රනිල්ගේ_ඔක්ස්ෆර්ඩ්_කතාව

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
රනිල්ගේ_ඔක්ස්ෆර්ඩ්_කතාව

රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් යූනියන් එකේ කරපු කතාව සහ, ප්‍රශ්න වලට පිළිතුරු දුන් විදිය.

1-5.jpg

1-3.jpg

1-1.jpg

1-2.jpg

වීඩියෝව පහලින්

  • Like
Reactions: akilar25

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mokadda topic eka?
    How I masterminded the biggest bond scam and fucked up a country wageda?
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Great to have a PM like Ranil.Its a great example of how people of other countries think about Sri Lanka vs what our media showing us and pulling down our country for money.
     
    • Like
    Reactions: akilar25 and Travz

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මිනිහා වාඩි වෙලා ඉන්න කැත බලහන් කො

    ඒ මිනිහගේ හැටි. ඌට ඕනා විදියට ඉන්නේ. කැමරා අටවන් ඉන්න නිසා හරියට ඉන්න ඕනි කියලා එකක් නෑ :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,850
    113
    Kochchara pili ganimak thibbath wadak na ban horek wela. Ranil kiyanneth thawath eka horek.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Kochchara pili ganimak thibbath wadak na ban horek wela. Ranil kiyanneth thawath eka horek.

    රනිල් කියන්නේ ජේආර් වගේම කෙනෙක්. ඒ කියන්නේ ජේආර් උනත් ඩිරෙක්ට් හොරකම් කලේ නෑනි. මිනිහගේ ගෙදරත් ආණ්ඩුවට පවරලා දුන්නා. දැන් ජේආර් ජයවර්ධන කේන්ද්‍රය පවත්වාගෙන යන්නේ එකේ.

    හැබැයි ඒ උනාට ජේආර් තමුන්ගේ බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඔහුගේ ගජ මිතුරන්ට රටේ ධනය කොල්ල කන්න ඉඩ දුන්නා. රනිලුත් එහෙමයි. මිනිහාගේ වටේ ඉන්න යාළුවන්ට, ඇමතිවරුන්ට හොරකම් කරන්න ඉඩ දෙනවා.

    මහින්ද නං කරේ මිනිහා හොරකං කරා, ඒ වගේම අනික් හොරක්න් කරන එවුන්ටත් ඉඩ දුන්නා තමුන්ගේ කොටහා දෙනවා නං.

    මෙවැනි රටක් කවදා දියුණු වෙයිද ඉතිං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,850
    113
    මොනාද කරපු හොරකම්.?ප්රූෆ් දාපන් බලන්න.:rolleyes:

    යූටියුබ් එකට ගිහින් "badumkara wanchawa" කියලා සර්ච් කරලා ඒ වීඩියෝ සේරම අහපන්.

    රනිල් කියන්නේ ජේආර් වගේම කෙනෙක්. ඒ කියන්නේ ජේආර් උනත් ඩිරෙක්ට් හොරකම් කලේ නෑනි. මිනිහගේ ගෙදරත් ආණ්ඩුවට පවරලා දුන්නා. දැන් ජේආර් ජයවර්ධන කේන්ද්‍රය පවත්වාගෙන යන්නේ එකේ.

    හැබැයි ඒ උනාට ජේආර් තමුන්ගේ බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඔහුගේ ගජ මිතුරන්ට රටේ ධනය කොල්ල කන්න ඉඩ දුන්නා. රනිලුත් එහෙමයි. මිනිහාගේ වටේ ඉන්න යාළුවන්ට, ඇමතිවරුන්ට හොරකම් කරන්න ඉඩ දෙනවා.

    මහින්ද නං කරේ මිනිහා හොරකං කරා, ඒ වගේම අනික් හොරක්න් කරන එවුන්ටත් ඉඩ දුන්නා තමුන්ගේ කොටහා දෙනවා නං.

    මෙවැනි රටක් කවදා දියුණු වෙයිද ඉතිං.

