රනිල්ගේ_හිත_උණුවේ_යෝශිතට ඇප !

monson

Well-known member
  • May 7, 2007
    25,621
    28,601
    113
    මෝඩ ජෙප්පෝ පව් ඕයි. අමුඩ ගහගෙන වැඩ්ඩො වගේ මොන වැඩේ කරන්න ගියත් ඊට කලින් ඒක රනිල් කරලා :lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    hLGjsrH.gif
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිලා යන්නේ ලොකු ගේමක් ගහන්න... අනිවා නිදහස් පක්ෂේ දෙකට කැඩුනොත් රනිලා ගොඩේ ගොඩ... යු ඇන්පියත් ගොඩේ ගොඩ...
    ඇප දෙන්නන් අලුත් පක්ෂයක් හදන්න කියලා කිව්වද දන්නේ නෑ.විමලටත් පැය දෙකෙන් ඇප හම්බවුනේ.

    ehemada pons