රනිල් අද අගමැති පදවියේ දිවුරයි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
රනිල් අද අගමැති පදවියේ දිවුරයි

අගෝස්තු 17 වැනි දා ඡන්දය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල ජනපති ඉදිරියේ නව අගමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
ඉතා චාම් උත්සවයක දී දිව්රුම් දී වැඩ බාර ගන්නා ඔහු ඉන් පසු නව ඇමැති මණ්ඩලය තෝරා ගැනීමට යයි.
 

malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    මේකේ හැටියට නම් මේ වෙනකොට ඔක්කොම results කියල ඉවරෛ. අපිට කියන්නේ පරක්කු කරලා.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ආයි ඡන්ද එන්නෙ නැහැ බූරුවො අවුරුදු 4 1/2 විවස්තාව කියවල වරෙන්