රනිල්ට පැන දුවයි..

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
රනිල්ට පැන දුවයි..

ඉංගිරියේ පැවැති පොදු සිරිසේන රැස්වීමේ ප්රධාන
ආරාධිතයා වූ එජාප නායක රනිල් වික්රමසිංහට, එජාප
පාක්ෂිකයින් විසින් “හූ” කියමින් උසුළු විසුළු කර තිබේ.

 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ranilට පට්ට ඉවසීමක් බන් තියෙන්නේ. ඒකත් ගානට handle කළා. 9 වෙනිදායින් පස්සේ මේක නවත්තමු කිව්වා නේ. :lol:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Ranilට පට්ට ඉවසීමක් බන් තියෙන්නේ. ඒකත් ගානට handle කළා. 9 වෙනිදායින් පස්සේ මේක නවත්තමු කිව්වා නේ. :lol:

    :yes::yes::yes::yes:
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඉවසිම නියමයි. සිරිකොතෙදි දැක්කා උද්ගොසනයෙදි සලකාපු ආක‍රය
     
    Oct 30, 2014
    306
    9
    0
    ඉවසිම නියමයි. සිරිකොතෙදි දැක්කා උද්ගොසනයෙදි සලකාපු ආක‍රය

    සිරිකොතේ වෙච්ච දේ අනුමත කරන්න බෑ. ඒත් ඒකට ආණ්ඩුවෙන් එවපු කට්ටියත් වග කියන්න ඕනේ. කොහොම වුනත් මහින්දය දඹුල්ලේ දී හොඳට ඉවසීම පෙන්නුවා. මහින්ද ස්ටේජ් එකෙන් බැහැලා ගියා කට්ටිය හු කියනවා කියලා තරහා ගිහිල්ලා. ස්පිකර් වැඩ කරන්නේ නෑ කියලා මිනිස්සු කෑ ගහලා තියෙන්නේ කියලා කෑ ගහපු එවුන්ද කොහෙද පස්සේ වීඩියෝ එකක කියනවා මං දැක්කා. මහින්දයා ඉවසලා ඉඳලා හොයලා බලලා වැඩකරානම් මහින්දට ස්ටේජ් ඒකෙන් බැහැලා යන්න දෙයක් නෑනේ බන්. අයියෝ මහින්ද කියලා තමයි කියන්න වෙන්නේ.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඉතින් යකෝ මහින්දගෙ හින්චයයිඅන් නේ හූ කියන්න එවලා තියෙන්නේ?
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mahindage gam battone huu kiyanne..!! lol
    umba dammoth thread ekak guu baaldi pitin hala gannawa bnz..

    #MY3