රනිල් අඩියක් පස්සට තැබුවා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුං වගේ රට ගොන්නු ඉන්නකං ඉතිං ප්‍රසන්න රනවීර වගේ කශිප්පුවෝ තමයි පාර්ලිමේන්තු එන්නේ. හද්ද බොරු සිහින ලෝකවල ජීවත් වෙන්නේ. :D:D

    Ubala okkoma karanne rate minussunta thiyena adareta neda?:rofl:ane yako.ubalata ona widihata neethi hadagana me rata ubalage ammage appage boodalayak nemeyi.:rofl:ubala chanda paradinawa kiyala minissu pali naha.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අවුල් 19 වෙනි ශන්ශෝදනය , අලුත් විවස්ථාව දෙකම හදන්න දායක වෙච්ච රනිල්ගේ හෙන්චයිය, ජයම්පති දැන් බන කියනවා... ඔයි... මෙව්වට කොහෙන්ද හිනා වෙන්නේ......
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ranil JVP+TNA ekath ekka ekathuwela 20 weni sanshodanaya genawe ranil marenakanma agamathi karala thiyaganna kiyala danna un dannawa.:yes:sammatha karagaththa nam balanna thibba wade..hoda welawata eka karagana bari una.eth katada kiyanna puluwan eka aayeth gena ekak naha kiyala.rate minussunta chanda ayithiya nathi karanna oya ballo hadanne.:angry:

    මුං වගේ ගොන්නු එක්ක කතා කරන එකත් නාස්තියක්. ජේ.වී.පී එක රනිලට මැරෙනකම් අගමැතිකමේ ඉන්න උදව් කරයිද ? ජෙප්පොන්ගේ දේශපාලනය ගැන දන්නේ නැත්නම් ඉගෙන ගනිං, ගොන් කතා කියන්නේ නැතුව. :rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ උඹ වගේ වහලෙක්. කියන එක තේරුම් ගන්න බලපං. ජනාධිපතිත් එක්ක එකඟතාවයක් එක්ක තමයි බලයට ආවේ. රට කාබාසිනියා කලා ද නැද්ද කියල ඔප්පුකරල එහෙම තියෙනවා නම් ඊලඟ චන්දෙදි අගේට රනිල්ව ගෙදර යවන්න තිබ්බනේ. මොකද පාස්ස දොරෙන් රිංගුවේ? යකෝ! ව්‍යවස්තාව හදන්නේ රනිල් නෙවෙයි, ඒකට වෙන්ම කොන්ස්ටිටියුශිනල් ලෝයර්ස්ලා ඉන්නවා. මෝඩ කමට බෙහෙත් නැහැනේ ඉතිං.

    එකගතාවෙන් බලේට ඇවිල්ලා යහපාලනේ කොරපු හැටි රටම දැක්කා.... ආය ඒ ගැන කතා එපා.... උපරිමේට ආවම තමයි සිරාටත් සිද්දඋනේ එලවලා දාන්න... නැත්නම් තව අවුරුදු 4-5 ක් අදිනව මිනිස්සුන්ට රෙද්දෙම රෙවෙනකම්....
    ව්‍යවස්ථාව හදන්නේ රනිල් නොවුනට උගේ උවමනාවට හදන එක හරියට හදාගන්න එපැයි.... ඒකවත් හරියට කරවගන්බැන බැරි හිපාටුවෙක් ගැන කතා නොකර ඉමු....
     
    • Like
    Reactions: marvin silva

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996

    දැඟලුවෙ ඒක කරගන්න තමයි.. ඒත් ඒ දවස්වල උසාවියෙන් වැඩේ නැවැත්තුව. නැත්නම් බලන්න තිබ්බ. එහෙනම් ලංකාවක් නෑ.. හැම ලබ්බම විකුණල, මහ ලොකු ඔස්තාර්. මිනිහ හිතුවෙ මෛත්‍රී ලොක්ක නිවටයෙක් ජිල්මාට් දාල චන්දයක් නැතුවම ගොඩ යන්න පුළුවන් කියල. එයත් පොළවෙ පය ගහල අවුවට පිච්චිලා පුරුදු කෙනෙක් නිසා දුන්න කැරකිලා යන්නම. මේ කේස් එකෙන් පරාද වුනේ රනිල් ලොක්ක විතරයි. ඊලඟ චන්දෙටත් එක්කම කෙලවිලා ඉන්නෙ... දැන් කවුද එයාටම අගමැතිකම දෙන්න කියන්නෙ කිරි ඇල්ල, හර්ශන විතරයි.. කෝ.. හරීන්, කෝ නවීන්, කෝ අශෝක.. වැනිශ්... මේ ත්‍රෙඩ් වලට ඇවිත් මේ යක්කු එක එක මත හදන්න බැලුවට (පක්ෂයෙන් දෙන සල්ලිවලට) මහ පොළවෙ යතාර්ථය ජනතාව දන්නව මචන්... මුන් මේ යූඇන්පී කුලී හේවායො.. ලොක්කගෙ අමුඩෙ හෝදනව...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුං වගේ ගොන්නු එක්ක කතා කරන එකත් නාස්තියක්. ජේ.වී.පී එක රනිලට මැරෙනකම් අගමැතිකමේ ඉන්න උදව් කරයිද ? ජෙප්පොන්ගේ දේශපාලනය ගැන දන්නේ නැත්නම් ඉගෙන ගනිං, ගොන් කතා කියන්නේ නැතුව. :rofl::rofl:

    uba thama okkoma danne.ude idan re wenakan ranilta kade yanne ekane.ane palayan kalakanniyo yanna.:rofl:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    එකගතාවෙන් බලේට ඇවිල්ලා යහපාලනේ කොරපු හැටි රටම දැක්කා.... ආය ඒ ගැන කතා එපා.... උපරිමේට ආවම තමයි සිරාටත් සිද්දඋනේ එලවලා දාන්න... නැත්නම් තව අවුරුදු 4-5 ක් අදිනව මිනිස්සුන්ට රෙද්දෙම රෙවෙනකම්....
    ව්‍යවස්ථාව හදන්නේ රනිල් නොවුනට උගේ උවමනාවට හදන එක හරියට හදාගන්න එපැයි.... ඒකවත් හරියට කරවගන්බැන බැරි හිපාටුවෙක් ගැන කතා නොකර ඉමු....

    ඇයි ඒ ගොල්ල කියන්නෙ ජනතාව බලයට පත් කළේ අවුරුදු පහකටලු... ඒ නිසා ඕන ශුක්‍ර වැඩක් (බැංකු කැඩීම් ද ඇතුලුව) ඒ පහ ඇතුලත කරන්න පුළුවන්ලු.... පස්සෙ ඇරියත් ජනතාව පහක් ඉවසගෙන ඉන්න ඕනලු.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එකගතාවෙන් බලේට ඇවිල්ලා යහපාලනේ කොරපු හැටි රටම දැක්කා.... ආය ඒ ගැන කතා එපා.... උපරිමේට ආවම තමයි සිරාටත් සිද්දඋනේ එලවලා දාන්න... නැත්නම් තව අවුරුදු 4-5 ක් අදිනව මිනිස්සුන්ට රෙද්දෙම රෙවෙනකම්....
    ව්‍යවස්ථාව හදන්නේ රනිල් නොවුනට උගේ උවමනාවට හදන එක හරියට හදාගන්න එපැයි.... ඒකවත් හරියට කරවගන්බැන බැරි හිපාටුවෙක් ගැන කතා නොකර ඉමු....

    ව්‍යවස්තාව අවුල්ද මචන්?? :D:D
    ඒ හින්දද ශ්‍රේෂ්ඨාධිකරනය අතුරු තහනම් නියෝග රනිලට වාසි වන පරිදි දුන්නේ??:P:P
    උනුත් ව්‍යවස්තාවේ අවුල දන්නේ නැතුව ඇති. උඹ ගිහින් කියල දියන්! අනේ මෙහෙමත් ජෝකර්ලා.:rofl::rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    දැඟලුවෙ ඒක කරගන්න තමයි.. ඒත් ඒ දවස්වල උසාවියෙන් වැඩේ නැවැත්තුව. නැත්නම් බලන්න තිබ්බ. එහෙනම් ලංකාවක් නෑ.. හැම ලබ්බම විකුණල, මහ ලොකු ඔස්තාර්. මිනිහ හිතුවෙ මෛත්‍රී ලොක්ක නිවටයෙක් ජිල්මාට් දාල චන්දයක් නැතුවම ගොඩ යන්න පුළුවන් කියල. එයත් පොළවෙ පය ගහල අවුවට පිච්චිලා පුරුදු කෙනෙක් නිසා දුන්න කැරකිලා යන්නම. මේ කේස් එකෙන් පරාද වුනේ රනිල් ලොක්ක විතරයි. ඊලඟ චන්දෙටත් එක්කම කෙලවිලා ඉන්නෙ... දැන් කවුද එයාටම අගමැතිකම දෙන්න කියන්නෙ කිරි ඇල්ල, හර්ශන විතරයි.. කෝ.. හරීන්, කෝ නවීන්, කෝ අශෝක.. වැනිශ්... මේ ත්‍රෙඩ් වලට ඇවිත් මේ යක්කු එක එක මත හදන්න බැලුවට (පක්ෂයෙන් දෙන සල්ලිවලට) මහ පොළවෙ යතාර්ථය ජනතාව දන්නව මචන්... මුන් මේ යූඇන්පී කුලී හේවායො.. ලොක්කගෙ අමුඩෙ හෝදනව...

    :yes:api nodanna UNP+JVP+TNA..oya uda video eka balapuwahama ona ekekta therum ganna puluwan okunge hithe thibba game.me thread eka daapu kalakanniya ahanawa jeppo ehema karayida kiyala :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අනේ උඹ වගේ වහලෙක්. කියන එක තේරුම් ගන්න බලපං. ජනාධිපතිත් එක්ක එකඟතාවයක් එක්ක තමයි බලයට ආවේ. රට කාබාසිනියා කලා ද නැද්ද කියල ඔප්පුකරල එහෙම තියෙනවා නම් ඊලඟ චන්දෙදි අගේට රනිල්ව ගෙදර යවන්න තිබ්බනේ. මොකද පාස්ස දොරෙන් රිංගුවේ? යකෝ! ව්‍යවස්තාව හදන්නේ රනිල් නෙවෙයි, ඒකට වෙන්ම කොන්ස්ටිටියුශිනල් ලෝයර්ස්ලා ඉන්නවා. මෝඩ කමට බෙහෙත් නැහැනේ ඉතිං.

    ඊලග අවුරුදු එකහමාරත් තොපේ මහා එකා එක්ක හිටියනම් රටක් නැතිවෙන නිසා නේ යකෝ සිරා පොනිල්ගේ පුකට පයින් ගහලා එලෙව්වේ.

    ගූ ඇන්ඩ් පී වහල්ලු හැමෝම කතානොකරන දෙයක් තියෙනවා.
    මහින්දව පත් කරපු එක ගැන කතා කරන්න කලින් උබලගේ කර පිටින් ගොඩ ගියපු සිරා පොනිල් ව එලවපු එක ගැන කතා කරපන්. එලවන්න හේතු උන කරුණු කරනා ගැන කතාකරපන්. පහුගිය අවුරුදු තුනේ පොනිල්ගේ කෙරුවාව ගැන කතාකරපන්....මහින්දව අගමැති කරන්න කලින් උබලගේ ගූ ඇන්ඩ් පී එකේ අගමැති කම ගන්න කොන්දක් තියෙන එකෙක් නැති උන එක ගැන කතාකරපන්කෝ...

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :yes:api nodanna UNP+JVP+TNA..oya uda video eka balapuwahama ona ekekta therum ganna puluwan okunge hithe thibba game.me thread eka daapu kalakanniya ahanawa jeppo ehema karayida kiyala :lol:

    උඹලගේ සමීකරන හරිම සරලයි නේහ්? ජෙප්පොයි, ටී එන් ඒ එකයි යූ එන් පී එකයි එකතුවෙලා රටට කෙලවන්න? සිහින ලෝක වල නේහ් ජීවත් වෙන්නේ?
    :rofl::rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මුං වගේ ගොන්නු එක්ක කතා කරන එකත් නාස්තියක්. ජේ.වී.පී එක රනිලට මැරෙනකම් අගමැතිකමේ ඉන්න උදව් කරයිද ? ජෙප්පොන්ගේ දේශපාලනය ගැන දන්නේ නැත්නම් ඉගෙන ගනිං, ගොන් කතා කියන්නේ නැතුව. :rofl::rofl:

    1985 ඉඳල යූඇන්පී එකෙයි ජවිපෙ යි ඉතිහාසෙ පොඩ්ඩක් කියවල බලපන් කිරි සප්පයා. පලවෙනි කතිරෙ රනිලට ගහපු එවුන් එනව එළකිරියට දේශපාලනේ උගන්නන්න..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    උඹලගේ සමීකරන හරිම සරලයි නේහ්? ජෙප්පොයි, ටී එන් ඒ එකයි යූ එන් පී එකයි එකතුවෙලා රටට කෙලවන්න? සිහින ලෝක වල නේහ් ජීවත් වෙන්නේ?
    :rofl::rofl:

    Naha naha un thama ratata aadare..:rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ඊලග අවුරුදු එකහමාරත් තොපේ මහා එකා එක්ක හිටියනම් රටක් නැතිවෙන නිසා නේ යකෝ සිරා පොනිල්ගේ පුකට පයින් ගහලා එලෙව්වේ.

    ගූ ඇන්ඩ් පී වහල්ලු හැමෝම කතානොකරන දෙයක් තියෙනවා.
    මහින්දව පත් කරපු එක ගැන කතා කරන්න කලින් උබලගේ කර පිටින් ගොඩ ගියපු සිරා පොනිල් ව එලවපු එක ගැන කතා කරපන්. එලවන්න හේතු උන කරුණු කරනා ගැන කතාකරපන්. පහුගිය අවුරුදු තුනේ පොනිල්ගේ කෙරුවාව ගැන කතාකරපන්....මහින්දව අගමැති කරන්න කලින් උබලගේ ගූ ඇන්ඩ් පී එකේ අගමැති කම ගන්න කොන්දක් තියෙන එකෙක් නැති උන එක ගැන කතාකරපන්කෝ...

    ව්‍යවස්තාවට අනුව එලවන්න බැහැ කියලයි කියන්නේ. ඒකවත් තේරෙන්නේ නැති ජෝකරයෙක්.
    :D:D
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113

    ව්‍යවස්තාවට අනුව එලවන්න බැහැ කියලයි කියන්නේ. ඒකවත් තේරෙන්නේ නැති ජෝකරයෙක්.
    :D:D

    ඉතින් ඒක වැරදිනම් නඩු දාන්න තිබ්බ නේ
    රනිල් ලොක්කට.. ඇයි බන් එහෙම කළේ නැත්ති... කරූ මයා ලවා ගොඩදාගන්න හිතාගෙන වෙන්න ඇති...
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    ව්‍යවස්තාවට අනුව එලවන්න බැහැ කියලයි කියන්නේ. ඒකවත් තේරෙන්නේ නැති ජෝකරයෙක්.
    :D:D

    අනේ වහලෝ ව්‍යවස්ථාවට පිටින් හරි ගිහින් එලෙව්වේ ඇයි කියලා කියපන්කො ඉතින්..ලිච්චවී පාලනේ එපා කියලද? සංහිදියාව එපා කියලද ? යහපාලානේ එපා කියලද?

    පොනිල් එලවපු එක වැරදියි කියල නඩු දාන්න බෑ , දැම්මොත් අපිට අවාසියි කියල කාදිනල් එක්ක කිව්වේ ඇයි දන්නේ නෑ? :P:P:P:P

    රනිල්ගේ කටට ගන්න වෙලාවක ඕවා අහපන් සමනලයා . :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: marvin silva

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අවුල් 19 වෙනි ශන්ශෝදනය , අලුත් විවස්ථාව දෙකම හදන්න දායක වෙච්ච රනිල්ගේ හෙන්චයිය, ජයම්පති දැන් බන කියනවා... ඔයි... මෙව්වට කොහෙන්ද හිනා වෙන්නේ......

    ඌට අරිනව ඇති නැතිවෙන්න.... දැන් සමනළ රෑනත් කැඩිච්ච එකේ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,623
    113

    ව්‍යවස්තාවට අනුව එලවන්න බැහැ කියලයි කියන්නේ. ඒකවත් තේරෙන්නේ නැති ජෝකරයෙක්.
    :D:D

    mona vidiyen hari elawapu ekama watinawane hutto e madida
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    අනේ වහලෝ ව්‍යවස්ථාවට පිටින් හරි ගිහින් එලෙව්වේ ඇයි කියලා කියපන්කො ඉතින්..ලිච්චවී පාලනේ එපා කියලද? සංහිදියාව එපා කියලද ? යහපාලානේ එපා කියලද?

    පොනිල් එලවපු එක වැරදියි කියල නඩු දාන්න බෑ , දැම්මොත් අපිට අවාසියි කියල කාදිනල් එක්ක කිව්වේ ඇයි දන්නේ නෑ? :P:P:P:P

    රනිල්ගේ කටට ගන්න වෙලාවක ඕවා අහපන් සමනලයා . :rofl::rofl::rofl:

    ලිච්චවී පාලනේ :rofl::rofl::rofl::rofl::rofl: ආච්චිගෙ රෙද්ද... ලිච්චවී...:rofl::rofl:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113

    ව්‍යවස්තාවට අනුව එලවන්න බැහැ කියලයි කියන්නේ. ඒකවත් තේරෙන්නේ නැති ජෝකරයෙක්.
    :D:D

    පුලුවන් බන් එලවන්න පුලුවන් ව්‍යවස්තාවට අනුව...ජාතික ආණ්ඩුව කැඩුව ගමන් ඔක්කොම හබක්...