රනිල්ගේ_ඔක්ස්ෆර්ඩ්_කතාව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    මිනිහා කලෙ මිනිහාගෙ රාජකීය ටයිකොට් සෙට් එකට හොරකම් කරන්න ඉඩ දුන්නා.
    ඒත් රනිල්ට තියෙන පිළිගැනීම ජාත්‍යන්තර වශටෙන් අපෙ රටෙ වෙන කිසිම වර්තමාන නායකයෙකුට නැහැ. ඒකනෙ රනිල් කොහොම හරි ගේම ගහගෙන බලයෙ ඉන්නෙ.
    හොඳ නරක දෙකම තියෙනවා .රනිල්ගෙ පෞද්ගලික දුර්වලතා නම් අපි කතානොකර ඉමු. එත් දැනුමක් තියෙන පොරක් .
    හැබැයි හොරු රකිනවානම් කිසි තෙරුමක්ම නැහැ.

    වටේ ඉන්න උන්ට හොරා කන්න ඉඩ දෙන එකයි. වටේ ඉන්න උන්ට හොරාකන්න දීලා ඒ සල්ලි තමන්ගෙ පැවැත්මට දියුණුවට යොදා ගන්නවයි කියන එක දෙකක් මචන්. රනිල් කරෙත් හොරා කාපුවා තමන්ගෙ පැවැත්මට දියුණුවට යොදාගත්තු එක. ඒක තමයි නරකම වැඩේ. රනිල්ට ආණ්ඩුවෙ හිටියත් විපක්ශේ හිටියත් ගජමිතුරු ගල් කොලු සෙට් එකත් එක්ක ජිවිතේ අවසානේ දක්වා වීකෙන්ඩ් එකේ ෆන් කරන්න සල්ලි තියෙනවා. මහින්දට නම් හොරා කාලා හොරුන්ව හදලා තමන්ගෙ දරුව ගැන බලාපොරොත්තුවක් තියන් හිටියා. රනිල්ට දරුවො නෑ. එහෙම ලොකු ලොකු හීනත් නෑ. තනිකරම බැඬුම්කර වංචාවේ සල්ලි රනිල් යොදා ගන්නේ තමන්ගේ දේශපාලනය වෙනුවෙන් විතරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    ලබ්බ තමයි. උඹ කියන්නෙ දැන් ජේ ආර් නිසා අපි අවුරුදු 10 ඉස්සරහින් ඉන්නව කියලද?
    රේඩියෝ හිටං හදපු රටකට අල්පෙනෙත්තත් රටෙන් ගෙන්නන්න උනේ ජේ ආර් සහ දැන් කාලෙ
    ඉන්න ලක්ස හැට දෙකේ ඒ කාලෙ හිටපු මහා එවුන්ගෙ වැඩ නිසා තමයි.

    උබේ දේශපාලන දැනුම, මට නැති නිසා ඒ දුකට මයෙ ඇඟ කිලිපොලා ගියා හොඳේ. වෙන මුකුත් කියන්නෙ නෑ උබට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටක මහ බැoකුවක් හොරාකන්නෙ කොහොමද කියලද දේශනාව පවත්වල තියෙන්නෙ.. .:rolleyes::rolleyes::rolleyes:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Are we missing the point. This is a speech to students by a PM and he explained how Asia is emerging. As far as China is concerned he is explaining how port in south was leased for seventy years for economic development and Mike Pence was wrong on that as our military base is going to be established there. Why cant we have such debates in SL . Unfortunately JO , MR, GLP, Cabral, Wimal, Gpila,etc are not taking the lead but thrive on falsehood.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උබේ දේශපාලන දැනුම, මට නැති නිසා ඒ දුකට මයෙ ඇඟ කිලිපොලා ගියා හොඳේ. වෙන මුකුත් කියන්නෙ නෑ උබට.

    හිත රිදුනම සමාවෙයන් මාමේ. :sorry::sorry: අපි ඕව අමතකවෙන්නත් එක්ක නාමල් බේබිට බනිමු.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හිත රිදුනම සමාවෙයන් මාමේ. :sorry::sorry: අපි ඕව අමතකවෙන්නත් එක්ක නාමල් බේබිට බනිමු.

    :lol:ඕකට පිස්සු.මේ ආණ්ඩුවේ හාමුදුරුවරු හිරේ දාන ඒවා පේන්නේ නැහැ අන්න අරහේ හාමුදුරුවරු පස්සේ වාඩි වෙලා කියල ත්‍රෙඩ් දාලා.මොකද බැලින්නම් ගෝටා එතන.:rofl::rofl::rofl:.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    හිත රිදුනම සමාවෙයන් මාමේ. :sorry::sorry: අපි ඕව අමතකවෙන්නත් එක්ක නාමල් බේබිට බනිමු.

    94දි චන්ද්‍රිකා කියන පොට්ට වේසිගේ ආණ්ඩුවෙ කම්කරු ඇමති කියන අතිහ් ප්‍රබලහ් අමාත්‍ය ධූරය දැරුවෙ මහින්ද රාජපක්ස. එතුමා තමයි ඒ දවස්වල ජපානෙටත් උපදෙස් දීලා සැම්සුන්ග් රේඩියෝ පැක්ටරියක් මෙහෙ දැම්මෙ. අපේ කොල්ලො කෙල්ලොන්ට ඒකෙන් සෑහෙන්න රස්සා ලැබුනා. අන්තිමේදි 77දි ජේආර් ඇවිල්ලා විවෘත ආර්ථිකය හඳුන්වල දුන්නට පස්සේ ඒ පැක්ටරි සේරම වැහිලා ගියා. ගෝනි කට්ටත් හදපු ලංකාවට ඉඳිකට්ටත් පිටරටින් ගේන්න උනා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,824
    113
    :lol:ඕකට පිස්සු.මේ ආණ්ඩුවේ හාමුදුරුවරු හිරේ දාන ඒවා පේන්නේ නැහැ අන්න අරහේ හාමුදුරුවරු පස්සේ වාඩි වෙලා කියල ත්‍රෙඩ් දාලා.මොකද බැලින්නම් ගෝටා එතන.:rofl::rofl::rofl:.

    :love::love:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    94දි චන්ද්‍රිකා කියන පොට්ට වේසිගේ ආණ්ඩුවෙ කම්කරු ඇමති කියන අතිහ් ප්‍රබලහ් අමාත්‍ය ධූරය දැරුවෙ මහින්ද රාජපක්ස. එතුමා තමයි ඒ දවස්වල ජපානෙටත් උපදෙස් දීලා සැම්සුන්ග් රේඩියෝ පැක්ටරියක් මෙහෙ දැම්මෙ. අපේ කොල්ලො කෙල්ලොන්ට ඒකෙන් සෑහෙන්න රස්සා ලැබුනා. අන්තිමේදි 77දි ජේආර් ඇවිල්ලා විවෘත ආර්ථිකය හඳුන්වල දුන්නට පස්සේ ඒ පැක්ටරි සේරම වැහිලා ගියා. ගෝනි කට්ටත් හදපු ලංකාවට ඉඳිකට්ටත් පිටරටින් ගේන්න උනා.

    Japan walin Samsung ??? :oo::shocked:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මේ අර ලංකාවේ මහා බැංකුව කපු හොරා නේද ? :oo:

    එයේ පෙරේද පුකට පයින් ගහල එලෙව්වේ? :confused: