රනිල්ව බේරුවෙ JVP ද

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල්ව බේරුවෙ JVP ද


    ජවිපෙට ඉතාම පොඩි ගනනක් හිටියත් අනුර,විජිත බිමල් සෙට් එක තමයි ලොකුම ගේම දුන්නෙ රනිල් බේරගන්න. යූඑන්පී එකේ කොච්චරක් හිටියත් උන්ගෙ නෙවේ අයිඩියා,ප්ලෑන් ටික.

    මම ඇත්තටම දන්නෙ නැ ජවිපෙ අවංකවම ප්‍රජාතන්ත්‍රවාදය දිවි හිමියෙන් කැප වෙලා නිසාද එහෙම කරන්නෙ?
    නැත්නම්
    මහින්ද එක්ක ජවිපෙට ඇති තරහ මොකක්ද ?
    මහින්ද එක්ක සෘජු තරහක් නෑ නමුත් විමල් ඉන්න පැත්තෙ මොකා උනත් උන් එක්ක වෛරයි නිසාද ? ජවිපෙ තමන්ගෙ සැබැ ප්‍රතිවාදියට වඩා මාරාන්තික වෛරයි තමන්ව හැර ගිය එවුන් එක්ක තියෙන නිසාද?
    ජවිපෙට ඩීල් තියෙන නිසා ද ?එහෙම චෝදනා තිබ්බට මටනම් පැහැදිලි සාක්කියක් නෑ ඒ පිලිබදව තාම..

    මහින්දට වඩා රනිල්ගෙ ආන්ඩුවට ජවිපෙ සාපේක්ශ කැමැත්තක් පේනවා. ඒ ඇයි?

    පහුගියකාලෙ මහ බැංකු කොල්ලෙ,වත්කම් විකිනීම්,කොටි නිදහස් කිර්‍රිම්,උතුරේ නැගෙනහිර ජාතිවාදි නැගිටිම් ගනන් නොගැනීම ජවිපෙ කලේ ඇයි? ගොඩක් වෙලාවට නිදාගෙන නැගිලට කෑගහන්ව වගේ සද්දයක් දාන එක විතරයි කලේ

    කරමු බලන්න බුද්ධිමත් විවරණයක් මේවට හේතු පාඨ එක්කල කෝප නොවී:D

     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් මයිත්‍රී තමා අගමැත් පත් කරන්නේ...

    ජෙවිපි කලේ මයිත්‍රීට නැවත අගමැත් කෙනෙක් නම් කරන්න කියලා අවස්තාවක් දුන්න එක. දැන් මයිත්‍රීට පුලුවන් නාමල්ව උනත් අගැමැති කරන්න
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    UNP කාරයෝ JVP එකට කවදාවත් චන්දෙ දෙන්නේ නෑ , සුළු ජාතිනුත් එහෙමයි , JVP ඕක දන්නවා .. JVP එකට ඕනි මහින්දට තියෙන ටික කඩා ගන්න .. ඒ නිසා මහින්දට බලයට එන්න දෙන්නේ නෑ .. උන් කරන්නනේ මහා කාලකන්නි දෙසපාලනයක්
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    JVP eka kerane liberal politics. dan samajawadaya kiyane expired concept ekak

    Not liberal , socialist, but they are against the communist countries like china and russia. Pretty sure they dont know what they are doing and they are losing the members in an alarming rate.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලබන ජනාධිපතිවරණෙ මයිත්‍රී පොහොට්ටුවෙන් ඉල්ලුවොත් අනුරව පොදු අපේක්ෂකයා කරනවා කියලා කතාවක් කනින් කොනින් ඇහුනා බ්‍රෝ
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Wimal kadagena giyata passe thama jvp mathaya wenas une.ethakan jvp eka godak deshapremi pakshayak .jvp eke uwamanawata thama mahinda 2006 uddeta basse.jvp eka thama uthuru nagenahira palathsaba wen kale.anura awata passe jvp eke loku wenasak una.jeppoth eth ekkama brain wash una.dan inna radical niragamika ngo ekka sambanda jvp eka nirmanaya une matha wakawanuwe
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    46148732_1975144839245735_5561976360487878656_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොන් බයියෝ හිතාගෙන හිටියේ ෆේස් බුක් එකේ JVP එකට මද ගැහුවහම JVP එක කටවහන් අකුලන් ඉදි කියලා ........

    පව් අසරණයෝ හොදටම වැටිලා
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අප්පුච්චා මලා චන්දේ දුන්නෙත් විශ්වාසභංගෙට පක්ශව!:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො කියන්නෙ සමාජවාදය ගනිකා වෘත්තියේ යොදවන පිරිසකට අද ඒක ඔප්පු උනා..දැන් ඉතින් චන්දෙ කියන වචනෙ ඇහෙද්දි බුර බුරා ඉදී එච්චර තමයි..:lol::lol: ලබන චන්දෙන් ඔකුන්ට වෙන දේ ඔකුන්වත් දන්නෙ නැ.:):)
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!


    giphy.gif


    ජනපීඩක ආන්ඩුව ගෙදර යවන්නේ නීත්‍යානූකූලව. ඒක ඒ තරම් සරල කරුනක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අකුරක් නොදන්න බයියෝ අව-නීතික ක්‍රමවලින් බලය හයිජැක් කරන එකයි, ප්‍රජාතාන්ත්‍රිකව ආණ්ඩුවක් ගෙදර යවන එකයි, දෙකක් කියන සරල කරුන නොතේරෙන ගොන්නු ඉන්න රටක් මේක!
    :lol::lol:
    :cool::cool:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    අනුන්ගෙ පක්ෂ වලට වෙන්න යන දේ හොයන්න කලින්, උඹේ මහ එකාට වෙන්න යනදෙ පොඩ්ඩක් හොයල බලපන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් බයියෝ හිතාගෙන හිටියේ ෆේස් බුක් එකේ JVP එකට මද ගැහුවහම JVP එක කටවහන් අකුලන් ඉදි කියලා ........

    පව් අසරණයෝ හොදටම වැටිලා

    වැදු අම්මව සිරාට වික්ක එකාට විතරයි ඒක තේරුනේ...:lol::lol::lol::lol:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ගොන් බයියෝ හිතාගෙන හිටියේ ෆේස් බුක් එකේ JVP එකට මද ගැහුවහම JVP එක කටවහන් අකුලන් ඉදි කියලා ........

    පව් අසරණයෝ හොදටම වැටිලා


    Fb eke wadipura jvp ekata baninne bayyo neme ban .mamath athuluwa 2015 jvp ekata chande dipu jvp nowana minissu :no::no::no:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ගොන් බයියෝ හිතාගෙන හිටියේ ෆේස් බුක් එකේ JVP එකට මද ගැහුවහම JVP එක කටවහන් අකුලන් ඉදි කියලා ........

    පව් අසරණයෝ හොදටම වැටිලා


    එලම ආතල් එක කියන්නෙ බයියො ගිහින් JVP පේජ් එකේ කොමෙන්ට් දානව ආයෙ නම් ඡන්දෙ දෙන්නෙ නෑ කියල :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එලම ආතල් එක කියන්නෙ බයියො ගිහින් JVP පේජ් එකේ කොමෙන්ට් දානව ආයෙ නම් ඡන්දෙ දෙන්නෙ නෑ කියල :lol:

    එහෙම හිතාගෙන හිත හදා ගත්තට කමක් නැ, සිරිකොතේ කක්කුස්සි හෝදන ගූ ඇන් පී පීචන් ඩයල් එනව ලoකාවෙ චන්ද ගැන කතා කරන්ඩ..:lol::lol::lol: