රනිල්ව බේරුවෙ JVP ද
ජවිපෙට ඉතාම පොඩි ගනනක් හිටියත් අනුර,විජිත බිමල් සෙට් එක තමයි ලොකුම ගේම දුන්නෙ රනිල් බේරගන්න. යූඑන්පී එකේ කොච්චරක් හිටියත් උන්ගෙ නෙවේ අයිඩියා,ප්ලෑන් ටික.
මම ඇත්තටම දන්නෙ නැ ජවිපෙ අවංකවම ප්රජාතන්ත්රවාදය දිවි හිමියෙන් කැප වෙලා නිසාද එහෙම කරන්නෙ?
නැත්නම්
මහින්ද එක්ක ජවිපෙට ඇති තරහ මොකක්ද ?
මහින්ද එක්ක සෘජු තරහක් නෑ නමුත් විමල් ඉන්න පැත්තෙ මොකා උනත් උන් එක්ක වෛරයි නිසාද ? ජවිපෙ තමන්ගෙ සැබැ ප්රතිවාදියට වඩා මාරාන්තික වෛරයි තමන්ව හැර ගිය එවුන් එක්ක තියෙන නිසාද?
ජවිපෙට ඩීල් තියෙන නිසා ද ?එහෙම චෝදනා තිබ්බට මටනම් පැහැදිලි සාක්කියක් නෑ ඒ පිලිබදව තාම..
මහින්දට වඩා රනිල්ගෙ ආන්ඩුවට ජවිපෙ සාපේක්ශ කැමැත්තක් පේනවා. ඒ ඇයි?
පහුගියකාලෙ මහ බැංකු කොල්ලෙ,වත්කම් විකිනීම්,කොටි නිදහස් කිර්රිම්,උතුරේ නැගෙනහිර ජාතිවාදි නැගිටිම් ගනන් නොගැනීම ජවිපෙ කලේ ඇයි? ගොඩක් වෙලාවට නිදාගෙන නැගිලට කෑගහන්ව වගේ සද්දයක් දාන එක විතරයි කලේ
කරමු බලන්න බුද්ධිමත් විවරණයක් මේවට හේතු පාඨ එක්කල කෝප නොවී

Last edited: