන්න පුළුවන් වගේම චන්දයකින් දිනිය හැකි නායකයෙක් වටේ එකතු වෙන්න වෙනවා. එතැනදී කලයුතු මුල්ම දේ තමයි රනිල් ව පන්නන එක. සජිත් ඔය වැඩේට ලේසියෙන් එකඟ වෙන එකක් නැහැ කියලයි මගේ හැඟීම. එහෙම නැත්නම් විකල්පය මහින්ද. පල්ලෙවත්ත හොඳ වෙන්න පුළුවන් නමුත් මේ අවස්ථාවේදී ඔහුට දිනන්න බැරි නම් ඒ වෙනුවෙන් තමන්ගේ චන්දය නාස්තිකරන එක අපරාදයක්. මොකද අපිට නාස්ති කරන්න කාලයක් නැහැ.

    හොඳට හිතන්න අපිට "විශ්වය සැමටම යුක්තිය ඉටු වන ලස්සන ලොවක්" තනන්න බැරි බව. ඒ ඒ අවස්තාව අනුව තීන්දු තීරණ ගත යුතුයි. මගේ මේ ප්‍රකාශය මේ රටේ සියල්ලෝම දැනුවත් කරන්න යවන්න.

    මම කියල තියෙන දේ තමයි රනිල්ගේ එකම බලාපොරොත්තුව කියන එක රනිල් නැවත ඔප්පු කළා ඊයේ 12-12-2018. බලන්න පාර්ලිමේන්තුවේ රනිල්ට විශ්වාසය පල කිරීමේ යෝජනාව චන්ද 117 සම්මත උණු වෙලාවේ රනිල් කියපු කතාව.

    මෙච්චර ප්‍රශ්න තියෙන රටේ රනිල්ට ප්‍රධානම ප්‍රශ්නය වෙලා තිබුනේ උතුරට දේශපාලන විසදුමක් දෙන එක. ඒකීය රාජ්‍ය තුල කොහොමද ෆෙඩරල් දෙන්නේ ??

    බලන්න වීඩියෝව.

    තමුන්ගේ රට ගැන හැගීමක් තියෙන හැම එකාටම උඹ කියන දේ තේරෙනවා මචං. ඒ හැගීම ජාන වලින් එන එකක්. ඒ හැගීම නැති එකාට කොච්චර තේරැම් කරලා දුන්නත් ඒ හැගීම ඇති කරන්න ලේසි නෑ.