රනිල්ල ඒ කාලේ බටලන්දෙ දාපු සෙල්ලන්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    434424276_438128891964143_6741582918526149642_n.jpg

    මේ තියෙන්නේ 1989/90 යුගයේ බියගම පවත්වාගෙන ගිය බටලන්ද වධකාගාරයේ ඡායාරූපයක්...
    ඡායාරූපයේ මැද ඉන්නේ භීෂණ සමයේදී අත්තඩංගුවට ගෙන වධකාගාරයට ගෙන ආ රැදවියෙක්....
    දෙපැත්තේ ආයුධ අත දරාගෙන ඉන්නේ රාජ්‍යය ආරක්ෂක අංශයේ දෙදෙනෙක් නෙවෙයි කියලා ඔබට පේනවනේ...

    මේ ඉන්නේ එවකට කැබිනට් ඇමති රනිල් වික්‍රමසිංහගේ සමීප හිතවතෙකු වූ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ගේ ළමයි දෙන්නා...
    අත්තඩංගුවට ගෙන කදවුරට ගෙන එන රැදවියන්ගෙන් අත පයේ හිරි ඇර ගැනීම ඒ අයගේ විනෝදාංශය කරගත් වෙලාවක ගත් ඡායාරූපයක් මේ...

    පසු කාලෙක ආණ්ඩු පෙරලියත් සමග ඩග්ලස් පීරිස් එංගලන්තය බලා ගියා...
    පසුව අධිකරණය මැදිහත් වී විශේෂ ක්‍රියාවලියකින් ඔහුව ලංකාවට ගෙනවිත් බටලන්ද කොමිසම හමුවේ සිද්ධිය විභාගයට ලක් කලත් චන්ද්‍රිකා කුමාරණතුංග ආණ්ඩුවේ මන්දෝත්සාහය නිසා ඒ ක්‍රියාවලිය ව්‍යාර්ථ උනා...

    ඩග්ලස් පීරිස් පසු කලෙක මිය ගියා...
    ඔහුගේ මේ දරුවෝ දෙන්නා රුසියාවට පලා ගියා කියලයි ආරංචිය...
    ඩග්ලස් පීරිස්ගේ හිතවත් කැබිනට් ඇමති වර්තමානයේ මේ රටේ ජනාධිපති හැටියට ඉන්නවා....
    ඔවුන්ගේ අපරාධ වල සුල මුල හොයන්න ආපු චන්ද්‍රිකා කුමාරණතුංග එවකට ජනාධිපතිනිය අද රනිල් ඊලග ඡන්දෙන් දිනවන්න ප්ලෑන් අදිමින් ඉන්නවා....

    උපුටා ගැනීම .: තිත්ත උනත් ඇත්ත පිටුවෙන්
    පසු සටහන :
    එවකට සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1987 වනවිට ජනතා විමුක්ති පෙරමුණ ලෙයින් යකඩෙන් මර්ධනය කරන්න පිඹුරුපත් සකසනවා. මාතර එච්.ආර්. පියසිරිටද උතුරු මැද නෙල්සන් ,එම්.එස්. අධිකාරි , මහිංදසෝමටද කළුතර රණවකටද ගාල්ල එම්.එස්. අමරසිරිටද කුරුණෑගල ගාමිණී ජයවික්‍රම පෙරේරාටද හලාවත පුතිතලම පෙප්ටස් පෙරේරා ජෝන් අමරතුංග ජෝසප් මයිකල් පෙරේරාටද ගම්පහ පෝල් පෙරේරාටද මර්ධනයේ නිළ අවසර පත ජේ.ආර්. ජයවර්ධන විසින් පවරනු ලැබුවා. ඉන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ මර්ධනයේ හස්තය පවරනු ලැබුවේ වර්ථමාන ඇටවූ ජනපති වූ රනිල් වික්‍රමසිංහ වෙතය. 1987 දී ඔහු ඒ වෙනුවෙන් කොළඹට ආසන්නව පිහිටි බටලන්ද වධකාගාරය ආරම්භ කරනු ලබනවා. මෙම කාලයේදී රනිල් වික්‍රමසිංහ කැළණිය කොට්ඨාසයේ සිටි දේශපාළුවන්ගේ අණට ඕනෑම ජඩවැඩකට අතගසන පොලිස් නිළධාරින් ගණනාවක් තෝරාපත්කරගනු ලබනවා. ඒ අතර සිටි කොස්තාපල් ඩග්ලස් පීරිස් යනු මිනිස් වෙස්ගත් තිරිසනෙකු විය. බටලන්ධ වධකාගාරයේ ප්‍රධානියා බවට පත්කර රනිල් වික්‍රමසිංහ විසින් ඔහු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු බවට පත්කරන්නේ පොලිස් නීතිරීති අමු අමුවේ උල්ලංඝනය කරමිනි. එකී උසස්වීම ලබාදිම සඳහා ආර්.ප්‍රේමදාස ජෝෂප් මයිකල් හා ජෝන් අමරතුංග මහත් සහයක් ඩග්ලස් පීරිස්ට ලබාදී තිබුණි. බටලන්ධ වධකාගාරයට රැගෙන ආ 5000 කට අධික දේශප්‍රේමි ජනතාවගේ ජීවිත ඩැහැගැනීමට රනිල්ගේ සෘජු උපදෙස් මත කටයුතු කළේ මේ ඡායාරූපයේ සිටින දරුවන්ගේ පියා වන ඩග්ලස් පීරිස්ය.

