රනිල්ට ඇයි මෙච්චර බය.

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
මචං මේ අපේ රටේ සමහරක් ගොබ්බස් ලා හිතන් ඉන්නවා රනිල් රට ලියලා දුන්නාළු කොටින්ට .යකෝ එහෙම රටවල් ලියලා දෙන්න බැහැ .මොකද ඒක රනිල්ගේ දේපළක් නෙමේ නේ ? ලියලා දුන්නානම් ප්‍රභාකරන්ව පරාද කරන්න බැහැ .රනිල් කලේ ප්‍රභාකරන් ඇතුළු කොටින්ව දුර්වල කරන්න න්‍යායාත්මකව උපක්‍රම යෝදපු එක .ඒක නිසා තමා මහින්ද වැඩර් වගේ යුද්දේ ඉවර කලේ.ඒ වගේම රනිල් එදා රෝම ගිවිසුම අත්සන් නොකළ නිසා තමා මහින්දයා අද බේරිලා ඉන්නේ .මහින්දයා විතරක් නෙමේ මුළු රටම ,අනික රනිල් කියන්නේ සිංහල බෞද්ධයෙක් .රනිල්ලාගේ පරම්පරාවේ අය තමා කැළණි විහාරය අද තියෙන තත්වෙට ගත්තේ .රනිල්ලා එකේ ප්‍රධාන දායකයෝ .ඒ වගේම රනිල් බැඳලා ඉන්නේ සිංහල බෞද්ධ කාන්තාවක් .ඒත් මහින්ද බෞද්ධයෙක් වෙන්න ඇති .හැබැයි ගෑනි ක්‍රිස්තියානි.ළමයි ගියෙත් ක්‍රිස්තියානි ඉස්කොලෙකට .අනික රනිල් කවදාවත් කසාවතට මුවාවෙලා බලය රැකගත්තෙ නැහ .ඒක තමා උගේ තියෙන මහත්මා ගතිය .උගේ එකම අවුල තමා මහින්ද වගේ සරම අඳින්නේ නැහැ ,සාටකේ නැහැ ,රැවුල නැහැ ,කැමරාවට පේන්න බුලත් විට හපන්නේ නැහැ ,ගෙදරට ඉස්කොලේ ළමයි ගෙන්න ගෙන කැමරාවට පේන්න හුරතල් කරන්නෙ නැහැ .ඒත් අපේ සමහරක් ගොබ්බයන්ට ඕනේ එව්වානේ ?

ඥානසාර පෙනී හිටින්නේ බුද්ධාගමේ අභිවෘධිය වෙනුවෙන් නම් මුලින්ම කරන්න ඕනේ එතනොල් ගෙනාපු අරුන්දිකලා ,කැසිනෝ ගේන්න හදන පැකර්ලා ,අරක්කු ස්කාගාර හිමි ජොන්ස්ටන් ,කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වා වගේ උන්ව එළවන්න .

ඒත් මෙතන පැහැදිලිව පේනවා යු ඇන් පී එකේ රනිල් එක්ක තියෙන මළක් කියලා .ඒ කියන්නේ ඥානසාර මහින්දට කඩේ යනවා .
මොකද බුද්ධාගම රකිනවානම් ව්‍යවස්ථව හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ .මොකද ව්‍යවස්ථාවේ තියෙනවා බුද්ධාගම රකින්න ඕනේ කියලා .

ඒ කියන්නේ බුද්ධාගම රකින එක මහින්දගේ වැඩක් .ඉතිං ඒක නොකර එයා අර සේනා මේ සේනා වලට කොන්තරාත් දෙන්නේ බලය රැකගන්න .මොකද දැන් මේ අළුත්ගම සිද්ධියෙන් මිනිස්සුන්ට බඩු මිළ ,කැසිනෝ,විරැකියාව ඔක්කෝම අමතකයි .

මොකද අපේ එවුන්ට දැන් ජොබ් එක ,පඩිය ,කන්න කෑම බොදුබලයෙන් ලැබෙනවා .

සුපිරි !
මේක තමයි ඇත්ත . ඥානසාර කියන්නේ මහින්ද නැවෙන්න කියල කියනකොට දෙකට නැමෙන ගූ පිම්පියෙක් .
මට දුක මූ නිගා කරේ අපේ සාසනේට !
සිවුර දාගෙන මූ අන්තිමට බුද්ධාගමත් හෑල්ලු කරලා මහින්දගේ ආසාවනුත් ඉෂ්ඨ කරා .

මෙච්චර කල් වෙච්ච සියලුම සිදුවීම් ඇති මූ ආණ්ඩුවේ ඕනෑ එපා කම් පුරවන එකෙක් කියල ඕනෙම මොලේ තියන පොඩි එකෙක්ට තේරුම් යන්න .
ඒත් වැරැද්ද තමයි , මූ ඒක කරේ සිවුරත් දාගෙන .
ඒක නිසා උනේ මොකක්ද මෙච්චර කල් යන්තම් හරි ස්වාමින්වහන්සේ කෙනෙක්ට අපේ සමාජය / මිනිස්සු විසින් දීලා තිබ්බ ගරුත්වය සුණුවීසුණු වෙලා ගිය එක .
දැන් හාමුදුරු කෙනෙක් කිවුවම බස් එකක සීට් එකක් දෙන්නේ නැති තැනට වැටිලා අපේ මිනිස්සු .
මේවට වගකියන්න ඕනේ ඥානසාරලා විතරක්ම නෙමේ .
පන්සල් ඇතුලේ ගෙනල්ල අරක්කු / බ්‍රැන්ඩි බීපු උන් , දහම්පාසලේ ගුරුවරියෝ , පොඩි කෙලලොන්ට ( 16- 18 වයස් වල ඉන්න ජීවිතය ගැන මෙලෝ දෙයක් නොදන්න ) හුකපු සක්කිලින්ට . :(
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සන්දානෙට ඉදිරියේදීත් කතිරෙ ගහන්නෙ පුන්නකු කන උන් ටික තමයි.. රනිල්ට කතිරෙ ගැහුවොත් ගහන්නෙ ඔය අහු මුළු වල ඉතුරු වෙලා ඉන්න සොකඩයො ටික තමයි.. මොලයක් තියන මිනිහෙක් ඕකා වගේ පො@නයෙක්ට කතිරෙ ගහනවද බන් ලොල්

    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං මේ අපේ රටේ සමහරක් ගොබ්බස් ලා හිතන් ඉන්නවා රනිල් රට ලියලා දුන්නාළු කොටින්ට .යකෝ එහෙම රටවල් ලියලා දෙන්න බැහැ .මොකද ඒක රනිල්ගේ දේපළක් නෙමේ නේ ?

    Ayi yako bari? oya yasa ageta liya dunne 2002 di..? un monada ehe nokale..? ehe wenama anduwak nemeda thibune..? LTTE eka ee kale tax hitan gahuwe nadda..? rate neethiya ehe thibbada..? nikan pala gobilo yanna.......

    ලියලා දුන්නානම් ප්‍රභාකරන්ව පරාද කරන්න බැහැ .රනිල් කලේ ප්‍රභාකරන් ඇතුළු කොටින්ව දුර්වල කරන්න න්‍යායාත්මකව උපක්‍රම යෝදපු එක .ඒක නිසා තමා මහින්ද වැඩර් වගේ යුද්දේ ඉවර කලේ.

    apoi ow... koti durwala karapu eka penawa.... 2006 yudde patan ganna kota LTTE ekata plane thibba...... 2002 UNP anduwa enakota LTTE ekata 152mm Artillary (kalathuwakku) thibbe 2 kayi.... ee dekath 1999/2000 di alimankadi allagaththu ewa... 2006 yudde patan ganna kota 152mm Arty 6k withara tibba okkoma Raniyage sama kale goda bapuwa... Navy eka ee kale oya LTTE yuda nawu enakota ewa block karannada kiyala ahaddi Raniya thama epa kiwwe.. apita owa hodata mathakayi...

    ethakota 2003 Monkeybridge LTTE camp eka thirikunamale thiyenne oka.. hadadi wirudda une hitapu Navy commander wasantha karannagoda..

    Raniya wasantha karannagoda ta monada kale..? mada gahala minihawa Navy eken ayin karawanna haduwe.. welawata 2003 di chandrika arakshaka amathyanse gaththe.. naththan minihath iwarayi........

    ඒ වගේම රනිල් එදා රෝම ගිවිසුම අත්සන් නොකළ නිසා තමා මහින්දයා අද බේරිලා ඉන්නේ .මහින්දයා විතරක් නෙමේ මුළු රටම ,

    yuddayak thibba koi rataka nayakayek wath oka athsan kale naa mokada ehema kalama thamanta hoda nathi nisa... nathiwa rata gana hithala neme Raniya oka kale.....

    අනික රනිල් කියන්නේ සිංහල බෞද්ධයෙක් .රනිල්ලාගේ පරම්පරාවේ අය තමා කැළණි විහාරය අද තියෙන තත්වෙට ගත්තේ .රනිල්ලා එකේ ප්‍රධාන දායකයෝ .ඒ වගේම රනිල් බැඳලා ඉන්නේ සිංහල බෞද්ධ කාන්තාවක් .

    Mahindayata thaman Bawuddayek kiyala penna ganna one kamak naa.. mokada mihina bawuddayek nisa.. Raniya thama oka hama welema uluppa uluppa yanne mokada kawuruth dannaw uuu bawuddayek neme kiyala.... namata bawudda wela kannada ban..?

    anika Raniyage paramparawa.. uge param parawe un posath une rate minissunta arakku powala..... uun oya kalani pansala dunne rate minissunwa nathi karala gaththa salli.... thu nodakin....

    ඒත් මහින්ද බෞද්ධයෙක් වෙන්න ඇති .හැබැයි ගෑනි ක්‍රිස්තියානි.ළමයි ගියෙත් ක්‍රිස්තියානි ඉස්කොලෙකට .

    Ayi Raniyage malli kenek Anglican nikaye Paster kenek ne....! :lol::lol::lol::lol:

    Lakshaman Wikramasighe thama mihihage nama.. Kurunagala bishop..... :lol::lol::lol::lol::lol:

    අනික රනිල් කවදාවත් කසාවතට මුවාවෙලා බලය රැකගත්තෙ නැහ .ඒක තමා උගේ තියෙන මහත්මා ගතිය .

    Ehenan p*kadata Kalani pasale dayaka kama gana kiyawanne..?

    උගේ එකම අවුල තමා මහින්ද වගේ සරම අඳින්නේ නැහැ ,සාටකේ නැහැ ,රැවුල නැහැ ,කැමරාවට පේන්න බුලත් විට හපන්නේ නැහැ ,ගෙදරට ඉස්කොලේ ළමයි ගෙන්න ගෙන කැමරාවට පේන්න හුරතල් කරන්නෙ නැහැ .ඒත් අපේ සමහරක් ගොබ්බයන්ට ඕනේ එව්වානේ ?

    UU ithin mukuthma karanne naa ne.. putuwak udata wela waka gahila inna ekane karanne..? :(:(
     
    • Like
    Reactions: sachith19920726

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    සන්දානෙට ඉදිරියේදීත් කතිරෙ ගහන්නෙ පුන්නකු කන උන් ටික තමයි.. රනිල්ට කතිරෙ ගැහුවොත් ගහන්නෙ ඔය අහු මුළු වල ඉතුරු වෙලා ඉන්න සොකඩයො ටික තමයි.. මොලයක් තියන මිනිහෙක් ඕකා වගේ පො@නයෙක්ට කතිරෙ ගහනවද බන් ලොල්

    :lol::lol::lol:
    Lankawe Mole tiyena unta vitarayi Ranil Ponnayek wage pennene.:lol::lol::lol:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    Ayi yako bari? oya yasa ageta liya dunne 2002 di..? un monada ehe nokale..? ehe wenama anduwak nemeda thibune..? LTTE eka ee kale tax hitan gahuwe nadda..? rate neethiya ehe thibbada..? nikan pala gobilo yanna.......

