රනිල්ව එලවනවාද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    :baffled:

    අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබේ.

    පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැත්ත පළ කළ කර ඇති බවද වාර්තා වෙයි.

    කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂනායක රැස්වීමේදී මේ බව දැනුම් දී ඇත
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම නම් කියන්න පොනිල් මහතාට ඕක කරන්න දෙන්න ඕනේ.
    ඔප්ෂන් නම්බර් 1: පොනිල් මහතා ෆේල් වෙනවා වගේ නම් ආයි 9 වෙනිදාවක් අල්ලලා වැඩේ පටන් ගන්නවා
    ඔප්ෂන් නම්බර් 2: පොනිල් මහතා වැඩ පෙන්නනවා නම් ඇත්තටම කරන යන්න දෙන්න ඕනේ

    ආයි අපිට කිරියේ breaking news නැහැ ඩිලෝ 🤭 😌 🥲
    හැබැයි රැට ජනෙල් ටික ඇරලා තියහම් නැත්නම් එන්න බැනේ 🤭 :alien:
    ------ Post added on Jul 15, 2022 at 2:03 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    මම නම් කියන්න පොනිල් මහතාට ඕක කරන්න දෙන්න ඕනේ.
    ඔප්ෂන් නම්බර් 1: පොනිල් මහතා ෆේල් වෙනවා වගේ නම් ආයි 9 වෙනිදාවක් අල්ලලා වැඩේ පටන් ගන්නවා
    ඔප්ෂන් නම්බර් 2: පොනිල් මහතා වැඩ පෙන්නනවා නම් ඇත්තටම කරන යන්න දෙන්න ඕනේ

    හැබැයි රැට ජනෙල් ටික ඇරලා තියහම් නැත්නම් එන්න බැනේ 🤭 :alien:
    ------ Post added on Jul 15, 2022 at 2:03 PM
    ඔප්ෂන් 1,2 මිනිස්සුන්ට එන්නේ පේන්නේ පැත්ත මාරුවෙලා මේ වෙලාවේ රට තියන විදියද..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    හැබැයි රැට ජනෙල් ටික ඇරලා තියහම් නැත්නම් එන්න බැනේ 🤭 :alien:
    ------ Post added on Jul 15, 2022 at 2:03 PM
    අපි දැන් ඇත්තටම මොකද කරන්නේ?
    පොනිල් එලවන්න 9ය සෙට් වෙමුද?
     
    • Like
    Reactions: NRTG

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,893
    8,663
    113
    In Your Heart
    Ranil sirawata gema gahai da dan na. Pora pathagena apu de labuna ne.heheh.ara gon sajiya awoth nam agamathi wela amba saranai thama.

    Fonseka janadipathi unoth nam lea wilak wei lankawa. Pora hemogemma pali gani. Rajapakshalata sorry thama
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,550
    113
    එකමත් එක රටක
    Therune na ban
    රටට ඔප්ෂන් 2 වෙන්න නම් මිනිස්සුන්ට තව අමාරු වෙනව මේ වෙලාවේ..එතකොට මිනිස්සුන්ට පේන්නේ ඔප්ෂන්1
    මොකක් හරි ගේම් ටිකක් ගහල මිනිස්සු බැලන්ස් කරන්න සහන දුන්නම මිනිස්සු හිතනව ඔප්ෂන් 2 කියල..රටට තව කෙලවෙනව
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බයියන්ට හොඳ නම් අපි මක්කෙයි (2)

    යහපාලනේ විනාස කල මාතෘභුමිය බේරගන්න යලි වඩිනු මැන අපේ පොහොට්ටුවේ ඇත් රජුනි 🌷 🐘 👉👌
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නෑ. ඔය ගෝල් ෆේස් මගුල දැන් අකුලන්න කියපන්. ඕනෙම දේක සීමාවක් තියනවා. 9 වෙනිදා සීමාවට ආවා
     
    • Like
    Reactions: johnferna678

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි දැන් ඇත්තටම මොකද කරන්නේ?
    පොනිල් එලවන්න 9ය සෙට් වෙමුද?
    9 ට තව දවස් 24 විතර තියනවා නේ. ඕනේ ජගතෙක්ට දෙයක් කරන්න බැනේ බන් ටැග ගල. හැබැයි දැන් කොල්ලෝ සල්ලි එවන නිසා ඔය පැට්‍රොල් සින් එක විසදන්න පුළුවන්. එකේදී මම බලන්නේ ඔය ඉන්දන එකතු කරන එක නවත්තන වැඩක් සහ ගැස් දිස්ට්‍රිබුයුට් කරන හොද වැඩ පිළිවෙලක්. මොකද මේ වෙලේ හැම එකාගෙම ඉන්දනත් නැ ගැස් උත නැ . ඒ නිසා ඒ බෝටල්නෙක් එක කඩන්න හොද වැඩක් ඕනේ. එක තමා 24 දී බලන්නේ. අඩුම ප්රෝග්රස් එකක් හරි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    9 ට තව දවස් 24 විතර තියනවා නේ. ඕනේ ජගතෙක්ට දෙයක් කරන්න බැනේ බන් ටැග ගල. හැබැයි දැන් කොල්ලෝ සල්ලි එවන නිසා ඔය පැට්‍රොල් සින් එක විසදන්න පුළුවන්. එකේදී මම බලන්නේ ඔය ඉන්දන එකතු කරන එක නවත්තන වැඩක් සහ ගැස් දිස්ට්‍රිබුයුට් කරන හොද වැඩ පිළිවෙලක්. මොකද මේ වෙලේ හැම එකාගෙම ඉන්දනත් නැ ගැස් උත නැ . ඒ නිසා ඒ බෝටල්නෙක් එක කඩන්න හොද වැඩක් ඕනේ. එක තමා 24 දී බලන්නේ. අඩුම ප්රෝග්රස් එකක් හරි
    (y)සරලයි, පැහැදිලියි
     
    • Like
    Reactions: NRTG and HAneo

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම නම් කියන්න පොනිල් මහතාට ඕක කරන්න දෙන්න ඕනේ.
    ඔප්ෂන් නම්බර් 1: පොනිල් මහතා ෆේල් වෙනවා වගේ නම් ආයි 9 වෙනිදාවක් අල්ලලා වැඩේ පටන් ගන්නවා
    ඔප්ෂන් නම්බර් 2: පොනිල් මහතා වැඩ පෙන්නනවා නම් ඇත්තටම කරන යන්න දෙන්න ඕනේ

    හැබැයි රැට ජනෙල් ටික ඇරලා තියහම් නැත්නම් එන්න බැනේ 🤭 :alien:
    ------ Post added on Jul 15, 2022 at 2:03 PM
    Ranil karanne serama sell karavi...

    mata hithennema eka karala thel / Gas / Beheth denava
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    9 ට තව දවස් 24 විතර තියනවා නේ. ඕනේ ජගතෙක්ට දෙයක් කරන්න බැනේ බන් ටැග ගල. හැබැයි දැන් කොල්ලෝ සල්ලි එවන නිසා ඔය පැට්‍රොල් සින් එක විසදන්න පුළුවන්. එකේදී මම බලන්නේ ඔය ඉන්දන එකතු කරන එක නවත්තන වැඩක් සහ ගැස් දිස්ට්‍රිබුයුට් කරන හොද වැඩ පිළිවෙලක්. මොකද මේ වෙලේ හැම එකාගෙම ඉන්දනත් නැ ගැස් උත නැ . ඒ නිසා ඒ බෝටල්නෙක් එක කඩන්න හොද වැඩක් ඕනේ. එක තමා 24 දී බලන්නේ. අඩුම ප්රෝග්රස් එකක් හරි
    Umbeta sure da salli ewai kiyela?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    9 ට තව දවස් 24 විතර තියනවා නේ. ඕනේ ජගතෙක්ට දෙයක් කරන්න බැනේ බන් ටැග ගල. හැබැයි දැන් කොල්ලෝ සල්ලි එවන නිසා ඔය පැට්‍රොල් සින් එක විසදන්න පුළුවන්. එකේදී මම බලන්නේ ඔය ඉන්දන එකතු කරන එක නවත්තන වැඩක් සහ ගැස් දිස්ට්‍රිබුයුට් කරන හොද වැඩ පිළිවෙලක්. මොකද මේ වෙලේ හැම එකාගෙම ඉන්දනත් නැ ගැස් උත නැ . ඒ නිසා ඒ බෝටල්නෙක් එක කඩන්න හොද වැඩක් ඕනේ. එක තමා 24 දී බලන්නේ. අඩුම ප්රෝග්රස් එකක් හරි
    මමත් හිතන්මේ ක්‍රමය හොඳයි. හැම දේම නෑ බෑ ගගා කරන්න බෑෑ. පොඩ්ඩක් රට ස්ථාවර කරන්න එන එකාට support කරන්න ඕනේ.
    - ඉස්කෝල නැවතිලා
    - Hospital වල කේස්
    - හෝටල් වැහිලා
    - Tourism අවුල්
    - එදිනෙදා අවශ්‍ය දේවල් නෑ

    අඩුම මේ ටිකට සාර්ථක වැඩපිළිවෙලක් පටන් ගන්නවා නම් හොඳයි එන කවුරු හරි