    උපුටා ගැනීමකි.

    රනිල කොහොමද දැන් ඉන්න විදිහ..තැන්පත්,ගුණවත්,ආදර්ශවත් නායකයෙක්ගෙ චරිතෙකට පණ පොවන්නෙ..
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    machan mehema vadakagarayak karnada hethuwa mokadda??? nikan athal ekata kara venda bane? whats the real reasoning behind this??
     
    • Haha
    Reactions: Mugen

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    සමන් කියල කෙනෙක් මිනී මැරුමක් කරොත්, මුළු රටේම ඉන්න සමන්ලට ඒ චෝදනාව කරනවද? බටලන්දෙ හිටියයි කියන රනිල් කරපු වැරද්දක් ජනාදිපති රනිල්ගෙ ඇඟේ ගහන්නෙ ඇයි?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    View attachment 231308
    මේ තියෙන්නේ 1989/90 යුගයේ බියගම පවත්වාගෙන ගිය බටලන්ද වධකාගාරයේ ඡායාරූපයක්...
    ඡායාරූපයේ මැද ඉන්නේ භීෂණ සමයේදී අත්තඩංගුවට ගෙන වධකාගාරයට ගෙන ආ රැදවියෙක්....
    දෙපැත්තේ ආයුධ අත දරාගෙන ඉන්නේ රාජ්‍යය ආරක්ෂක අංශයේ දෙදෙනෙක් නෙවෙයි කියලා ඔබට පේනවනේ...

    මේ ඉන්නේ එවකට කැබිනට් ඇමති රනිල් වික්‍රමසිංහගේ සමීප හිතවතෙකු වූ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ගේ ළමයි දෙන්නා...
    අත්තඩංගුවට ගෙන කදවුරට ගෙන එන රැදවියන්ගෙන් අත පයේ හිරි ඇර ගැනීම ඒ අයගේ විනෝදාංශය කරගත් වෙලාවක ගත් ඡායාරූපයක් මේ...

    පසු කාලෙක ආණ්ඩු පෙරලියත් සමග ඩග්ලස් පීරිස් එංගලන්තය බලා ගියා...
    පසුව අධිකරණය මැදිහත් වී විශේෂ ක්‍රියාවලියකින් ඔහුව ලංකාවට ගෙනවිත් බටලන්ද කොමිසම හමුවේ සිද්ධිය විභාගයට ලක් කලත් චන්ද්‍රිකා කුමාරණතුංග ආණ්ඩුවේ මන්දෝත්සාහය නිසා ඒ ක්‍රියාවලිය ව්‍යාර්ථ උනා...

    ඩග්ලස් පීරිස් පසු කලෙක මිය ගියා...
    ඔහුගේ මේ දරුවෝ දෙන්නා රුසියාවට පලා ගියා කියලයි ආරංචිය...
    ඩග්ලස් පීරිස්ගේ හිතවත් කැබිනට් ඇමති වර්තමානයේ මේ රටේ ජනාධිපති හැටියට ඉන්නවා....
    ඔවුන්ගේ අපරාධ වල සුල මුල හොයන්න ආපු චන්ද්‍රිකා කුමාරණතුංග එවකට ජනාධිපතිනිය අද රනිල් ඊලග ඡන්දෙන් දිනවන්න ප්ලෑන් අදිමින් ඉන්නවා....