    apoi ow... koti durwala karapu eka penawa.... 2006 yudde patan ganna kota LTTE ekata plane thibba...... 2002 UNP anduwa enakota LTTE ekata 152mm Artillary (kalathuwakku) thibbe 2 kayi.... ee dekath 1999/2000 di alimankadi allagaththu ewa... 2006 yudde patan ganna kota 152mm Arty 6k withara tibba okkoma Raniyage sama kale goda bapuwa... Navy eka ee kale oya LTTE yuda nawu enakota ewa block karannada kiyala ahaddi Raniya thama epa kiwwe.. apita owa hodata mathakayi...

    ethakota 2003 Monkeybridge LTTE camp eka thirikunamale thiyenne oka.. hadadi wirudda une hitapu Navy commander wasantha karannagoda..

    Raniya wasantha karannagoda ta monada kale..? mada gahala minihawa Navy eken ayin karawanna haduwe.. welawata 2003 di chandrika arakshaka amathyanse gaththe.. naththan minihath iwarayi........

    yuddayak thibba koi rataka nayakayek wath oka athsan kale naa mokada ehema kalama thamanta hoda nathi nisa... nathiwa rata gana hithala neme Raniya oka kale.....

    Mahindayata thaman Bawuddayek kiyala penna ganna one kamak naa.. mokada mihina bawuddayek nisa.. Raniya thama oka hama welema uluppa uluppa yanne mokada kawuruth dannaw uuu bawuddayek neme kiyala.... namata bawudda wela kannada ban..?

    anika Raniyage paramparawa.. uge param parawe un posath une rate minissunta arakku powala..... uun oya kalani pansala dunne rate minissunwa nathi karala gaththa salli.... thu nodakin....

    Ayi Raniyage malli kenek Anglican nikaye Paster kenek ne....! :lol::lol::lol::lol:

    Lakshaman Wikramasighe thama mihihage nama.. Kurunagala bishop..... :lol::lol::lol::lol::lol:

    Ehenan p*kadata Kalani pasale dayaka kama gana kiyawanne..?

    UU ithin mukuthma karanne naa ne.. putuwak udata wela waka gahila inna ekane karanne..? :(:(

    ජබුක්
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    මෙහෙම පලයන් දවසක් එයි අකමැත්තෙන් හරි රනිල්ට හරි වෙන විපක්ෂ නායකයෙක්ට දෙන්න වෙන . එදාට ඒ නායකයත් රට එපා කියයි මේකේ කැලෑ නීතිය ඇවිල්ලා භාණ්ඩාගාරේ හිදිල. අරාජිත උනාම. අපිටත් වෙන්නේ එල්200 එක්ක ටී56 තියාගෙන අප්‍රිකාවේ වගේ ගන්සි ගහගෙන ජීවත් වෙන්න
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රනිල් එක්ක මේකේ ඉන්න සම හරක්ටත් පොඩි අවුලක් තියෙනව වගේ. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,560
    14,500
    113

    Ayi yako bari? oya yasa ageta liya dunne 2002 di..? un monada ehe nokale..? ehe wenama anduwak nemeda thibune..? LTTE eka ee kale tax hitan gahuwe nadda..? rate neethiya ehe thibbada..? nikan pala gobilo yanna.......

    apoi ow... koti durwala karapu eka penawa.... 2006 yudde patan ganna kota LTTE ekata plane thibba...... 2002 UNP anduwa enakota LTTE ekata 152mm Artillary (kalathuwakku) thibbe 2 kayi.... ee dekath 1999/2000 di alimankadi allagaththu ewa... 2006 yudde patan ganna kota 152mm Arty 6k withara tibba okkoma Raniyage sama kale goda bapuwa... Navy eka ee kale oya LTTE yuda nawu enakota ewa block karannada kiyala ahaddi Raniya thama epa kiwwe.. apita owa hodata mathakayi...

    ethakota 2003 Monkeybridge LTTE camp eka thirikunamale thiyenne oka.. hadadi wirudda une hitapu Navy commander wasantha karannagoda..