    ජේආර් ඌ විශ්වාස කරපු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා විතරයි. ඒ කාලේ හැටියට ජේආර් හිටියෙ නැත්නම් අපි තව අවුරුදු 10ක් 5ක් පිටිපස්සෙන් ජීවත් වෙන්නයි වෙන්නෙ. වාසි අවාසි දෙපැත්තටම තිබ්බා. හැබැයි ජේආර් කාටවත් හොරකම් කරන්න දුන්නෙ නෑ. ජේආර් රටට ආදරේ කරපු මනුස්සයෙක්. දැක්මක් තිබ්බ මනුස්සයෙක්. රටේ අනාගතයක් ගැන හිතපු මනුස්සයෙක්. ජේආර් එක්ක සසඳන්න මූ මොකෙක්ද බන් මූ පො##යෙක්නේ. බලහන්කො ජේආර්ගේ පර්සනලිටිය. ඒවගේම තීන්දු තීරණ. අන්න නියම නායකයො රනිලා වගේ පැනලා දුවන හැංගෙන චරිතයක් නෙවේ. පාලනය කරන කාලේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාලා වැඩ කරත්, බලය උනත් අතහරින්න ඕන අවස්ථාවේ ගෞරවාන්විතව අතහැරියා. ආයි පේමදාස මහත්තයට කිසිම බලපෑමක් කරේ නෑ. ඒකට රනිලා මූ කොයි වෙලෙත් ඉන්නෙ අවුරුදු ගානකින් ගලක් කපාගත්තේ නෑ වගේ මූඩ් ගහගත්තු ගමන්මයි ඉන්නේ. මූනේ ලේ පොදක් නෑ. ගජ මිතුරු ගල් කොල්ලො සෙට් එකත් එක්ක ජොලි කරන එකට එහා මූට ලෝකයක් නෑ. මහින්ද මහත්තයා පාරේ තාර දාන්න ගත්තේ නැත්නම් සිරිකොත ඉස්සරහා කානුවකින් තමයි මූව ගොඩ ගන්න වෙන්නෙ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Kochchara pili ganimak thibbath wadak na ban horek wela. Ranil kiyanneth thawath eka horek.
    මිනිහා කලෙ මිනිහාගෙ රාජකීය ටයිකොට් සෙට් එකට හොරකම් කරන්න ඉඩ දුන්නා.
    ඒත් රනිල්ට තියෙන පිළිගැනීම ජාත්‍යන්තර වශටෙන් අපෙ රටෙ වෙන කිසිම වර්තමාන නායකයෙකුට නැහැ. ඒකනෙ රනිල් කොහොම හරි ගේම ගහගෙන බලයෙ ඉන්නෙ.
    හොඳ නරක දෙකම තියෙනවා .රනිල්ගෙ පෞද්ගලික දුර්වලතා නම් අපි කතානොකර ඉමු. එත් දැනුමක් තියෙන පොරක් .
    හැබැයි හොරු රකිනවානම් කිසි තෙරුමක්ම නැහැ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යූටියුබ් එකට ගිහින් "badumkara wanchawa" කියලා සර්ච් කරලා ඒ වීඩියෝ සේරම අහපන්.

    ජේආර් ඌ විශ්වාස කරපු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා විතරයි. ඒ කාලේ හැටියට ජේආර් හිටියෙ නැත්නම් අපි තව අවුරුදු 10ක් 5ක් පිටිපස්සෙන් ජීවත් වෙන්නයි වෙන්නෙ. වාසි අවාසි දෙපැත්තටම තිබ්බා. හැබැයි ජේආර් කාටවත් හොරකම් කරන්න දුන්නෙ නෑ. ජේආර් රටට ආදරේ කරපු මනුස්සයෙක්. දැක්මක් තිබ්බ මනුස්සයෙක්. රටේ අනාගතයක් ගැන හිතපු මනුස්සයෙක්. ජේආර් එක්ක සසඳන්න මූ මොකෙක්ද බන් මූ පො##යෙක්නේ. බලහන්කො ජේආර්ගේ පර්සනලිටිය. ඒවගේම තීන්දු තීරණ. අන්න නියම නායකයො රනිලා වගේ පැනලා දුවන හැංගෙන චරිතයක් නෙවේ. පාලනය කරන කාලේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාලා වැඩ කරත්, බලය උනත් අතහරින්න ඕන අවස්ථාවේ ගෞරවාන්විතව අතහැරියා. ආයි පේමදාස මහත්තයට කිසිම බලපෑමක් කරේ නෑ. ඒකට රනිලා මූ කොයි වෙලෙත් ඉන්නෙ අවුරුදු ගානකින් ගලක් කපාගත්තේ නෑ වගේ මූඩ් ගහගත්තු ගමන්මයි ඉන්නේ. මූනේ ලේ පොදක් නෑ. ගජ මිතුරු ගල් කොල්ලො සෙට් එකත් එක්ක ජොලි කරන එකට එහා මූට ලෝකයක් නෑ. මහින්ද මහත්තයා පාරේ තාර දාන්න ගත්තේ නැත්නම් සිරිකොත ඉස්සරහා කානුවකින් තමයි මූව ගොඩ ගන්න වෙන්නෙ.

    ලබ්බ තමයි. උඹ කියන්නෙ දැන් ජේ ආර් නිසා අපි අවුරුදු 10 ඉස්සරහින් ඉන්නව කියලද?
    රේඩියෝ හිටං හදපු රටකට අල්පෙනෙත්තත් රටෙන් ගෙන්නන්න උනේ ජේ ආර් සහ දැන් කාලෙ
    ඉන්න ලක්ස හැට දෙකේ ඒ කාලෙ හිටපු මහා එවුන්ගෙ වැඩ නිසා තමයි.