තව තියෙන්නෙ ලමයි වඩා ගන්නයි පපුවට ගහගන්නයි විතරයි
සැප් 15 දිහාට පොලවටත් වැන්දම චන්දැ වැටෙනව සට සට ගාල![]()
ඒකට මේ දවස් වල පාඩම යන්නේ ඕක බය වෙන්න එපා මේ පැටියා ඒක ගොඩ් දායි තාම අම්මගේ මූන බලන් පොඩි එකාගේ මූන අතගානවා විතරයි .
තව තියෙන්නෙ ලමයි වඩා ගන්නයි පපුවට ගහගන්නයි විතරයි
සැප් 15 දිහාට පොලවටත් වැන්දම චන්දැ වැටෙනව සට සට ගාල![]()
අනිත් පක්ෂ දෙකේ ලොකු චරිතයක් නැති එකත් මම හිතන්නෙ අනුරගේ නැඟීමට හේතුවක්. මොකද නැත්නම් උන් එක එකාට ජැක් ගැහුවට සෑහෙන කාලෙක ඉඳන් කියන්නෙ දෙපැත්තට දුන්නා ඇති අපිට දීලා බලන්න කියලා. ඒත් උන්ට සැළකිය යුතු අවස්ථාවක් ආවෙ නෑනෙ.ඔව් 2019 උනත් මුන්ට චන්දෙ දුන්නෙ නැත්තෙ ඇයි කියල අහනවා. ? මුන්ට චන්දෙ දිනන්න උවමනාවක් තිබ්බ පක්ෂයක් නෙවේ. එක එකාට ජැක් ගගහ කොළ අලි කියලත් ලේබල් එකක් ගහගෙන චාටර් වෙවී හිටියෙ. එහෙම තියාගෙන expect කරනවා මුන්ගෙ ප්‍රතිපත්ති බලල මිනිස්සු චන්දෙ දෙන්න ඕන කියල. දැන් මුන්ට මිනිස්සු support කරන්නෙ මුන් දැන් දිනන්න ඕන කියල වැඩ කරන නිසා මිසක් වෙන හේතුවක් නෙවේ. 3% වැටිලා කක්කි ගියාම තමයි බැලුවෙ මුන් මොකද්ද උනේ කියල.
Akunu sannayakayak oluwata hai karaganna kokatathමටත් හෙන ගහයි එහෙනම්![]()
අනිත් පක්ෂ දෙකේ ලොකු චරිතයක් නැති එකත් මම හිතන්නෙ අනුරගේ නැඟීමට හේතුවක්. මොකද නැත්නම් උන් එක එකාට ජැක් ගැහුවට සෑහෙන කාලෙක ඉඳන් කියන්නෙ දෙපැත්තට දුන්නා ඇති අපිට දීලා බලන්න කියලා. ඒත් උන්ට සැළකිය යුතු අවස්ථාවක් ආවෙ නෑනෙ.
උන් මිනිස්සුන්ව අන්දන්න මේවා කරනවටත් වඩා මට හිතෙන්නෙ මම උඩ කියපු එකයි වෙන්නෙ. JVP/NPP කියන පක්ෂෙට වඩා දැන් අනුර කියන චරිතෙ ලොකුයි. අනුර කොහොමත් ඉස්සර ඉදන්ම ඔය පක්ෂෙ සාම්ප්‍රදායික සෙට් එක වගේ too much radical ඩයල් එකක් නෙමේ.emotionally/religiously හිතන මිනිස්සුන්ට logically දෙයක් පැහැදිලි කරල චන්ද ගන්න බෑ. jvp එක ප්‍රතිපත්ති ඉස්සරහට දාගෙන ඔලුව ඉදිමොගෙන ඉස්සර කලේ ඕක.
but finally, they came to their senses.
ambooපක්ෂ දේශපාලනය සහ ජනාධිපතිකම කියන්නෙ දෙකක්. ඒක අනුර තේරුම් අරන් තියෙනව. ඒක හොඳ දෙයක්.
පක්ෂයක් විදිහට රැඩිකල් දේවල් කිවුවත් අනුරට ජනාධිපති විදිහට ශ්‍රී ලාංකිකයො බහුතරයගෙ යහපත වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ බව මිනිහ දන්න බව පේනව.
කවුරුත් කියන විදිහට වෙහෙරවල් වල කුණු පුරවල මේවා කරන්න බැරි බව මිනිහ තේරුම් අරන් ඉන්නව.
හරිනි එක්ක SL Vlog එකේ තිබ්බ interview වලත හරිනිත් මීට සමාන අදහස් දරනව. එයාගෙන් ඇහුවම පිරිමි ගෑණු පාසල් සංස්කෘතිය ගැන එයා කියනව දැනට තියෙන පාසල් වල වෙනස්කමක් කරන්න යන්නෙ නෑ කියල. අලුතෙන් දාන ඒවා විතරක් වෙනස් කරනව කියනව. තියෙන පාසල් වටේ හැදුනු සමාජයට බලපෑමක් වෙන විදිහට දේවල් කරන්න එයාලගෙ බලාපොරොත්තුවක් නෑ කියනව. ඒක තමයි වෙන්න ඕනෙ.
උන් මිනිස්සුන්ව අන්දන්න මේවා කරනවටත් වඩා මට හිතෙන්නෙ මම උඩ කියපු එකයි වෙන්නෙ. JVP/NPP කියන පක්ෂෙට වඩා දැන් අනුර කියන චරිතෙ ලොකුයි. අනුර කොහොමත් ඉස්සර ඉදන්ම ඔය පක්ෂෙ සාම්ප්‍රදායික සෙට් එක වගේ too much radical ඩයල් එකක් නෙමේ.
කොහොමටත් කිසිම පක්ෂයක්වත් ජනාධිපති කෙනෙක්වත් ඇවිල්ල රටේ තියෙන සංස්කෘතියට ආගමට ගැටලු ඇති කරන්න ඕනෙ නෑ. බෞද්ධ උනත් හින්දු උනත් මුස්ලිම් උනත් මොකක් උනත් ඒ හර පද්ධති වල තියෙන දේවල් එහෙම තියෙන එකේ කිසිම ගැටලුවක් නෑ. ඒවා තිබ්බ කියල රටක් අසාර්තක වෙන්නෙ නෑ. රට අසාර්තක වෙලා තියෙන්නෙ හොරා කන්නම බලන් ආපු උන් විතරක් මේ රටේ මෙච්චරකල් බලයට පත් වෙච්ච හින්ද.
------ Post added on Aug 22, 2024 at 12:07 AM
ඔව් ඒක තමයි ලොකුම හේතුව and හොදම චාන්ස් එක. මේ සැරේ ගේම අනිවාරෙන් ගහගන්නව.
ලොකු චරිතයක් හිටියත් මේ යන විදියට ගියොත් මේ චන්දෙ නෙවේ ලබන චන්දෙන් බලයට එන්න පුළුවන්.

අනුරයියා සැප්තැම්බර් පෝයට මිහින්තලේ අටසිල් සමාදන් වුණා නම් ආයේ ඉතිං කතා දෙකක් නෑ උපාසකම්මලා බඩ ගාගෙන වඳින්නේ. 80%ක් චන්ද අරගෙන දිනන්නේ
Officially Ended The 76 Years Insane Fucking Political Cycle.Did I ever tell you what the definition of insanity is? Insanity is doing the exact... same fucking thing... over and over again expecting... shit to change..(FarCry 3)
76 Years Same Fucking Political Cycle, This Is The Last Chance To Change/Stand Up Once And For All.
Anura 2024....!
![]()
![]()