2019 - 2024 වෙනස Poll

2019 to 2024

  • 2019 සජිත් - 2024 සජිත්

  • 2019 සජිත් - 2024 රනිල්

  • 2019 සජිත් - 2024 අනුර

  • 2019 පොහොට්ටු - 2024 සජිත්

  • 2019 පොහොට්ටු - 2024 රනිල්

  • 2019 පොහොට්ටු - 2024 අනුර

  • 2019 ත් අනුර


Results are only viewable after voting.

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    451584338_122115971660357164_917446575215831201_n.jpg
     
    • Like
    Reactions: FuBaR

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    451479889_10160339694745036_1954261167489644016_n.jpg


    2019 ත් අනුර - 2024 රනිල්
    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.

    රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2

    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ
    ------ Post added on Jul 19, 2024 at 10:30 AM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    2019 - ඡන්දේ දුන්නේ නෑ
    2024 - අනුර
    2029 - කිව්ව දේ කලොත් අනුරට. බොරු කලොත් අනුරට විරුද්ධව.

    (2005 මගෙ පළවෙනි ඡන්දේ මහින්දට දුන්නේ.)