Great to have a PM like Ranil.Its a great example of how people of other countries think about Sri Lanka vs what our media showing us and pulling down our country for money.

mokadda topic eka?
How I masterminded the biggest bond scam and fucked up a country wageda?
මිනිහා වාඩි වෙලා ඉන්න කැත බලහන් කො

පොර වයසයිනෙ බන් පෙන්නෙ නැද්ද මූණෙන් දැක්කාහම.මිනිහා වාඩි වෙලා ඉන්න කැත බලහන් කො
Kochchara pili ganimak thibbath wadak na ban horek wela. Ranil kiyanneth thawath eka horek.

Kochchara pili ganimak thibbath wadak na ban horek wela. Ranil kiyanneth thawath eka horek.
මොනාද කරපු හොරකම්.?ප්රූෆ් දාපන් බලන්න.![]()
රනිල් කියන්නේ ජේආර් වගේම කෙනෙක්. ඒ කියන්නේ ජේආර් උනත් ඩිරෙක්ට් හොරකම් කලේ නෑනි. මිනිහගේ ගෙදරත් ආණ්ඩුවට පවරලා දුන්නා. දැන් ජේආර් ජයවර්ධන කේන්ද්‍රය පවත්වාගෙන යන්නේ එකේ.
හැබැයි ඒ උනාට ජේආර් තමුන්ගේ බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඔහුගේ ගජ මිතුරන්ට රටේ ධනය කොල්ල කන්න ඉඩ දුන්නා. රනිලුත් එහෙමයි. මිනිහාගේ වටේ ඉන්න යාළුවන්ට, ඇමතිවරුන්ට හොරකම් කරන්න ඉඩ දෙනවා.
මහින්ද නං කරේ මිනිහා හොරකං කරා, ඒ වගේම අනික් හොරක්න් කරන එවුන්ටත් ඉඩ දුන්නා තමුන්ගේ කොටහා දෙනවා නං.
මෙවැනි රටක් කවදා දියුණු වෙයිද ඉතිං.
Great to have a PM like Ranil.Its a great example of how people of other countries think about Sri Lanka vs what our media showing us and pulling down our country for money.
මිනිහා කලෙ මිනිහාගෙ රාජකීය ටයිකොට් සෙට් එකට හොරකම් කරන්න ඉඩ දුන්නා.Kochchara pili ganimak thibbath wadak na ban horek wela. Ranil kiyanneth thawath eka horek.
යූටියුබ් එකට ගිහින් "badumkara wanchawa" කියලා සර්ච් කරලා ඒ වීඩියෝ සේරම අහපන්.
ජේආර් ඌ විශ්වාස කරපු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා විතරයි. ඒ කාලේ හැටියට ජේආර් හිටියෙ නැත්නම් අපි තව අවුරුදු 10ක් 5ක් පිටිපස්සෙන් ජීවත් වෙන්නයි වෙන්නෙ. වාසි අවාසි දෙපැත්තටම තිබ්බා. හැබැයි ජේආර් කාටවත් හොරකම් කරන්න දුන්නෙ නෑ. ජේආර් රටට ආදරේ කරපු මනුස්සයෙක්. දැක්මක් තිබ්බ මනුස්සයෙක්. රටේ අනාගතයක් ගැන හිතපු මනුස්සයෙක්. ජේආර් එක්ක සසඳන්න මූ මොකෙක්ද බන් මූ පො##යෙක්නේ. බලහන්කො ජේආර්ගේ පර්සනලිටිය. ඒවගේම තීන්දු තීරණ. අන්න නියම නායකයො රනිලා වගේ පැනලා දුවන හැංගෙන චරිතයක් නෙවේ. පාලනය කරන කාලේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දාලා වැඩ කරත්, බලය උනත් අතහරින්න ඕන අවස්ථාවේ ගෞරවාන්විතව අතහැරියා. ආයි පේමදාස මහත්තයට කිසිම බලපෑමක් කරේ නෑ. ඒකට රනිලා මූ කොයි වෙලෙත් ඉන්නෙ අවුරුදු ගානකින් ගලක් කපාගත්තේ නෑ වගේ මූඩ් ගහගත්තු ගමන්මයි ඉන්නේ. මූනේ ලේ පොදක් නෑ. ගජ මිතුරු ගල් කොල්ලො සෙට් එකත් එක්ක ජොලි කරන එකට එහා මූට ලෝකයක් නෑ. මහින්ද මහත්තයා පාරේ තාර දාන්න ගත්තේ නැත්නම් සිරිකොත ඉස්සරහා කානුවකින් තමයි මූව ගොඩ ගන්න වෙන්නෙ.