    උපුටා ගැනීම .: තිත්ත උනත් ඇත්ත පිටුවෙන්
    පසු සටහන :
    එවකට සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1987 වනවිට ජනතා විමුක්ති පෙරමුණ ලෙයින් යකඩෙන් මර්ධනය කරන්න පිඹුරුපත් සකසනවා. මාතර එච්.ආර්. පියසිරිටද උතුරු මැද නෙල්සන් ,එම්.එස්. අධිකාරි , මහිංදසෝමටද කළුතර රණවකටද ගාල්ල එම්.එස්. අමරසිරිටද කුරුණෑගල ගාමිණී ජයවික්‍රම පෙරේරාටද හලාවත පුතිතලම පෙප්ටස් පෙරේරා ජෝන් අමරතුංග ජෝසප් මයිකල් පෙරේරාටද ගම්පහ පෝල් පෙරේරාටද මර්ධනයේ නිළ අවසර පත ජේ.ආර්. ජයවර්ධන විසින් පවරනු ලැබුවා. ඉන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ මර්ධනයේ හස්තය පවරනු ලැබුවේ වර්ථමාන ඇටවූ ජනපති වූ රනිල් වික්‍රමසිංහ වෙතය. 1987 දී ඔහු ඒ වෙනුවෙන් කොළඹට ආසන්නව පිහිටි බටලන්ද වධකාගාරය ආරම්භ කරනු ලබනවා. මෙම කාලයේදී රනිල් වික්‍රමසිංහ කැළණිය කොට්ඨාසයේ සිටි දේශපාළුවන්ගේ අණට ඕනෑම ජඩවැඩකට අතගසන පොලිස් නිළධාරින් ගණනාවක් තෝරාපත්කරගනු ලබනවා. ඒ අතර සිටි කොස්තාපල් ඩග්ලස් පීරිස් යනු මිනිස් වෙස්ගත් තිරිසනෙකු විය. බටලන්ධ වධකාගාරයේ ප්‍රධානියා බවට පත්කර රනිල් වික්‍රමසිංහ විසින් ඔහු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු බවට පත්කරන්නේ පොලිස් නීතිරීති අමු අමුවේ උල්ලංඝනය කරමිනි. එකී උසස්වීම ලබාදිම සඳහා ආර්.ප්‍රේමදාස ජෝෂප් මයිකල් හා ජෝන් අමරතුංග මහත් සහයක් ඩග්ලස් පීරිස්ට ලබාදී තිබුණි. බටලන්ධ වධකාගාරයට රැගෙන ආ 5000 කට අධික දේශප්‍රේමි ජනතාවගේ ජීවිත ඩැහැගැනීමට රනිල්ගේ සෘජු උපදෙස් මත කටයුතු කළේ මේ ඡායාරූපයේ සිටින දරුවන්ගේ පියා වන ඩග්ලස් පීරිස්ය.

    උපුටා ගැනීමකි.

    රනිල කොහොමද දැන් ඉන්න විදිහ..තැන්පත්,ගුණවත්,ආදර්ශවත් නායකයෙක්ගෙ චරිතෙකට පණ පොවන්නෙ..
    ‍රනිලගේ ඇට අබ ඇට කරන්න ඕනී....
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    machan mehema vadakagarayak karnada hethuwa mokadda??? nikan athal ekata kara venda bane? whats the real reasoning behind this??
    මොනව උනත් නීතියක් උසාවි පද්ධතියක් තියෙන්නෙ ඒව විසඳන්ඩ..කැලෑ නීතිය අනුමත කරන්ඩ බෑ..
     
    • Like
    Reactions: ChoronaSottiya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    JVP එකෙන් උගත් මිනිස්සු මැරුවා ටයර් සෑයවල් හැදුවා කියන උන්ට මෙන්න උත්තර දෙනවා. ආණ්ඩුවට විරුද්දව දේශපාලනය කරපු උන්ව සේරම මැරුවා JVP account එකට දාල

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    View attachment 231308
    මේ තියෙන්නේ 1989/90 යුගයේ බියගම පවත්වාගෙන ගිය බටලන්ද වධකාගාරයේ ඡායාරූපයක්...
    ඡායාරූපයේ මැද ඉන්නේ භීෂණ සමයේදී අත්තඩංගුවට ගෙන වධකාගාරයට ගෙන ආ රැදවියෙක්....
    දෙපැත්තේ ආයුධ අත දරාගෙන ඉන්නේ රාජ්‍යය ආරක්ෂක අංශයේ දෙදෙනෙක් නෙවෙයි කියලා ඔබට පේනවනේ...

    මේ ඉන්නේ එවකට කැබිනට් ඇමති රනිල් වික්‍රමසිංහගේ සමීප හිතවතෙකු වූ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්ගේ ළමයි දෙන්නා...
    අත්තඩංගුවට ගෙන කදවුරට ගෙන එන රැදවියන්ගෙන් අත පයේ හිරි ඇර ගැනීම ඒ අයගේ විනෝදාංශය කරගත් වෙලාවක ගත් ඡායාරූපයක් මේ...

    පසු කාලෙක ආණ්ඩු පෙරලියත් සමග ඩග්ලස් පීරිස් එංගලන්තය බලා ගියා...
    පසුව අධිකරණය මැදිහත් වී විශේෂ ක්‍රියාවලියකින් ඔහුව ලංකාවට ගෙනවිත් බටලන්ද කොමිසම හමුවේ සිද්ධිය විභාගයට ලක් කලත් චන්ද්‍රිකා කුමාරණතුංග ආණ්ඩුවේ මන්දෝත්සාහය නිසා ඒ ක්‍රියාවලිය ව්‍යාර්ථ උනා...

