රනිල් අගමැති කර මං බැහැල යනවා.. – මෛත‍්‍රී

rasthaboy612

Junior member
  • Nov 14, 2014
    59
    5
    8

    තමන් ජනාධිපති වී පිහිටුවන ඊළඟ ආණ්ඩුවේදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය පිරිනමන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීය.

    තමන් ජනාධිපති වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවද ඔහු කීවේය.

    කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා තව දුරටත් සඳහන් කලේ අතුරලියේ රතන හිමියන් නැවත උපන් කුඩාපොල හාමුදරුවන් බවයි.

    lanka C news
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මටත් ඕනේ මේ රටේ විධායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙනවා දකින්න. රනිල්ගේ වැරදි නැතුව නෙමෙයි. එත් වර්තමානයේ බලයට පත්වෙන්න පුළුවන් වෙන නායකයන්ට වැඩිය රනිල් හොඳයි කියලයි මං හිතන්නේ. :)
     
    rasthaboy612

    Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    මටත් ඕනේ මේ රටේ විධායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙනවා දකින්න. රනිල්ගේ වැරදි නැතුව නෙමෙයි. එත් වර්තමානයේ බලයට පත්වෙන්න පුළුවන් වෙන නායකයන්ට වැඩිය රනිල් හොඳයි කියලයි මං හිතන්නේ. :)

    සිරා කතාව බං
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේ පාර වත් මහින්දයයි උගේ හොර රැළයි පන්නමු මචංලා..........
    :angry::angry::angry:
     
    Oct 2, 2014
    164
    22
    0
    ranilta anunge pahanen eliya balanna unane
    2.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කන්ට්‍රොල් කරන්න පුලුවන් නම් පාර්ලිමේන්තුවට, අගමැති රන්ල් වීමේ වැරැද්දක් නැ, මොකද මිනිහා අන්තර්ජාතිකව පිලිගත්ත නායකයෙක්. ගමේ කොහැ යන්නේ ටයිප් එකෙක් නෙමෙයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    මටත් ඕනේ මේ රටේ විධායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙනවා දකින්න. රනිල්ගේ වැරදි නැතුව නෙමෙයි. එත් වර්තමානයේ බලයට පත්වෙන්න පුළුවන් වෙන නායකයන්ට වැඩිය රනිල් හොඳයි කියලයි මං හිතන්නේ. :)

    ඔව් ඔව්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මටත් ඕනේ මේ රටේ විධායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙනවා දකින්න. රනිල්ගේ වැරදි නැතුව නෙමෙයි. එත් වර්තමානයේ බලයට පත්වෙන්න පුළුවන් වෙන නායකයන්ට වැඩිය රනිල් හොඳයි කියලයි මං හිතන්නේ. :)

    :yes::yes::yes:
    අපිව හිනස්සලා මරන්නද යකු තෝ මේ හදන්නේ?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මටත් ඕනේ මේ රටේ විධායක අගමැති රනිල් වික්‍රමසිංහ වෙනවා දකින්න. රනිල්ගේ වැරදි නැතුව නෙමෙයි. එත් වර්තමානයේ බලයට පත්වෙන්න පුළුවන් වෙන නායකයන්ට වැඩිය රනිල් හොඳයි කියලයි මං හිතන්නේ. :)

    :yes: :yes: :yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,894
    1,081
    113
    Hamilton, NZ
    එලකිරියේ පොලිටිකල් ඔස්තාර්ලගේ පරන කමෙන්ට්ස් බලනකොට ෆුකෙන් හිනා යන්නේ :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තමන් ජනාධිපති වී පිහිටුවන ඊළඟ ආණ්ඩුවේදී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරය පිරිනමන බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීය.

    තමන් ජනාධිපති වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවද ඔහු කීවේය.

    කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා තව දුරටත් සඳහන් කලේ අතුරලියේ රතන හිමියන් නැවත උපන් කුඩාපොල හාමුදරුවන් බවයි.

    lanka C news

    :lol::lol: hammoo eka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ȜMA X;22201946 said:
    එලකිරියේ පොලිටිකල් ඔස්තාර්ලගේ පරන කමෙන්ට්ස් බලනකොට ෆුකෙන් හිනා යන්නේ :lol::lol:

    :yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    BlueBat:22203609 said:

    හම්මා