රනිල්ද අගමැති?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල්ද අගමැති?

    දැන් ආයෙත් ලංකාවෙ අගමැති රනිල්ද ?
    නැත්තං අගමැති කෙනෙක් නැද්ද ?
    මොනාද දෙයියනේ මේ සිද්ධ වෙන්නෙ ? :baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් ආයෙත් ලංකාවෙ අගමැති රනිල්ද ?
    නැත්තං අගමැති කෙනෙක් නැද්ද ?
    මොනාද දෙයියනේ මේ සිද්ධ වෙන්නෙ ? :baffled:

    images

    :cool::cool::cool::cool::love::love::love::love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dena deyak kala wena deyak balan indapan.
    Dan niwadu kale hinda na iskole, ai ai api onna sellam kale... :eek:

    ඉස්කෝලෙ නිවාඩු කාලෙ තමා රට හදනවනං හදන්න තියෙන්නෙ. පටං ගත්තාම ගෙදර වැඩ දෙනව රෙද්ද ඒව කරනව ඇරෙන්න රට හදන්න වෙලාවක් නෑ :angry:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දැනට රටේ ආණ්ඩුවක් හෝ අගමැති කෙනෙක් නෑ ජනාධිපතිට තමයි සියලු බලතල තියෙන්නේ මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට ඒකාධිපති බලතල තියනවා. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉස්කෝලෙ නිවාඩු කාලෙ තමා රට හදනවනං හදන්න තියෙන්නෙ. පටං ගත්තාම ගෙදර වැඩ දෙනව රෙද්ද ඒව කරනව ඇරෙන්න රට හදන්න වෙලාවක් නෑ :angry:

    :yes: මගේ අදහසක් තියනවා ලොකු උනාම පොලිටික් වලට සම්බන්ද වෙලා රට හදන්න.. :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    මහින්ද අගමැති කමෙන් අයින් වෙනව

    ඊට පස්සේ රනිල් අගමැති වෙනව

    මහින්ද අයින් උනාමයි රනිල් අගමැති වෙනකං පොඩි කාලයක් තිනවා ලංකාවේ අගමැති කෙනෙක් නෑ

    ඒ වෙලාව නොඅගමති කාලය

    මේ කාලයේ ආගමික වතාවත් වල යෙදීම මැනවි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්ද අගමැති කමෙන් අයින් වෙනව

    ඊට පස්සේ රනිල් අගමැති වෙනව

    මහින්ද අයින් උනාමයි රනිල් අගමැති වෙනකං පොඩි කාලයක් තිනවා ලංකාවේ අගමැති කෙනෙක් නෑ

    ඒ වෙලාව නොඅගමති කාලය

    මේ කාලයේ ආගමික වතාවත් වල යෙදීම මැනවි

    :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,116
    67,425
    113
    Mahinda amu chatarayak ne bn kawe.:sorry: 2020 lassanata enna tibba ekath kagatta
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mama hithanne agamathi kenek na

    දැනට රටේ ආණ්ඩුවක් හෝ අගමැති කෙනෙක් නෑ ජනාධිපතිට තමයි සියලු බලතල තියෙන්නේ මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට ඒකාධිපති බලතල තියනවා. :yes:

    :baffled:

    :yes: මගේ අදහසක් තියනවා ලොකු උනාම පොලිටික් වලට සම්බන්ද වෙලා රට හදන්න.. :cool:

    මෙන්න මෙහෙට වෙලා ඉඳපං බැරි වැඩ කරන්න යන්නැතුව :angry:

    මහින්ද අගමැති කමෙන් අයින් වෙනව

    ඊට පස්සේ රනිල් අගමැති වෙනව

    මහින්ද අයින් උනාමයි රනිල් අගමැති වෙනකං පොඩි කාලයක් තිනවා ලංකාවේ අගමැති කෙනෙක් නෑ

    ඒ වෙලාව නොඅගමති කාලය

    මේ කාලයේ ආගමික වතාවත් වල යෙදීම මැනවි

    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mahinda amu chatarayak ne bn kawe.:sorry: 2020 lassanata enna tibba ekath kagatta

    දේශපාලනේට එන්නෙ ගොඩක් ලැජ්ජාවක් දැනෙන්නැති psychopath ල :D ඒ අපිට ඒක හෙන චාටර් වගේ පෙනුනට ඒගොල්ලන්ට ඒව දැනෙන්නෙවත් නෑ :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    මේ නාකි හුටන්ලට ඇයි බන් බලයට මෙච්චර තන්හාව. 55ට වැඩි උන්ට දේසපාලනේ තහනම් කරන්න ඕනෙ.

    එතකොට

    පර්සි

    හිටං

    පොනිල්

    ගොට්ටා

    විසික් වෙනවනෙ

    වහල්ලු මියදෙවී :rofl: