රනිල්ව බේරුවෙ JVP ද

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ජේ වී පී එක දෙකට තුනට කඩපු මහින්දට රිටන් එකත් හම්බුනා! බලපන් මහින්දයගේ මූණ නිකන් ලාවුලු කාපු හිපපොටෙමස් වගේ! ඌ දන්නවා ජේ වී පී එක ගත්ත තීරණය ප්‍රත්පතිමය තීරණයට අමතරව අත දිග ඇරලා දුන්න කනේ පාරක් බව.:lol::lol:
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,988
    4,580
    113
    46146892_1935660759836535_8481961068388679680_n.jpg

    ado pacha dane epa. munge waradi tiyenwa tamai eth FAKE dane eka waradi
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැදු අම්මව සිරාට වික්ක එකාට විතරයි ඒක තේරුනේ...:lol::lol::lol::lol:

    ලබන ජනාධි පතිවරණේ සිරත් එක්ක පොදු අපේක්ෂක විදිහට JVP එකෙන් එකෙක් එනකොට ඩිල් එක මොකද්ද කියලා උඹලට තේරෙයි ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජෙප්පො කියන්නෙ සමාජවාදය ගනිකා වෘත්තියේ යොදවන පිරිසකට අද ඒක ඔප්පු උනා..දැන් ඉතින් චන්දෙ කියන වචනෙ ඇහෙද්දි බුර බුරා ඉදී එච්චර තමයි..:lol::lol: ලබන චන්දෙන් ඔකුන්ට වෙන දේ ඔකුන්වත් දන්නෙ නැ.:):)

    සමාජවාදය අද කාලෙට හරියන්නේ නැහැ .....ඒ පරණ හණමිටිය දැන් ටිකක් වෙනස් කරලා යන්න ඕනි ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලබන ජනාධි පතිවරණේ සිරත් එක්ක පොදු අපේක්ෂක විදිහට JVP එකෙන් එකෙක් එනකොට ඩිල් එක මොකද්ද කියලා උඹලට තේරෙයි ...

    ඉතින් හොදයිනෙ, අපිට මොකද ??? පොදු අපේක්ශක බැරිනම් ගූ ඇන් පී නායක කම දුන්නත් අපේ අහිතක් නැ..:yes::yes:

    සමාජවාදය ගනිකා වෘත්තියේ යොදවන උනුයි, පොන්නයොයි, සමනලයොයි ,බැoකු හොරුයි තමයි උබලට ඉන්නෙ ..බලාගමු මහජන චන්දෙන් ,තොපිට ඒවට වාරන නියෝග ගන්ඩ වෙන්නෙ නැ..මහජන පරමාධිපත්යයට යටවෙලා වැලලීම තොපිලගෙ නලලෙ දැනටම කොටල ඉවරයි..:):)
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    jvp1ta ona rata hadala pennanna,ithin ekata balaya ona,mahinda waaraddi karana hiindai waradi ahuwenne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාජවාදය අද කාලෙට හරියන්නේ නැහැ .....ඒ පරණ හණමිටිය දැන් ටිකක් වෙනස් කරලා යන්න ඕනි ....

    දැනටම ජෙප්පො, සමජවාදය අත ඇරල, සමලිoගික බැoකු හොරාගෙ, ලිoගික සහකාරියක් වෙලානෙ.. දැන්ටම හණ මිටිය බිමින් තියල ඉවරයි උන්..:yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් හොදයිනෙ, අපිට මොකද ??? පොදු අපේක්ශක බැරිනම් ගූ ඇන් පී නායක කම දුන්නත් අපේ අහිතක් නැ..:yes::yes:

    සමාජවාදය ගනිකා වෘත්තියේ යොදවන උනුයි, පොන්නයොයි, සමනලයොයි ,බැoකු හොරුයි තමයි උබලට ඉන්නෙ ..බලාගමු මහජන චන්දෙන් ,තොපිට ඒවට වාරන නියෝග ගන්ඩ වෙන්නෙ නැ..මහජන පරමාධිපත්යයට යටවෙලා වැලලීම තොපිලගෙ නලලෙ දැනටම කොටල ඉවරයි..:):)

    සම්ජවාදය හොදටම කරන්නේ උඹේ හම්පඩ විමලයද ?:lol::lol:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මහින්ද කියන සාදකය තවමත් දේශපාලනයේ ප්‍රබල ප්‍රතිවාදියෙක් ගොඩක් පක්ශ වලට එකයි ගොඩක් පක්ශ ඔහුට විරුද්ධව පෙල ගැහෙන්නේ අත්තටම තනි පක්ශෙකට හෝ කිහිපයකටවත් සිංහල චන්ද වලින් පමනක් තවමත් ඔහුව පරාජය කල නොහැකිය.

    මේ නිසා මහින්ද විරෝදි කදවුර තුල සුලු ජාතීන්ගේ ප්‍රබල නියොජනයක් දකින්න පුලුවන්. අනික මහින්දව බටහිර රටවල් සලකන්නෙ ඔවුන්ට නොනැමෙන චීනය හා ආසියාවට බර නායකයෙකු හැටියටයි. යුද්දය ඔවුන්ට අවශ්‍ය පරිදි අවසන් නොවීම මේ විරසෙකයට ප්‍රදාන හේතුවයි. එබැවින් බටහිර හෝ ඔවුන්ට ආවඩන බොහෝ රටවල් මහින්ද විරෝධී ගොඩෙ දැකිය හැකියි.

    JVP එක මහින්ද ඔවුන්ගෙ පක්ශය කඩපු එකට වගෙම අර විමල් කාරයාගෙ ගෑස් බස්සන්නත් එක්ක මහින්දට පහර දෙනවා. මීට අමතරව තවත් මොකක් හරි හේතුවකට ඔවුන් සාපෙක්ශව UNP කදවුර දෙසට බර ගතියක් පෙන්නනවා නමුත් මට තාම ඒ ගැන කියවා ගන්න බැහැ.

     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ජනාධිපතිවරයා කතානායකගේ ලිපිය ප්‍රතික්ෂ&#

    ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

    අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එබව කියා සිටියේය.

    මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුලත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පිළිනොගත් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ලබන ජනාධි පතිවරණේ සිරත් එක්ක පොදු අපේක්ෂක විදිහට JVP එකෙන් එකෙක් එනකොට ඩිල් එක මොකද්ද කියලා උඹලට තේරෙයි ...
    අනේ උබ දන්න මගුල
    ඔහෙට වෙලා වැඩක් කරගෙන හිටපන් අපි නොදන්න JVP
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    අනුන්ගෙ පක්ෂ වලට වෙන්න යන දේ හොයන්න කලින්, උඹේ මහ එකාට වෙන්න යනදෙ පොඩ්ඩක් හොයල බලපන්

    :rofl:

    Aluthma prasha pirulu 2kale "gamarala andu peraluwa wage" & " gonekta antha Raja"
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ උබ දන්න මගුල
    ඔහෙට වෙලා වැඩක් කරගෙන හිටපන් අපි නොදන්න JVP

    බුක් මාර්ක් එකක් ගෙන හිටපන් :dull::dull::dull:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    :rofl:

    Aluthma prasha pirulu 2kale "gamarala andu peraluwa wage" & " gonekta antha Raja"


    :lol::rofl:

    බයියො ඉස්සර නම් කිව්වෙ JVP එක කියන්නෙ කොන්ඩම් එකක් කියල උන්ට.
    උන්ගෙ වැඩ ටික කරගත්තට පස්සෙ විසි කරල දැම්ම කියල.

    දැන් නහයෙන් අඬනව
    :D