දැන් ආයෙත් ලංකාවෙ අගමැති රනිල්ද ?
නැත්තං අගමැති කෙනෙක් නැද්ද ?
මොනාද දෙයියනේ මේ සිද්ධ වෙන්නෙ ?![]()

Dena deyak kala wena deyak balan indapan.
Dan niwadu kale hinda na iskole, ai ai api onna sellam kale...![]()

Moka awath kamak ne.petrol mae ganama tiyenawanan e athi.
ඉස්කෝලෙ නිවාඩු කාලෙ තමා රට හදනවනං හදන්න තියෙන්නෙ. පටං ගත්තාම ගෙදර වැඩ දෙනව රෙද්ද ඒව කරනව ඇරෙන්න රට හදන්න වෙලාවක් නෑ![]()
මගේ අදහසක් තියනවා ලොකු උනාම පොලිටික් වලට සම්බන්ද වෙලා රට හදන්න.. 
මගේ අදහසක් තියනවා ලොකු උනාම පොලිටික් වලට සම්බන්ද වෙලා රට හදන්න..
![]()

මහින්ද අගමැති කමෙන් අයින් වෙනව
ඊට පස්සේ රනිල් අගමැති වෙනව
මහින්ද අයින් උනාමයි රනිල් අගමැති වෙනකං පොඩි කාලයක් තිනවා ලංකාවේ අගමැති කෙනෙක් නෑ
ඒ වෙලාව නොඅගමති කාලය
මේ කාලයේ ආගමික වතාවත් වල යෙදීම මැනවි

Mama hithanne agamathi kenek na
දැනට රටේ ආණ්ඩුවක් හෝ අගමැති කෙනෙක් නෑ ජනාධිපතිට තමයි සියලු බලතල තියෙන්නේ මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට ඒකාධිපති බලතල තියනවා.![]()

මගේ අදහසක් තියනවා ලොකු උනාම පොලිටික් වලට සම්බන්ද වෙලා රට හදන්න..
![]()

මහින්ද අගමැති කමෙන් අයින් වෙනව
ඊට පස්සේ රනිල් අගමැති වෙනව
මහින්ද අයින් උනාමයි රනිල් අගමැති වෙනකං පොඩි කාලයක් තිනවා ලංකාවේ අගමැති කෙනෙක් නෑ
ඒ වෙලාව නොඅගමති කාලය
මේ කාලයේ ආගමික වතාවත් වල යෙදීම මැනවි

Mahinda amu chatarayak ne bn kawe.2020 lassanata enna tibba ekath kagatta
ඒ අපිට ඒක හෙන චාටර් වගේ පෙනුනට ඒගොල්ලන්ට ඒව දැනෙන්නෙවත් නෑ 
Mahinda amu chatarayak ne bn kawe.2020 lassanata enna tibba ekath kagatta

මේ නාකි හුටන්ලට ඇයි බන් බලයට මෙච්චර තන්හාව. 55ට වැඩි උන්ට දේසපාලනේ තහනම් කරන්න ඕනෙ.