වෙනදට මරාගන්න බනින පාවල දෙන ඔක්කොම සෙට් එක රනිල් ඇතුලට දැම්මට පස්සෙ ඔක්කොම එකට. ඔක්කොම යාළුවො කියන එක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක් උනාට ඇස් පනාපිට දැකල confirm කරගන්න පුළුවන් උනේ මේ සීන් එක්න් පස්සෙ.
ඉතින් හිතාගන්න පුළුවන් පහුගිය අවුරුදු ගාණටම මොන gov එක වෙනස් උනත් එකම drama එක තමා යන්නෙ. ඇත්තටම ඒ මිනිස්සුන්ට වැඩක් කරන්න ඕනම උනා නං ඕනවටත් වඩා කාලය තිබ්බ සහ මිනිස්සු කාලය දුන්න. ඒ මිනිස්සුන්ට එහෙම කරන්න ඕන කමක් නෑ vote කරන මිනිස්සුන්ව කුලප්පු කර කර සල්ලි හොයන එක තමා ඕන උනේ. Political parties වෙනස් උනාට සෙට් එක එකම category එකේ.