
අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැත්ත පළ කළ කර ඇති බවද වාර්තා වෙයි.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂනායක රැස්වීමේදී මේ බව දැනුම් දී ඇත

atal akataai ban mewa hadanne?
lol
ආයි අපිට කිරියේ breaking news නැහැ ඩිලෝඅග්රාමාත්ය ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබේ.
හැබැයි රැට ජනෙල් ටික ඇරලා තියහම් නැත්නම් එන්න බැනේආයි අපිට කිරියේ breaking news නැහැ ඩිලෝ![]()
![]()
![]()
ඔප්ෂන් 1,2 මිනිස්සුන්ට එන්නේ පේන්නේ පැත්ත මාරුවෙලා මේ වෙලාවේ රට තියන විදියද..මම නම් කියන්න පොනිල් මහතාට ඕක කරන්න දෙන්න ඕනේ.
ඔප්ෂන් නම්බර් 1: පොනිල් මහතා ෆේල් වෙනවා වගේ නම් ආයි 9 වෙනිදාවක් අල්ලලා වැඩේ පටන් ගන්නවා
ඔප්ෂන් නම්බර් 2: පොනිල් මහතා වැඩ පෙන්නනවා නම් ඇත්තටම කරන යන්න දෙන්න ඕනේ
හැබැයි රැට ජනෙල් ටික ඇරලා තියහම් නැත්නම් එන්න බැනේ![]()
------ Post added on Jul 15, 2022 at 2:03 PM
අපි දැන් ඇත්තටම මොකද කරන්නේ?හැබැයි රැට ජනෙල් ටික ඇරලා තියහම් නැත්නම් එන්න බැනේ![]()
------ Post added on Jul 15, 2022 at 2:03 PM
Therune na banඔප්ෂන් 1,2 මිනිස්සුන්ට එන්නේ පේන්නේ පැත්ත මාරුවෙලා මේ වෙලාවේ රට තියන විදියද..
රටට ඔප්ෂන් 2 වෙන්න නම් මිනිස්සුන්ට තව අමාරු වෙනව මේ වෙලාවේ..එතකොට මිනිස්සුන්ට පේන්නේ ඔප්ෂන්1Therune na ban
9 ට තව දවස් 24 විතර තියනවා නේ. ඕනේ ජගතෙක්ට දෙයක් කරන්න බැනේ බන් ටැග ගල. හැබැයි දැන් කොල්ලෝ සල්ලි එවන නිසා ඔය පැට්‍රොල් සින් එක විසදන්න පුළුවන්. එකේදී මම බලන්නේ ඔය ඉන්දන එකතු කරන එක නවත්තන වැඩක් සහ ගැස් දිස්ට්‍රිබුයුට් කරන හොද වැඩ පිළිවෙලක්. මොකද මේ වෙලේ හැම එකාගෙම ඉන්දනත් නැ ගැස් උත නැ . ඒ නිසා ඒ බෝටල්නෙක් එක කඩන්න හොද වැඩක් ඕනේ. එක තමා 24 දී බලන්නේ. අඩුම ප්රෝග්රස් එකක් හරිඅපි දැන් ඇත්තටම මොකද කරන්නේ?
පොනිල් එලවන්න 9ය සෙට් වෙමුද?
Api Bookmark keranna kiyamu ekathu welaනෑ. ඔය ගෝල් ෆේස් මගුල දැන් අකුලන්න කියපන්. ඕනෙම දේක සීමාවක් තියනවා. 9 වෙනිදා සීමාවට ආවා
9 ට තව දවස් 24 විතර තියනවා නේ. ඕනේ ජගතෙක්ට දෙයක් කරන්න බැනේ බන් ටැග ගල. හැබැයි දැන් කොල්ලෝ සල්ලි එවන නිසා ඔය පැට්‍රොල් සින් එක විසදන්න පුළුවන්. එකේදී මම බලන්නේ ඔය ඉන්දන එකතු කරන එක නවත්තන වැඩක් සහ ගැස් දිස්ට්‍රිබුයුට් කරන හොද වැඩ පිළිවෙලක්. මොකද මේ වෙලේ හැම එකාගෙම ඉන්දනත් නැ ගැස් උත නැ . ඒ නිසා ඒ බෝටල්නෙක් එක කඩන්න හොද වැඩක් ඕනේ. එක තමා 24 දී බලන්නේ. අඩුම ප්රෝග්රස් එකක් හරි
Ranil karanne serama sell karavi...මම නම් කියන්න පොනිල් මහතාට ඕක කරන්න දෙන්න ඕනේ.
ඔප්ෂන් නම්බර් 1: පොනිල් මහතා ෆේල් වෙනවා වගේ නම් ආයි 9 වෙනිදාවක් අල්ලලා වැඩේ පටන් ගන්නවා
ඔප්ෂන් නම්බර් 2: පොනිල් මහතා වැඩ පෙන්නනවා නම් ඇත්තටම කරන යන්න දෙන්න ඕනේ
හැබැයි රැට ජනෙල් ටික ඇරලා තියහම් නැත්නම් එන්න බැනේ![]()
------ Post added on Jul 15, 2022 at 2:03 PM
Umbeta sure da salli ewai kiyela?9 ට තව දවස් 24 විතර තියනවා නේ. ඕනේ ජගතෙක්ට දෙයක් කරන්න බැනේ බන් ටැග ගල. හැබැයි දැන් කොල්ලෝ සල්ලි එවන නිසා ඔය පැට්‍රොල් සින් එක විසදන්න පුළුවන්. එකේදී මම බලන්නේ ඔය ඉන්දන එකතු කරන එක නවත්තන වැඩක් සහ ගැස් දිස්ට්‍රිබුයුට් කරන හොද වැඩ පිළිවෙලක්. මොකද මේ වෙලේ හැම එකාගෙම ඉන්දනත් නැ ගැස් උත නැ . ඒ නිසා ඒ බෝටල්නෙක් එක කඩන්න හොද වැඩක් ඕනේ. එක තමා 24 දී බලන්නේ. අඩුම ප්රෝග්රස් එකක් හරි
මමත් හිතන්මේ ක්‍රමය හොඳයි. හැම දේම නෑ බෑ ගගා කරන්න බෑෑ. පොඩ්ඩක් රට ස්ථාවර කරන්න එන එකාට support කරන්න ඕනේ.9 ට තව දවස් 24 විතර තියනවා නේ. ඕනේ ජගතෙක්ට දෙයක් කරන්න බැනේ බන් ටැග ගල. හැබැයි දැන් කොල්ලෝ සල්ලි එවන නිසා ඔය පැට්‍රොල් සින් එක විසදන්න පුළුවන්. එකේදී මම බලන්නේ ඔය ඉන්දන එකතු කරන එක නවත්තන වැඩක් සහ ගැස් දිස්ට්‍රිබුයුට් කරන හොද වැඩ පිළිවෙලක්. මොකද මේ වෙලේ හැම එකාගෙම ඉන්දනත් නැ ගැස් උත නැ . ඒ නිසා ඒ බෝටල්නෙක් එක කඩන්න හොද වැඩක් ඕනේ. එක තමා 24 දී බලන්නේ. අඩුම ප්රෝග්රස් එකක් හරි
Wediya uda paninna epa..ඕයි ඕයි ඔවා දාන්න ඔට්ටු නෑ![]()