මචං මේ අපේ රටේ සමහරක් ගොබ්බස් ලා හිතන් ඉන්නවා රනිල් රට ලියලා දුන්නාළු කොටින්ට .යකෝ එහෙම රටවල් ලියලා දෙන්න බැහැ .මොකද ඒක රනිල්ගේ දේපළක් නෙමේ නේ ? ලියලා දුන්නානම් ප්‍රභාකරන්ව පරාද කරන්න බැහැ .රනිල් කලේ ප්රභාකරන් ඇතුළු කොටින්ව දුර්වල කරන්න න්‍යායාත්මකව උපක්‍රම යෝදපු එක .ඒක නිසා තමා මහින්ද වැඩර් වගේ යුද්දේ ඉවර කලේ.ඒ වගේම රනිල් එදා රෝම ගිවිසුම අත්සන් නොකළ නිසා තමා මහින්දයා අද බේරිලා ඉන්නේ .මහින්දයා විතරක් නෙමේ මුළු රටම ,අනික රනිල් කියන්නේ සිංහල බෞද්ධයෙක් .රනිල්ලාගේ පරම්පරාවේ අය තමා කැළණි විහාරය අද තියෙන තත්වෙට ගත්තේ .රනිල්ලා එකේ ප්‍රධාන දායකයෝ .ඒ වගේම රනිල් බැඳලා ඉන්නේ සිංහල බෞද්ධ කාන්තාවක් .ඒත් මහින්ද බෞද්ධයෙක් වෙන්න ඇති .හැබැයි ගෑනි ක්‍රිස්තියානි.ළමයි ගියෙත් ක්‍රිස්තියානි ඉස්කොලෙකට .අනික රනිල් කවදාවත් කසාවතට මුවාවෙලා බලය රැකගත්තෙ නැහ .ඒක තමා උගේ තියෙන මහත්මා ගතිය .උගේ එකම අවුල තමා මහින්ද වගේ සරම අඳින්නේ නැහැ ,සාටකේ නැහැ ,රැවුල නැහැ ,කැමරාවට පේන්න බුලත් විට හපන්නේ නැහැ ,ගෙදරට ඉස්කොලේ ළමයි ගෙන්න ගෙන කැමරාවට පේන්න හුරතල් කරන්නෙ නැහැ .ඒත් අපේ සමහරක් ගොබ්බයන්ට ඕනේ එව්වානේ ?
ඥානසාර පෙනී හිටින්නේ බුද්ධාගමේ අභිවෘධිය වෙනුවෙන් නම් මුලින්ම කරන්න ඕනේ එතනොල් ගෙනාපු අරුන්දිකලා ,කැසිනෝ ගේන්න හදන පැකර්ලා ,අරක්කු ස්කාගාර හිමි ජොන්ස්ටන් ,කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වා වගේ උන්ව එළවන්න .
ඒත් මෙතන පැහැදිලිව පේනවා යු ඇන් පී එකේ රනිල් එක්ක තියෙන මළක් කියලා .ඒ කියන්නේ ඥානසාර මහින්දට කඩේ යනවා .
මොකද බුද්ධාගම රකිනවානම් ව්‍යවස්ථව හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ .මොකද ව්‍යවස්ථාවේ තියෙනවා බුද්ධාගම රකින්න ඕනේ කියලා .
ඒ කියන්නේ බුද්ධාගම රකින එක මහින්දගේ වැඩක් .ඉතිං ඒක නොකර එයා අර සේනා මේ සේනා වලට කොන්තරාත් දෙන්නේ බලය රැකගන්න .මොකද දැන් මේ අළුත්ගම සිද්ධියෙන් මිනිස්සුන්ට බඩු මිළ ,කැසිනෝ,විරැකියාව ඔක්කෝම අමතකයි .
මොකද අපේ එවුන්ට දැන් ජොබ් එක ,පඩිය ,කන්න කෑම බොදුබලයෙන් ලැබෙනවා .
සුපිරි !
මේක තමයි ඇත්ත . ඥානසාර කියන්නේ මහින්ද නැවෙන්න කියල කියනකොට දෙකට නැමෙන ගූ පිම්පියෙක් .
මට දුක මූ නිගා කරේ අපේ සාසනේට !
සිවුර දාගෙන මූ අන්තිමට බුද්ධාගමත් හෑල්ලු කරලා මහින්දගේ ආසාවනුත් ඉෂ්ඨ කරා .
මෙච්චර කල් වෙච්ච සියලුම සිදුවීම් ඇති මූ ආණ්ඩුවේ ඕනෑ එපා කම් පුරවන එකෙක් කියල ඕනෙම මොලේ තියන පොඩි එකෙක්ට තේරුම් යන්න .
ඒත් වැරැද්ද තමයි , මූ ඒක කරේ සිවුරත් දාගෙන .
ඒක නිසා උනේ මොකක්ද මෙච්චර කල් යන්තම් හරි ස්වාමින්වහන්සේ කෙනෙක්ට අපේ සමාජය / මිනිස්සු විසින් දීලා තිබ්බ ගරුත්වය සුණුවීසුණු වෙලා ගිය එක .
දැන් හාමුදුරු කෙනෙක් කිවුවම බස් එකක සීට් එකක් දෙන්නේ නැති තැනට වැටිලා අපේ මිනිස්සු .
මේවට වගකියන්න ඕනේ ඥානසාරලා විතරක්ම නෙමේ .
පන්සල් ඇතුලේ ගෙනල්ල අරක්කු / බ්‍රැන්ඩි බීපු උන් , දහම්පාසලේ ගුරුවරියෝ , පොඩි කෙලලොන්ට ( 16- 18 වයස් වල ඉන්න ජීවිතය ගැන මෙලෝ දෙයක් නොදන්න ) හුකපු සක්කිලින්ට .




