රනිල්ට චන්දෙ දෙන්න ඉන්න මෝඩයෝ අහගනිල්ල

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    නන්දසේනයා පුකට මැහුම් ගහගෙනත් බඩට කෑමක් බීමක් දාගන්න පුක දෙන්න වෙන තැනට රට වැට්ටුව එකේ රනිල් මහත්තයා මෙහෙම හරි ගේම ගහන එක ගැන කුහක නොවී තොපිලා සතුටු වෙන්න ඕනේ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    labana masa 6 athulatha dolar biliyana 83 hoyanna danatama wada hadagena yanne. boru nokiya hitapan umba.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    59LfzJl_d.webp
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මෝ මොකුත් කියන්න හොඳ නෑ.

    #කුහකනෑ

    මෙ හුත්තන්ට කියපු ගමන් කුහකයො කියල ඇඟට කඩාගෙන පැනගෙන එන්නෙ :lol:

    ලොල්ලො ටික බයියන්ට හපන් දැන් :rofl:
    නන්දගේ කාබනික ප්‍රොජෙක්ට් එකෙත් අඩුපාඩු පෙන්නපු එවුන්ට කුහකයෝ කියල බැන්න. අන්තිමට සල්ලි මිටි හල හල දිව්වේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නන්දගේ කාබනික ප්‍රොජෙක්ට් එකෙත් අඩුපාඩු පෙන්නපු එවුන්ට කුහකයෝ කියල බැන්න. අන්තිමට සල්ලි මිටි හල හල දිව්වේ

    නන්දසේන කරපුවා බාගෙට බාගයක්ම සල්ලි කාපුවා තමයි

    මෙ හුත්තන්ට කියපු ගමන් කුහකයො කියල ඇඟට කඩාගෙන පැනගෙන එන්නෙ :lol:

    ලොල්ලො ටික බයියන්ට හපන් දැන් :rofl:

    බයියෝ කියල ජාතියක් නෑ ඔක්කොම ලෝල්ලෝ තමයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,975
    28,895
    113
    දැන් වැඩක් නෑ බන් කොහොමත්
    චන්දේ තියන්න තිබුණේ හරිනම් මේ මාසේ මුල
    ඕක අප්‍රේල් අන්තිමට යන කොට එන්න තිබුණ votes සෑහෙන කැඩෙනවා

    රුපියල අප් කරලා අරූ ආතල් දෙනවා
    election තියන්න කියලා ජෙප්පෝ protest කරනකොට හිතන්නේ උන් දියුණු වෙනවට කුහකයි කියලා
    @lasankandy detected :LOL:
     
    • Haha
    Reactions: hkiz and Asmodeus

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Multilateral ණය ගෙවන එක නවත්තලා නැහැ
    supermarket වල පිටරට බඩු පිරිලා
    ඇඳුම් කඩවල පිටරට බඩු පිරිලා
    abans, softlogic, singer වල පිටරට බඩු පිරිලා
    Computer shop වල බඩු පිරිලා
    Phone කඩවල බඩු තියනවා
    Spare parts ගේනවා
    Petrol, Diesel, crude oil ගේනවා
    LP Gas ගේනවා
    ගල් අඟුරු ගේනවා
    පෝර ගේනවා
    සිමෙන්ති ගේනවා
    යකඩ ගේනවා
    බෙහෙත් ගේනවා
    කිරි පිටි ගේනවා
    පාන්පිටි, අල, ළූණු, සුදු ළූණු, සීනි, පරිප්පු, හාල් මැස්සෝ, කරෝල, මිරිස්, ගේනවා
    රත්තරන් ගේනවා
    මිනිස්සු රට යනවා
    credit/debit cards වල $ limit අයින් කරලා

    කව්ද මේ කුහක නූගත් පිස්සා :lol:
    කිසිම ආදායමක් නැතුව රුපියල ශක්තිමත් වෙලා. හැකිලෙන ආර්තිකයක් තියෙන රටක රුපියල ශක්තිමත් වෙලා. ඕන ගොනෙකුට තේරෙනවා රනිලා චන්දෙට ලෑස්තිවෙනවා කියලා. අවුරුද්ද අන්තිම වෙන්න කලින් ආපහු උඩ යයි රොකට් එකක් වගේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    රනිල් තමයි මහ බැංකුව හසුරලා ගෙමක් ගැහුවා respect cir
    මහ බැංකු වංචාව නම් අර්ජුන මහේන්ද්‍ර තමයි කලේ
     
    • Haha
    Reactions: Cypress

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    කියන්නකෝ අදායමට වඩා වියදම වැඩි තැනක විසඳුම මොකද්ද කියලා.... සරල ප්‍රශ්නයක්...​

    ආදායම වැඩි කරගන්න එක ද? නොකා නොබී තියන එකෙං ඉන්න හදන එක ද? 🤌
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආදායම වැඩි කරගන්න එක ද? නොකා නොබී තියන එකෙං ඉන්න හදන එක ද? 🤌

    අන්න හරි... අදායම වැඩිකරන්නත් යම් මුදලක් අවශ්‍යයි නේද.... ඒකට මොකද්ද කරන්නේ ? කියමු බලන්න ?​

     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කොච්චර බඩ ගියත් සයිවරි කඩෙ විතරනම් කන්න තියෙන්නෙ, එකෙන් හරි කන්න එපයි,

    මොකද අනික් කඩ වල තියෙන්නෙ ඩෙකරෙශන් කරපු හිස් පිගන් විතරයි,
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    Multilateral ණය ගෙවන එක නවත්තලා නැහැ
    supermarket වල පිටරට බඩු පිරිලා
    ඇඳුම් කඩවල පිටරට බඩු පිරිලා
    abans, softlogic, singer වල පිටරට බඩු පිරිලා
    Computer shop වල බඩු පිරිලා
    Phone කඩවල බඩු තියනවා
    Spare parts ගේනවා
    Petrol, Diesel, crude oil ගේනවා
    LP Gas ගේනවා
    ගල් අඟුරු ගේනවා
    පෝර ගේනවා
    සිමෙන්ති ගේනවා
    යකඩ ගේනවා
    බෙහෙත් ගේනවා
    කිරි පිටි ගේනවා
    පාන්පිටි, අල, ළූණු, සුදු ළූණු, සීනි, පරිප්පු, හාල් මැස්සෝ, කරෝල, මිරිස්, ගේනවා
    රත්තරන් ගේනවා
    මිනිස්සු රට යනවා
    credit/debit cards වල $ limit අයින් කරලා

    කව්ද මේ කුහක නූගත් පිස්සා :lol:
    මට හිතෙන්නේ මුගේ පඩිය වැඩියි අනිත් උන්ට වඩා. 8000.50Rs වත් set වෙනවා ඇති :baffled: