රනිල්ට-අපේක්ෂකත්වය
එජාපයේ ජනපති අපේක්ෂකත්වය රනිල්ට හිමිවීමේ ඉඩක් - ෆොන්සේකා
එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමටද ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඒ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින්.
Source : http://nethnews.lk/article/69874