ගත්ත වගේ නෙමෙයි කරගන්න බැරි උනොත් බබා උක්කුං තමා මල්ලියේබලය ගන්න ඕන නම් අනිවරෙන් ඔය මිනිස්සු රවට්ටන්න ඕනම තමයි.
නැත්තම් ලංකාවෙ බලය ගන්නවා කියන එක හීනෙන් වත් කරන්න බැරි දෙයක්.
ඕක jvp එක තේරුම් අරන් තියෙන්නෙ දැන්. මුලින් බලය අරන් ඉන්න ඕන මොනා කරන්නත්.
මේක තමයි හෙන ගහන ඇත්ත.බලය ගන්න ඕන නම් අනිවරෙන් ඔය මිනිස්සු රවට්ටන්න ඕනම තමයි.
නැත්තම් ලංකාවෙ බලය ගන්නවා කියන එක හීනෙන් වත් කරන්න බැරි දෙයක්.
ඕක jvp එක තේරුම් අරන් තියෙන්නෙ දැන්. මුලින් බලය අරන් ඉන්න ඕන මොනා කරන්නත්.
ගත්ත වගේ නෙමෙයි කරගන්න බැරි උනොත් බබා උක්කුං තමා මල්ලියේ
මේක තමයි හෙන ගහන ඇත්ත.
2005 මයිනගේ පොලිටිකල් කැම්පේන් එක ප්ලෑන් කරේ ජෙප්පෝ සහ මංගලAnura ge political campaign eka plan karanne maina he set ekak da koheda. Lankawata match wennama karanawa.
කවුද නාමල්ට කැමති කියුවෙOyala Benthara Gagin Ehane. Kohomath Kamathi Namal Wage, Epatte Ayata Witharane. Eke Argument Ekak Ne
දාර්ශනික අදහසක්තව තියෙන්නෙ ලමයි වඩා ගන්නයි පපුවට ගහගන්නයි විතරයි
සැප් 15 දිහාට පොලවටත් වැන්දම චන්දැ වැටෙනව සට සට ගාල![]()

හැම මිනිහටම එකම විදිහට තේරෙන්නෙ නෑ.. තර්කානුකූලව fact and figures එක්ක කියල 1%ක් ගොඩ එයි ඕනෙ නම්.. අනිත් ඒව සේරම වෙන වෙන විදි තමයි. ඡන්දෙ කියන්නෙ හැම ජාතියෙම මිනිස්සු. ඒ ඒ අයට ගැලපෙන stratergy වලින් අදාල දේ ඔලුවට දාල හරි දේ කරන එකයි වෙන්න ඕනෙ. මහින්දට උනේ අන්තිමට වැරදි විතරක් කරන්න ගිහින්, දූශිතයො විතරක් වටේ ඉතුරු වෙලා අවසානෙදි වාසි අතට සේරම ගිය එක.බලය ගන්න ඕන නම් අනිවරෙන් ඔය මිනිස්සු රවට්ටන්න ඕනම තමයි.
නැත්තම් ලංකාවෙ බලය ගන්නවා කියන එක හීනෙන් වත් කරන්න බැරි දෙයක්.
ඕක jvp එක තේරුම් අරන් තියෙන්නෙ දැන්. මුලින් බලය අරන් ඉන්න ඕන මොනා කරන්නත්.
ඔය ටික නම් කරන එකක් නෑ. මයින්ද ලේබලේ වදිනවනෙ නිකම්ම..තව තියෙන්නෙ ලමයි වඩා ගන්නයි පපුවට ගහගන්නයි විතරයි
සැප් 15 දිහාට පොලවටත් වැන්දම චන්දැ වැටෙනව සට සට ගාල![]()
ඇයි ගෝටාටත් පුලුවන් නේඅනිවා.. අනුරට විතරයි සිංහල බෞද්ධ සංස්කෘතිය බේරගන්න පුලුවන් හොරුන්ගෙන්..![]()
![]()
![]()
හැම මිනිහටම එකම විදිහට තේරෙන්නෙ නෑ.. තර්කානුකූලව fact and figures එක්ක කියල 1%ක් ගොඩ එයි ඕනෙ නම්.. අනිත් ඒව සේරම වෙන වෙන විදි තමයි. ඡන්දෙ කියන්නෙ හැම ජාතියෙම මිනිස්සු. ඒ ඒ අයට ගැලපෙන stratergy වලින් අදාල දේ ඔලුවට දාල හරි දේ කරන එකයි වෙන්න ඕනෙ. මහින්දට උනේ අන්තිමට වැරදි විතරක් කරන්න ගිහින්, දූශිතයො විතරක් වටේ ඉතුරු වෙලා අවසානෙදි වාසි අතට සේරම ගිය එක.
මේකෙ හොරු හදල ත් පවතින්න බෑ කියල මහින්ද ඔප්පු කලා. අවන්ක චේතනාවෙන් රටට හොදක් වෙන වැඩපිලිවෙලක් වෙන්න ඕනෙ.
JVP එක මිනිස්සු රවට්ටනවා කියලා පිළිගත් එකම JVP කාඩර් උබ තමා![]()
අඩෝ නයිස් බ්රෝ!@Tricle_Buwa
![]()
https://elakiri.com/threads/අනුර-කුමාරයවත්-එපා-උනා-බන්.2026134/post-27256482
2022 මුන් කැම්පේන් එක පටන් ගත්ත මුලම මම මේක කිව්වෙ. ට්රැක් එකට වැටිලා කියල.
මට මතකයි ඉස්සර ජේ.වී.පී එකට බැන්නෙ මිනිස්සුන්ගේ උවමනාකම් තේරුම් අරන් බලය ගන්න තරම් හැකියාවක් නැති පිස්සො ටිකක් කියලා. දැන් ඒ ටික කරද්දි අනික් පැත්තට කියනවා.jvp එක ප්‍රතිපත්ති ඉස්සරහට දාගෙන ඔලුව ඉදිමොගෙන ඉස්සර කලේ ඕක.
මට මතකයි ඉස්සර ජේ.වී.පී එකට බැන්නෙ මිනිස්සුන්ගේ උවමනාකම් තේරුම් අරන් බලය ගන්න තරම් හැකියාවක් නැති පිස්සො ටිකක් කියලා. දැන් ඒ ටික කරද්දි අනික් පැත්තට කියනවා.
ඡන්දෙ ගන්න ඉතින් ඔහොම කරන්න වෙනවා. මොකද වෙන රටකින් මිනිස්සු ගෙනත් ඡන්ද දම්මන්න බෑනෙ. ඡන්දෙන් පස්සෙ මොකද කරන්නෙ කියන එක තමා වැදගත්.