රනිල්ට මූණටම බනියි

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අඩේ මේකිට ඉංග්‍රීසි පුලුවන් සුපිරියට. මේ ඉන්නෙ රටට ගැලපෙනම, රට සුපිරියටම දියුණු කරන නායිකාව 😍😍




    #බයියෙක්ලෙසසිතමු
    අනේද කියන්නෙ. හෙන දියුණු විදිහට රට පාලනේ කරපු කෙනානෙ මේ කියන්නෙ. මට මතකයි පට්ට පවර් කට්ස් තොගයක් තිබ්බෙ late 90s වල
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    s-l1200.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අනේද කියන්නෙ. හෙන දියුණු විදිහට රට පාලනේ කරපු කෙනානෙ මේ කියන්නෙ. මට මතකයි පට්ට පවර් කට්ස් තොගයක් තිබ්බෙ late 90s වල
    Mahinda president wenakan president wela hitapu lokuma hera.
     

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    අඩේ මේකිට ඉංග්‍රීසි පුලුවන් සුපිරියට. මේ ඉන්නෙ රටට ගැලපෙනම, රට සුපිරියටම දියුණු කරන නායිකාව 😍😍




    #බයියෙක්ලෙසසිතමු
    අඩො සිරාවටම.බයියෙක් හිතන විදිය
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113

    නංගි තව ටික කාලයක් දීල බලන්කොට "හොරු අල්ලලා සංවරදනය කරන්න හිතන්" ආපු අයට. අන්න හාල් පෝලිම් එහෙම හැදිලලු
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    You are not corrupt lots of people around you a corrupt ..

    නංගි බබා ඒ කැල්ල හලලා
     
    • Haha
    Reactions: shenat

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    නංගි තව ටික කාලයක් දීල බලන්කොට "හොරු අල්ලලා සංවරදනය කරන්න හිතන්" ආපු අයට. අන්න හාල් පෝලිම් එහෙම හැදිලලු
    නෝවේ සුද්දෙක් බැඳන් ලංකාවෙන් ගිහින් , ලංකාව ගැන දාන ගැණු කෙනෙක්
    ළමයි ඔක්කොම එංගලන්තේ තියන් , ලංකාව ගැන කියන හොටු ගැනු කෙනෙක් කියන දෙයක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    නෝවේ සුද්දෙක් බැඳන් ලංකාවෙන් ගිහින් , ලංකාව ගැන දාන ගැණු කෙනෙක්
    ළමයි ඔක්කොම එංගලන්තේ තියන් , ලංකාව ගැන කියන හොටු ගැනු කෙනෙක් කියන දෙයක්
    ලොල් ලපයට පුක දෙන හැම එකාම ඔය ජාතියේ නේද? කකුල් දෙක සුද්දෙක්ට පලල් කරලා ලමයෙක් බඩට අරන් දැන් කියනවා ලංකාව හදන විදිය 🤭 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,744
    113
    DCSL එක හැරියට නිකන් වගේ දුන්නේ, තව CTB එක දුන්නා රවී වෙත්තසින්හ කියල එකෙකුට, ඌ තිබ්බ යකඩ විකුණලා පැනලා ගියා.

    Gas එක ෂෙල් දෙන්න, බහමාස් වලින් දුපතක් තෑගි ලැබුනලු.

    සනත් ගුණතිලකව තියාගෙන විස්කි බිබී ෆන් එකේ හිටියා. පට්ට ලස්සනයි 90 ගණන් වල.

    යුද්ධේ නම් නෑවා. එකෙන් සෑහෙන්න හම්බ කරන්න ඇති. මේජර් ජෙනෙරාල් සරත් මුණසිංහ කියලා එකෙක් තමයි උතුරට බඩු යැව්වේ, ඌ එක පාරටම ප්‍රකෝටිපතියෙක් වුණා. මාමා අනුරුද්ද රටවට්ටේ දේශපාලන ක්‍රමේට යුද්දේ කෑවා. මේකිගේ පුපට වෙඩි තියන්න ඕනේ, අහිංසක කොල්ලෝ බිලි දුන්නාට. සරත් ෆොන්සේකා උතුරේන් යවන්නත් හැදුව. එහෙම වුණා නම් ඊළම හදලා දැනට. මේකිගේ දුව බැන්දේ උතුරේ දෙමළ පත්තර කාරයෙක් ගේ පුතෙක්. ඌට ෂොට් එක දුන්නා කව්රුහරි. එකට ආමි එක සැක කරලා, පිස්සු වැඩ ගොඩක් කළා.

    මංගල, sb එහෙම මේකිගේ ගෝලයෝ.
    සමුර්දි කියලා හුම්පතක් ගෙනල්ලා චන්ද පදනමක්‌ හැදුවා.

    රනිල් බේරගත්ත, නැත්නම් ඌ බටලන්ද කේස් එකට හිරේ. බුද්ධි අංශ පාවා දීලා රනිල් 2003 ආණ්ඩුව කෙලෝගත්තා. චන්ද්‍රිකා හින්දා තමයි පොනිලා තාම පණපිටින් ඉන්නේ, නැත්නම් ආමි එකෙන්ම දීලා.

    හොඳ වැඩ කලා.
    UNP එකේ කොන්ද කැඩුවා, තාම රනිල් පුපෙන් ඇවිදින්නේ මේකිගේ කෙරුවාව හින්දයි. 😂
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චන්ද්‍රික බටලන්ද කොමිසම් හරියට කරානම් මිනීමරු යාපනය පුස්තකාල ගිනිතියපු රනිල් තාම හිරේ. මට දේශපාලනිකව රනිල් අඩපන කරානම් ඈති කියලනෙ ආරක්ශා කරේ