රනිල්ව ගෙදර යවමු

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
අවුරුදු පහක් ඉවසපං සහෝ.. තවම දෙන්න ගත්තෙ නෑ.. යහපාලනයෙ ආතල්..:lol:

බයික් එකේ ගියපු උන්ට කාර් ගන්න ඕන කියලා ඡන්දෙ දුන්නා.. ඉතිං ඔන්න උන්ට වාහන ගන්න කියලා ටැක්ස් අඩු කරල දුන්නා..

බඩු මිල වැඩියි, ආර්ථිකේ හැමිනිලා කියලා ඡන්දෙ දීපු උන්ට ඔන්න බඩුමිල අඩු කරල දුන්නා..

රටේ අපරාද දූෂන වැඩියි කියලා ඡන්දෙ දීපු උන්ට ඔන්න දැන් කිසිම අවුලක් නෑ.. අපරාදකාරයො, දූෂකයො නැත්තටම නැති කරල දැම්මා..

ලතවීමට මුලය දුරදිග නොබැලීම..
ලෙඩවීමට මුලය රසයට ගිජු වීම
..
වැනසීමට මුලය නිළතල හිමී වීම..
පිරිහීමට මුලය මුල අමතක වීම..

:yes::yes::yes::yes::yes:
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හරිම සනීපයක් දැන් දැනෙනවා සිංහලු ..

    අපි පටි තද කරගම්මු ගවපාලානේ වෙනුවෙන් ...:dull::growl::growl:

    එතකොට හිටන්ලාගේ පටි බුරුල වෙයි

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    උබල වයි වයි දන්නෙත් නෑ පසනල් කනෙක්ක්ෂන් දන්නෙත් නෑ. මහින්ද අඩු කරා මගුලක් ඌත් කරේ ටැක්ස් ගහන එක. මේක මං බජට් එකේ දැක්කේ නෑ තියනවා. වක්‍රාකාරව මේක පාඩුවක් රටට. අරක්කු සිගරට් වගේ දැන් වැඩි උනත් අපිට නැතුවම බෑ අන්ඩු බලන්නේ ඒවගේ දේවල් වලින් හම්බ කරන්න

    Oya ithin mathaka thiyena tharama thamayi. 512Kbps, 16Mbps wune mona kaaleda? 25GB, 40GB wune mona kaaleda? 20% gaanaka thibba tax eke 10% gaanakata aawe mona kaaleda? Mathak karala balapan.
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    එල. තව වැඩි කරපියව්
    මේකෙ ඉන්න පොන්න ටොයියන්ට කොටි නිදහස් කරාට කමක් නෑ. ඩේට වැඩි කරනකොට තමයි ආණ්ඩුව ගෙදර යවන්න මතක් වෙන්නෙ. අනේ මන්ද මෙහෙමත් ලාමක එවුන්. යකෝ ඩේට ගාස්තු නෙමෙයි රජයේ ප්‍රතිපත්ති ගැන කතා කරපියව්.. ඕව වැඩි කරත් අඩු කරත් රටට හානියක් නෑ.. ඕනිනම් පස්සෙ දවසක ආයෙ අඩුකරගන්න බැරියැ

    සර්වජන ඡන්දබලය අහෝසි කරන්න ඕනි. මේ වගේ පටු විදිහට හිතන පොන්න හැත්තට චන්ද බලය තියෙන නිසා තමයි රටට කෙල වෙන්නෙ. ඉන්ටර්නෙට් බිල දිහා බලල ආණ්ඩු මාරු කරන්න හදන එවුන්. නොදකින්

    ආර්ථිකේ ගැන හිතන එක අමතක කරපං පොඩ්ඩකට.. රට ගැන හිතපං.. :frown:

    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙච්චර දේවල් කරපු පක්කු ඉන්ටනෙට් විතරක් අඩුවට දෙයිද බොලව්....
    තේ... රබර් .... සහන මිල නැ.... ආර්ථිකය හාන්සියි...
    වී පොහොර සහනාධාරය නැ.... රටේ ර්‍පධාන ආහාර වේලට කෙලියා
    රජයේ සේවකයාගේ විර්‍ශාම වැටුපට කෙලියා.... රජයේ සේවයත් ඉවරයි...
    ඉන්දියාවෙ කසල තේ සිලොන් ටී හා මිශ්‍ර කරයි - තේ කර්මාන්තය නැවත වරක් හාන්සියි
    දරැවන්ගේ නිළ ඇදුම අහෝසියි - හෙලුවැල්ල තමයි ඉතින් දරැවන්ට
    කොටින්ට අපමණ නිදහසක් - එහෙම නොකර පුලුවනැ නේද?
    දැන් ටොයියන්ට සනීපද?
     
    dean.lk

    Member
    Apr 17, 2015
    76
    3

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    හිනා යනවා බන් මුන්ගේ වැඩ දැක්කම poster ගහල, ads දානවා අයවැය හොදයි කියන්න උන්ගේ අයවැය උන්ම හොදයි කියනවා....අනිත් එවුන් හන්දියක් ගානේ ගුණ වයනවා හි හි :D :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හිනා යනවා බන් මුන්ගේ වැඩ දැක්කම poster ගහල, ads දානවා අයවැය හොදයි කියන්න උන්ගේ අයවැය උන්ම හොදයි කියනවා....අනිත් එවුන් හන්දියක් ගානේ ගුණ වයනවා හි හි :D :D

    e sirawatama e mona wihiluwakda ban, issara ITN wage :lol::lol: den owata kawda ban gewanne, unp da anduwenda
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    e sirawatama e mona wihiluwakda ban, issara ITN wage :lol::lol: den owata kawda ban gewanne, unp da anduwenda

    මෙවර අයවැය ජනතාවගේ කන් පුරා රැව් දෙන්න කියල එකටත් ගානක් වෙන් කරන්න ඇති,,,hikzzzz
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1711891

    මහින්ද හොදයිනේ. මිනිහා ඉන්න කොට 512kbps එක 16mbps කරා, Internet ගාස්තු අඩු කරා, 25GB තිබ්බ එක 40GB ට කරා, තවත් ඉස්සරහට කරන්න හිටියේ. දැන් හිටන් ඇවිත් අපිට අරින්න හදන්නේ.. හිටන් ඇවිත් කෑම වල මිළ වැඩි කරා,වාහන මිළ වැඩි කරා, දැන් ඉන්ටනෙට් වලටත් අරිනවා. මහින්දට හොරා හොරා කිව්වට රටට වැඩක් කරා, රනිල් ඇවිත් මොනවද කරේ? අල්ලපු හොරෙකුත් නෑ, කරපු වැඩකුත් නෑ. පොඩි මිනිහා තැලෙන එක විතරයි වෙන්නේ.

    repped
     
    හිනා යනවා බන් මුන්ගේ වැඩ දැක්කම poster ගහල, ads දානවා අයවැය හොදයි කියන්න උන්ගේ අයවැය උන්ම හොදයි කියනවා....අනිත් එවුන් හන්දියක් ගානේ ගුණ වයනවා හි හි :D :D
    :lol::lol::lol::lol:
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රනිල්ව ගෙදර යවමු

    රනිල් ඇවිත් මොනවද කරේ? අල්ලපු හොරෙකුත් නෑ, කරපු වැඩකුත් නෑ. පොඩි මිනිහා තැලෙන එක විතරයි වෙන්නේ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: