රනිල් අද සිරසේ ,මුහුණට මුහුණ කිංස්ලි සමග

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Raniyata LLB thiyena nisa wenta ehema kiyanne.. ? Raniya peni hitapu eka naduwak mata kiyapan balanna?

    uge educated bawa mana ganna.....

    හැබැයි මහින්ද වගෙ පුස්තකාල වල පොත් පිහිද පිහිද ඉදලා පිනා චාන්ස් එකකින් ලො කෙලෙජ් ගිහින් ජෙරාජ්ගෙන් කොපි කරලා නෙමෙයි පාස් උනෙ :lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • ඒ කියන්නේ වැලිගමයො උඹත් පිළිගන්නවා මේක ගස් නැති රටක් සහ මහින්දයා තමා කියල එඩරු ගහක් විදියට වත් තියෙන්නේ...........:lol::lol::lol:

    අපි නායකයෙක් හදා ගන්න ඕන බං...මේ එකෙක් වත් හරියන්නේ නෑ..........

    __ඔබ පරිපාලනයට සහභාගී නොවීමේ අර්ථය වන්නේ නූගතෙකු විසින් ඔබ පාලනය කරනු ලබයි යන්නය -ප්ලේටෝ __

    මම නම් කියන්නෙ ඔය දේගොල්ලම මරුවෙන් මරුවට අවුරුදු 60 රට කල කරනවනම් මෙක ගොඩනගන්න එ කාලය ගොදටම ඇති ( අවු 10,17,20 හදටොම ඇති ) අනික් මෙදෙගොල්ලම් එකයි නම වෙනස් උනට ඉන්නෙ එකම කට්ටිය. යිතින් මෙතට්ටු මරුවෙන්නම් තවත් වැඩක්නම් නැත්.

    ඔඋ මම එක පිලිගන්නව, නයකොයො බිහිකරන්නෙ ඉබෙම නෙවෙයිනෙ සිදන්තිකවනම් මහජනය, ( දැන්නම් ගොඩක් වෙලවට ව්‍ය්පරිකයන් සහ මද්‍ය අනිකුත් බලවෙග ) එත් රටෙ මිනිත්සු තමයි ප්‍රදනම සදකය. හරියට යකාගේ හැටියට විමනෙ වගේ ඉන්න මිනිත්සුන්ගේ අකල්ප අනුව නයකය බිහිවෙනව.

    පටු විදියට හිතන අවස්තවදින් වැඩිපුර ඉන්න රටක අවස්තවදි නයකයො බිහිවෙනව, නැත්තන් රටෙ නිති හා ප්‍රතිපත්ති සදන්න ඔන උත්තරිතර සබවට හන්දිවල බොක්කු උඩ ඉන්නඔන අයයි ළිංගව ඔපදුප කියවන්න ඔන කට්ටිය පත්වෙන්නෙ නැනෙ.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක යූටියුබ් එකට තාම දාල නැද්ද බං ? දාල නං කවුරු හරි ලින්ක් එකක් දියංකො.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    waligamaya

    Well-known member
  • ඔන්න ඔක තමයි ඇත්ත.. නියම කතාව බන්.. කාලෙකින් අහපු හොදම කතාවක්.. එත් මොලෙ නැති උන්ට මෙවා තෙරුම් ගන්න බැ :(

    :yes::yes::yes::yes:
    ඔඋ බන් අපෙ ඉන්නව ඉස්කොලේ මම කියල මම කෙනෙක් විශ්‍රමික ගුරුවරයෙක් එයට ITN එකෙ news වලට වඩා දෙයක්නැ...:frown::frown::frown:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැබැයි මහින්ද වගෙ පුස්තකාල වල පොත් පිහිද පිහිද ඉදලා පිනා චාන්ස් එකකින් ලො කෙලෙජ් ගිහින් ජෙරාජ්ගෙන් කොපි කරලා නෙමෙයි පාස් උනෙ :lol::lol::lol:

    ඇයි මචන් නාමල් බේබි?? පොර නීති විභාගේ පාස් කරපු හැටි මතකනේ? :lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඇයි මචන් නාමල් බේබි?? පොර නීති විභාගේ පාස් කරපු හැටි මතකනේ? :lol::lol::lol::lol:

    නැතුව නැතුව... එකට කෙස් එක ඇදපු පොරටත් උන දෙ මතකයිනෙ.. රටත් අත් ඇරල යන්න උනා අන්තිමට...

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වැඩක් නෑ බන් ඌට හරියට ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරි වුනා .කොමන්ට්ස් දාපු හැමෝටම ස්තුතියි:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපෝ රනිල් උඹට වැඩිය නන් කොහොමත් එඩියුකේටඩ් නැත්තන් JR ගේ කාලේ නියෝජ්‍ය විදේශ කටයතු අමාත්‍ය වෙලා රටේ ලාබාලම කැබිනට් අමාත්‍යවරයෙක් වෙන්නේ නෑ බන්. උඹ දන්න රනිල්ගේ කොලිෆිකෙෂන්ස්. :lol::lol::lol:

    අනුන්ගේ උගත් කම බලන්න කලින් නරකද උඹ යමක් කමක් දැන ගත්තොත් හැම වෙලාවේම උම්බෑ ගාන්නේ නැතුව.
    :lol::lol:

    ow ithin mama banata nathuwa kata dennada owa..? :lol::lol::lol: Raniyage story eka apinan dannawa.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැබැයි මහින්ද වගෙ පුස්තකාල වල පොත් පිහිද පිහිද ඉදලා පිනා චාන්ස් එකකින් ලො කෙලෙජ් ගිහින් ජෙරාජ්ගෙන් කොපි කරලා නෙමෙයි පාස් උනෙ :lol::lol::lol:

    adu gane mahindaya minissunge naduwalata hari hitiya.... mahindaya 88-89 kale athurudahan wechcha minissunge nadu walata nikan peni hitiye..?

    Ko oya ugath buddimath ranil peni hitapu eka naduwak kiyapanko..?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    adu gane mahindaya minissunge naduwalata hari hitiya.... mahindaya 88-89 kale athurudahan wechcha minissunge nadu walata nikan peni hitiye..?

    Ko oya ugath buddimath ranil peni hitapu eka naduwak kiyapanko..?

    නඩුවකට පෙනි ඉදියද නැද්ද කියලා මම දන් නැ... එත් මහින්ද ගොබිලයි අනිත් ඉන්න හාල්පාරුවො එක්ක බැලුවහම එ මනුස්සයා උගත් මනුස්සයෙක් බොලා වගෙ ගමෙ බයියො පිලිනොගත්තට මුලු ලොකෙම පිලි ගන්නවා.. උබෙ මානසික මට්ටමට අනුව උබ මහින්ද පොරක් කියලා හිතන එක හරි බන්..උන් ටාගට් කරන්නෙ උබලා වගෙ එවුන්ව... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ඉතිං දන්නවා නං අපිටත් කියපන්කෝ උඹ රනිල් ගැන දන්න දේ?? :lol::lol:

    oya raniya athal eke LLB karala paththakata wela hitapu dial ekak ne.... muuwa mora karala JR thama politics walata adala gaththe muge param parawe nama geniyanna..... :lol::lol::lol: 1978 wenama biyagama kiyala asanayak hadala ne muuwa parliment ewanne.... :lol::lol::lol: anthimata muu biyagamatath arala Colombo 7 walata yanawa...... JR yui LTTE ekayi naththan ada Raniya kiyala ekek UNP eke naa....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නඩුවකට පෙනි ඉදියද නැද්ද කියලා මම දන් නැ... එත් මහින්ද ගොබිලයි අනිත් ඉන්න හාල්පාරුවො එක්ක බැලුවහම එ මනුස්සයා උගත් මනුස්සයෙක් බොලා වගෙ ගමෙ බයියො පිලිනොගත්තට මුලු ලොකෙම පිලි ගන්නවා.. උබෙ මානසික මට්ටමට අනුව උබ මහින්ද පොරක් කියලා හිතන එක හරි බන්..උන් ටාගට් කරන්නෙ උබලා වගෙ එවුන්ව... :lol::lol::lol:

    palayan do yanna..? mulu lokema piligannawa kiyanne MIT eken lecture ekakata ada gahuwamada..? :lol::lol::lol:

    What nonsense Johnson..........

    Raniyage ahawal eka wenna athi ugath.... uuta wada nan thawa kochchara porawal parliment eke innawada... ara balapan G.L goiya......