DCSL එක හැරියට නිකන් වගේ දුන්නේ, තව CTB එක දුන්නා රවී වෙත්තසින්හ කියල එකෙකුට, ඌ තිබ්බ යකඩ විකුණලා පැනලා ගියා.
Gas එක ෂෙල් දෙන්න, බහමාස් වලින් දුපතක් තෑගි ලැබුනලු.
සනත් ගුණතිලකව තියාගෙන විස්කි බිබී ෆන් එකේ හිටියා. පට්ට ලස්සනයි 90 ගණන් වල.
යුද්ධේ නම් නෑවා. එකෙන් සෑහෙන්න හම්බ කරන්න ඇති. මේජර් ජෙනෙරාල් සරත් මුණසිංහ කියලා එකෙක් තමයි උතුරට බඩු යැව්වේ, ඌ එක පාරටම ප්‍රකෝටිපතියෙක් වුණා. මාමා අනුරුද්ද රටවට්ටේ දේශපාලන ක්‍රමේට යුද්දේ කෑවා. මේකිගේ පුපට වෙඩි තියන්න ඕනේ, අහිංසක කොල්ලෝ බිලි දුන්නාට. සරත් ෆොන්සේකා උතුරේන් යවන්නත් හැදුව. එහෙම වුණා නම් ඊළම හදලා දැනට. මේකිගේ දුව බැන්දේ උතුරේ දෙමළ පත්තර කාරයෙක් ගේ පුතෙක්. ඌට ෂොට් එක දුන්නා කව්රුහරි. එකට ආමි එක සැක කරලා, පිස්සු වැඩ ගොඩක් කළා.
මංගල, sb එහෙම මේකිගේ ගෝලයෝ.
සමුර්දි කියලා හුම්පතක් ගෙනල්ලා චන්ද පදනමක් හැදුවා.
රනිල් බේරගත්ත, නැත්නම් ඌ බටලන්ද කේස් එකට හිරේ. බුද්ධි අංශ පාවා දීලා රනිල් 2003 ආණ්ඩුව කෙලෝගත්තා. චන්ද්‍රිකා හින්දා තමයි පොනිලා තාම පණපිටින් ඉන්නේ, නැත්නම් ආමි එකෙන්ම දීලා.
හොඳ වැඩ කලා.
UNP එකේ කොන්ද කැඩුවා, තාම රනිල් පුපෙන් ඇවිදින්නේ මේකිගේ කෙරුවාව හින්දයි.