    ඩග්ලස් පීරිස් පසු කලෙක මිය ගියා...
    ඔහුගේ මේ දරුවෝ දෙන්නා රුසියාවට පලා ගියා කියලයි ආරංචිය...
    ඩග්ලස් පීරිස්ගේ හිතවත් කැබිනට් ඇමති වර්තමානයේ මේ රටේ ජනාධිපති හැටියට ඉන්නවා....
    ඔවුන්ගේ අපරාධ වල සුල මුල හොයන්න ආපු චන්ද්‍රිකා කුමාරණතුංග එවකට ජනාධිපතිනිය අද රනිල් ඊලග ඡන්දෙන් දිනවන්න ප්ලෑන් අදිමින් ඉන්නවා....

    උපුටා ගැනීම .: තිත්ත උනත් ඇත්ත පිටුවෙන්
    පසු සටහන :
    එවකට සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1987 වනවිට ජනතා විමුක්ති පෙරමුණ ලෙයින් යකඩෙන් මර්ධනය කරන්න පිඹුරුපත් සකසනවා. මාතර එච්.ආර්. පියසිරිටද උතුරු මැද නෙල්සන් ,එම්.එස්. අධිකාරි , මහිංදසෝමටද කළුතර රණවකටද ගාල්ල එම්.එස්. අමරසිරිටද කුරුණෑගල ගාමිණී ජයවික්‍රම පෙරේරාටද හලාවත පුතිතලම පෙප්ටස් පෙරේරා ජෝන් අමරතුංග ජෝසප් මයිකල් පෙරේරාටද ගම්පහ පෝල් පෙරේරාටද මර්ධනයේ නිළ අවසර පත ජේ.ආර්. ජයවර්ධන විසින් පවරනු ලැබුවා. ඉන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ මර්ධනයේ හස්තය පවරනු ලැබුවේ වර්ථමාන ඇටවූ ජනපති වූ රනිල් වික්‍රමසිංහ වෙතය. 1987 දී ඔහු ඒ වෙනුවෙන් කොළඹට ආසන්නව පිහිටි බටලන්ද වධකාගාරය ආරම්භ කරනු ලබනවා. මෙම කාලයේදී රනිල් වික්‍රමසිංහ කැළණිය කොට්ඨාසයේ සිටි දේශපාළුවන්ගේ අණට ඕනෑම ජඩවැඩකට අතගසන පොලිස් නිළධාරින් ගණනාවක් තෝරාපත්කරගනු ලබනවා. ඒ අතර සිටි කොස්තාපල් ඩග්ලස් පීරිස් යනු මිනිස් වෙස්ගත් තිරිසනෙකු විය. බටලන්ධ වධකාගාරයේ ප්‍රධානියා බවට පත්කර රනිල් වික්‍රමසිංහ විසින් ඔහු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු බවට පත්කරන්නේ පොලිස් නීතිරීති අමු අමුවේ උල්ලංඝනය කරමිනි. එකී උසස්වීම ලබාදිම සඳහා ආර්.ප්‍රේමදාස ජෝෂප් මයිකල් හා ජෝන් අමරතුංග මහත් සහයක් ඩග්ලස් පීරිස්ට ලබාදී තිබුණි. බටලන්ධ වධකාගාරයට රැගෙන ආ 5000 කට අධික දේශප්‍රේමි ජනතාවගේ ජීවිත ඩැහැගැනීමට රනිල්ගේ සෘජු උපදෙස් මත කටයුතු කළේ මේ ඡායාරූපයේ සිටින දරුවන්ගේ පියා වන ඩග්ලස් පීරිස්ය.

    උපුටා ගැනීමකි.

    රනිල කොහොමද දැන් ඉන්න විදිහ..තැන්පත්,ගුණවත්,ආදර්ශවත් නායකයෙක්ගෙ චරිතෙකට පණ පොවන්නෙ..

    Patan gaththa wadey iwara nokarapu ekata ranilta gahanna ona yako :yes: :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    ඒ කලේ JVP එක මිනි මරුවා ,බස් පිච්චුව කියල තාම මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ නේ ?>
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හෙන ගහනවානේ රනිලට....

    අරගලේට පොලිසියත් එක්ක ඇවිත් පොලු වලින් ගැහුවා. ශෝෂල් මිඩියා තිබ්බ නිසා රටම දැනගත්තා. නයිදෙරනයි ලංකාදීපේ වගේ පත්තර වලින් මිනිස්සු තොරතුරැ ගත්තා නං එදා රෑ සිද්ද වෙච්ච ඒවත් JVP එකවුන්ට් තමා

    o6HPLEN.png