මිනිහා කලෙ මිනිහාගෙ රාජකීය ටයිකොට් සෙට් එකට හොරකම් කරන්න ඉඩ දුන්නා.
ඒත් රනිල්ට තියෙන පිළිගැනීම ජාත්‍යන්තර වශටෙන් අපෙ රටෙ වෙන කිසිම වර්තමාන නායකයෙකුට නැහැ. ඒකනෙ රනිල් කොහොම හරි ගේම ගහගෙන බලයෙ ඉන්නෙ.
හොඳ නරක දෙකම තියෙනවා .රනිල්ගෙ පෞද්ගලික දුර්වලතා නම් අපි කතානොකර ඉමු. එත් දැනුමක් තියෙන පොරක් .
හැබැයි හොරු රකිනවානම් කිසි තෙරුමක්ම නැහැ.
වටේ ඉන්න උන්ට හොරා කන්න ඉඩ දෙන එකයි. වටේ ඉන්න උන්ට හොරාකන්න දීලා ඒ සල්ලි තමන්ගෙ පැවැත්මට දියුණුවට යොදා ගන්නවයි කියන එක දෙකක් මචන්. රනිල් කරෙත් හොරා කාපුවා තමන්ගෙ පැවැත්මට දියුණුවට යොදාගත්තු එක. ඒක තමයි නරකම වැඩේ. රනිල්ට ආණ්ඩුවෙ හිටියත් විපක්ශේ හිටියත් ගජමිතුරු ගල් කොලු සෙට් එකත් එක්ක ජිවිතේ අවසානේ දක්වා වීකෙන්ඩ් එකේ ෆන් කරන්න සල්ලි තියෙනවා. මහින්දට නම් හොරා කාලා හොරුන්ව හදලා තමන්ගෙ දරුව ගැන බලාපොරොත්තුවක් තියන් හිටියා. රනිල්ට දරුවො නෑ. එහෙම ලොකු ලොකු හීනත් නෑ. තනිකරම බැඬුම්කර වංචාවේ සල්ලි රනිල් යොදා ගන්නේ තමන්ගේ දේශපාලනය වෙනුවෙන් විතරයි.


ඕකට පිස්සු.මේ ආණ්ඩුවේ හාමුදුරුවරු හිරේ දාන ඒවා පේන්නේ නැහැ අන්න අරහේ හාමුදුරුවරු පස්සේ වාඩි වෙලා කියල ත්‍රෙඩ් දාලා.මොකද බැලින්නම් ගෝටා එතන.





