රනිල්ට-අපේක්ෂකත්වය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රනිල්ට-අපේක්ෂකත්වය

    එජාපයේ ජනපති අපේක්ෂකත්වය රනිල්ට හිමිවීමේ ඉඩක් - ෆොන්සේකා

    එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමටද ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඒ මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින්.

    Source : http://nethnews.lk/article/69874

    WellgroomedOrdinaryHellbender-size_restricted.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල් එච්චර මෝඩ නෑ මමනං හිතන්නේ ඔය මනුස්සය ලෝක කපටියා. "ආ ඔච්චර ඉල්ලන එකේ ගනින්කෝ" කියල සජිත්ට පරදින්න දීල බලන් ඉඳියි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    සජිත් ඇතුලු තරුණ කියන සෙට් එක බාල්දියක් පෙරලයි එහෙම උනොත් රනිලට සුවර් එකටම :rolleyes:

    Sirisena athulu pirisa Gotata baaldiyak peralai da? :D
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සජිත් ඇතුලු තරුණ කියන සෙට් එක බාල්දියක් පෙරලයි එහෙම උනොත් රනිලට සුවර් එකටම :rolleyes:

    සජිත් මේ අපේක්ශකත්ය ගන්න කරන එකක් නෙවෙයි.ඌට කොහොමත් අපේක්ශකත්වය දෙන්නේ නෑ.සිරිසේන එක්ක එකතු වෙලා මීලඟට දාන යූන්පි අපේක්ශකයා පරද්දන්න ගහන ගේම් එකක්. ඔක්‍තෝබර් විප්ලවය කාලේත් මරා අගමැති කරන්න සජිත් හෙන ගේමක් දුන්න යටින්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sirisena athulu pirisa Gotata baaldiyak peralai da? :D

    සිරා තනියෙන් ඉල්ලල නාගත්තොත් මිසක් UNP එක්ක නම් සෙට් වෙන්නෙ නැතිවෙයි,සජිත් රනිලට බායි කියල සිරා එක්ක සෙට් වෙයිද කියලනම් සුවර් නෑ අන්තිම මොහොතෙ..බොහෝ දුරට සිරාගෙ සෙට් එක පොහොට්‍ටුවට සෙට් වෙයි :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සජිත් මේ අපේක්ශකත්ය ගන්න කරන එකක් නෙවෙයි.ඌට කොහොමත් අපේක්ශකත්වය දෙන්නේ නෑ.සිරිසේන එක්ක එකතු වෙලා මීලඟට දාන යූන්පි අපේක්ශකයා පරද්දන්න ගහන ගේම් එකක්. ඔක්‍තෝබර් විප්ලවය කාලේත් මරා අගමැති කරන්න සජිත් හෙන ගේමක් දුන්න යටින්

    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලමු බලමු මොකා හරි එයිනෙ, එක්කො පොන්නය ,නැත්තන් නිධන් හොරා එහෙමත් නැත්තන් කිහිලිකරුව... ඔය මොකා ආවත් ගෝඨ ඉස්සරහ කිච වෙනව..

    ගෝඨ කියන්නෙ සුපිරි බුලට් එකක්, අවුරුදු 20ක් යුද වැදුනු රණවිරුවෙක්,සුපිරි මොලයක්..:cool::cool::cool:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ... ඔය මොකා ආවත් ගෝඨ ඉස්සරහ කිච වෙනව..

    ගෝඨ කියන්නෙ සුපිරි බුලට් එකක්, අවුරුදු 20ක් යුද වැදුනු රණවිරුවෙක්,සුපිරි මොලයක්..:cool::cool::cool:

    :lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සිරා තනියෙන් ඉල්ලල නාගත්තොත් මිසක් UNP එක්ක නම් සෙට් වෙන්නෙ නැතිවෙයි,සජිත් රනිලට බායි කියල සිරා එක්ක සෙට් වෙයිද කියලනම් සුවර් නෑ අන්තිම මොහොතෙ..බොහෝ දුරට සිරාගෙ සෙට් එක පොහොට්‍ටුවට සෙට් වෙයි :rolleyes:

    සිරා සහ සෙට් එක අද යුන්පි එක පට්ට ගැහුවා.....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බලමු බලමු මොකා හරි එයිනෙ, එක්කො පොන්නය ,නැත්තන් නිධන් හොරා එහෙමත් නැත්තන් කිහිලිකරුව... ඔය මොකා ආවත් ගෝඨ ඉස්සරහ කිච වෙනව..

    ගෝඨ කියන්නෙ සුපිරි බුලට් එකක්, අවුරුදු 20ක් යුද වැදුනු රණවිරුවෙක්,සුපිරි මොලයක්..:cool::cool::cool:
    natanna epa ranil dala gotawa paraddai :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    natanna epa ranil dala gotawa paraddai :P

    පොන්නය නම් එයි කියන්ඩ බැ ,ඕක කාව හරි බිල්ලට දීල ශේප් වෙලා, විපක්ශ නායක වෙයි..:lol::lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඉරෝෂන් පුලුවන්නම් කියපන් ගෝඨා චන්ද කියක් ගනීද කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉරෝෂන් පුලුවන්නම් කියපන් ගෝඨා චන්ද කියක් ගනීද කියලා.

    මුලින්ම කියපන් UNP එකෙන් මොකාද එන්නේ කියල