    Raniya wasantha karannagoda ta monada kale..? mada gahala minihawa Navy eken ayin karawanna haduwe.. welawata 2003 di chandrika arakshaka amathyanse gaththe.. naththan minihath iwarayi........

    yuddayak thibba koi rataka nayakayek wath oka athsan kale naa mokada ehema kalama thamanta hoda nathi nisa... nathiwa rata gana hithala neme Raniya oka kale.....

    Mahindayata thaman Bawuddayek kiyala penna ganna one kamak naa.. mokada mihina bawuddayek nisa.. Raniya thama oka hama welema uluppa uluppa yanne mokada kawuruth dannaw uuu bawuddayek neme kiyala.... namata bawudda wela kannada ban..?

    anika Raniyage paramparawa.. uge param parawe un posath une rate minissunta arakku powala..... uun oya kalani pansala dunne rate minissunwa nathi karala gaththa salli.... thu nodakin....

    Ayi Raniyage malli kenek Anglican nikaye Paster kenek ne....! :lol::lol::lol::lol:

    Lakshaman Wikramasighe thama mihihage nama.. Kurunagala bishop..... :lol::lol::lol::lol::lol:

    Ehenan p*kadata Kalani pasale dayaka kama gana kiyawanne..?

    UU ithin mukuthma karanne naa ne.. putuwak udata wela waka gahila inna ekane karanne..? :(:(

    ඇඩ්ඩ්‍රස් නෑ... :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    රනිල්ගෙන් මොකක් නමුත් උබට වෙලා තියෙන පාටයි.. සැහෙන්න රිදිලා තියෙනවා
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මිනිහා මචන් මහින්ද වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ. සිරසෙන් මිනිහට එළව එලව ගැහුවා. මිනිහා මොන වැඩක් කරත් පහුගිය කාලේ පුරාවටම බොරු වැරදි හොය හොය මිනිහව පට්ට ගැහුවා. අන්තිමේට මොකද උනේ... මේක අපේ අන්ඩුවේ වෙන ඇමති තුමෙක්ට උනානම් මෙලහකට සිරස නෑ. මන් දකින විදිහට මිනිහා ගේම දෙන්නේ මොලෙන් (මේ එළකිරි එකේ ඉන්න සමහරක් හිතන් ඉන්නවා වගේ ප..යෙන් නෙම් :lol::lol::lol::lol::lol::lol::lol: ) ධර්මයේ ජීවත් වන්නා ධර්මය විසින් රකිනු ලැබේ කියල කතාවක් තියෙනවනේ. අන්න ඒ නිසයි මන් මේ මිනිහට ගරු කරන්නේ.

    රටේ සංවර්ධනය ගැන මිනිහා තුළ පැහැදිලි අවබෝදයක් තියෙනව. අපේ ජනතාව බෞද්ධයන්ගේ එකම ගැලවුම් කරු කිය කියනේ මහින්දව දෙසරයක්ම පත්කරගත්තේ දැන් මොකද වෙන්නේ. අඩුම් තරමේ මහණායක හිමිවරු කියන් දෙයක්වත් සතපහකට ගණන් ගන්නවද. :no::no::no::no::no::growl::growl::growl::growl:මේව ගැන කතා කරල වැඩක් නෑ උඹල හැමෝම දන්නව වෙන දෙවල්.

    totally agreed. i vote for Ranil.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල්ගෙන් මොකක් නමුත් උබට වෙලා තියෙන පාටයි.. සැහෙන්න රිදිලා තියෙනවා

    ow oyi mata sahenna ridenawa.. mokada raniya kiyanne dehsa drohiyek nisa.. uu rate nayaka kamata enawata mama hari bayayi!
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ow oyi mata sahenna ridenawa.. mokada raniya kiyanne dehsa drohiyek nisa.. uu rate nayaka kamata enawata mama hari bayayi!

    හා හා..පුතා අන්න ITN නිවිස් පටන් ගන්න හදන්නෙ..ගිහින් බලලා එන්න