රනිල්ව එලවනවාද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,238
    50,566
    113
    සේදවත්ත
    මෙහෙමයි මචං රනිල් ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ජනාධිපතිකම ගන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං රනිල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං රනිල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. රනික් කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ UNP සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං UNP meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං රනිල්ගේ ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද අතිගරු කැල්ල අයින් කරන policy launch එක. ගැසට් එක බලපන්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ රනිල් ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා අරගලය කරපන් මචං මොළයක් තියෙනවා නේ උඹලට.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,438
    6,902
    113
    වින්ටර් ෆොල්
    Wediya uda paninna epa..😛
    Ranil ta pohottuwe horu set eka nathuwa gemak gahanna amarui…wade tiyenne horun athe
    yes උන්ගේ තීරණේ විතරයි මේ වෙලාවේ වැදගත්. පොහොට්ටුවෙන් එකෙක් ඉදිරිපත් කරයි කියලා හිතන්න අමාරුයි මේ වෙලාවේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,174
    29,161
    113
    yes උන්ගේ තීරණේ විතරයි මේ වෙලාවේ වැදගත්. පොහොට්ටුවෙන් එකෙක් ඉදිරිපත් කරයි කියලා හිතන්න අමාරුයි මේ වෙලාවේ.
    Idiripath keranne na kiyelane tiyenne 👌
     
    • Like
    Reactions: johnferna678

    shenat

    Well-known member
  • May 13, 2007
    59,095
    87,721
    113
    ආශ්චර්යමත් රටක
    රහස් චන්දයක් නේද තියන්නෙ? රනිල්ට චන්දෙ දුන්නෙ කවුද නැත්තෙ කවුද කියල හොයාගන්නෙ කොහොමද? ජේ.වී.පී එකත් රනිල්ට චන්දෙ දෙයිද දන්නෙ නෑ හොරෙන්.

    රතු අලි නේද මචං
     
    • Like
    Reactions: NRTG

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,886
    5,150
    113
    FB_IMG_1657877355520.jpg
     
    • Haha
    Reactions: shenat

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,861
    9,307
    113
    එලවන කතා දැන් නෑනෙ. MP ලට තමන්ගෙ ජන්දය වගකීමෙන් පාවිච්චි කරන්න කියන බලකිරීම තියෙන්නෙ.

    මිනිස්සුම පාරට බැහැල රාජපක්ෂල එකා දෙන්න අයින් කරල දුන්නට පස්සෙත් පොහොට්ටුවෙ බබාල ටික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය හදාගන්නවද කියන එක ගැන මම නම් බලන් ඉන්නව. සජබ ටත් ඕනෙනම් පුලුවන් සජිත් වෙනුවට කෙනෙක් ගැන හිතන්න.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,285
    1
    4,526
    113
    Unknown
    මෙහෙමයි මචං රනිල් ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ජනාධිපතිකම ගන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං රනිල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං රනිල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. රනික් කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ UNP සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං UNP meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං රනිල්ගේ ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද අතිගරු කැල්ල අයින් කරන policy launch එක. ගැසට් එක බලපන්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ රනිල් ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා අරගලය කරපන් මචං මොළයක් තියෙනවා නේ උඹලට.
    Ammo eka :rofl: