රනිල් නැතුව වෙන ඔන එකෙක් සුමන්දිරන් හරි කමන්නැare u supporting Dallas ? who is your candidate
රනිල් නැතුව වෙන ඔන එකෙක් සුමන්දිරන් හරි කමන්නැare u supporting Dallas ? who is your candidate
ඉතින් සමගි ජන බලවේගයත් කියන්නෙ ඕක ගේන්න කියලනෙ නිතරම. හැබැයි කියන්න බෑ මේ තත්වෙ නිසා..එයාල ඡන්දෙ නොදෙන්නත් ඉඩ තියනවාරනිල්ට 19 ගෙන්න 3/2 කොහෙන්වත් හම්බෙන්නෙ නැ බන්, පිස්සුද උබලට
ඡන්ද ලක්ෂ 69ක් ගත්ත එකෙක් ඇවිල්ලා හැදුවද ඉතින් රට..චන්ද 25000 ගත්ත එකෙක් ජනාදිපති කරාමද රට ගොඩ යන්නේ,?
රනිල් නැතුව වෙන ඔන එකෙක් සුමන්දිරන් හරි කමන්නැ
මේකයි මාස 6 ක් හරි අවුරුද්දක් හරි. පාර්ලිමේන්තුවේ ඉන්න ටිකක් හරි මිනිස්සු පිලිගන්න එක්කෙනෙක් ජනාධිපති උනොත් යම් ජාත්‍යන්තරේ සහයක් හම්බ වෙයි හැබැයි. රනිලාට ජාත්‍යන්තරේ සහයක් හම්බ වෙන්නෑ. ජන මතයක් නැති නිසා. සාටක බේරගන්න ආව කියලා අපිට වඩා උන් දන්නවා . අනිවා ඉතුරු වෙලාතියෙන වන් දෙයක් මූ ඒක විකුණනනවා රනිලා සුවර්. ඕකා තමා ස්වයිරී බැදුම්කර වැඩි පුරම අරන් තියෙන්නේ 2015-2109. ඒකේ ප්‍රතිඵලේ මුන්ට කන්න උනාරනිල්ට 19 ගෙන්න 3/2 කොහෙන්වත් හම්බෙන්නෙ නැ බන්, පිස්සුද උබලට
ඩලස් නම් අමුම අමු සක්කිලියෙක් නෙමෙ පොහොට්ටුවි අනිත් උන් වගේ, අවුරුද 40ක් 50ක් තිස්සේ මෙ රට කාපු එකම නාකි සෙට් එකෙන් කොහොම හරි රට ගොඩ ගන්න ඔන සජිත් ඩලස් මොකා හරි පත් වෙලා
යු ආර් කරෙක්ට් මෑන්ඩලස්/රනිල් එන්නෙ මයිනා/බැසිලා රෙකමන්ඩ් කරන නිසා වෙන්න පුලුවන්.... උන්ට මේ වෙලාවෙ බලයට ඒන්න බැරිනම් උන්ට අවශ්‍ය කෙනා බලයෙ ඉන්න ඹන ලොජික් ඒක තමයි මේ......ෆක්...
ehnm pakoo laksha 69k gatta ekaa elewwe moktda. kabara goya thalagoya logic ublge
ඔව් ඔව් . හෙන ආතල් එකක් ගත්ත බයියොන්ගෙන් මේ ටිකේ රටේ මොන ප්‍රශ්න තිබ්බත් අපි සන්තෝසෙන් හිටියේ උන්ව ලිදේ දාල. ඒක නැතිවෙන්න දෙන්න බෑ .පොහොට්ටුවේ එකෙක් හොදයි..නැත්නම් මේකේ බයියෝ උදේ ඉදන් මළ ඈඩියාව.එහෙන් ටික ටික කොටිත් නැගිටිනවා![]()

So protesters are the greatest challenge our country facing now ?I think Ranil or someone like Champika is the only one who has the balls to take protestors head on. Ranil showed that on the 13th.
The rest will run and hide under that bed. I think even SLPP guys know this. So if they actually love their lives (and aren't stupid) they will vote for Ranil. Else when another uprising comes (which is highly probably if there is no proper management) they will endup dead.
I also think that since this is a secret vote these guys might be playing mind games.
I am pretty sure Basil still has the balls of a majority in the Phottuwa. Only the fuckers with some self dignity (least what is remaining of it) will disobey him
ඇමරිකන් කොල්ලෙක් යකෝ. හැබැයි ඉන්ග්‍රිසි නම් ශුවර් නෑ. බැසිල දන්නවනෙඩලස් හොදයි බොට්ටු නැන්ගුරමකට ගන්න
ඌට ඉන්ස්ග්‍රිසි පුලුවන්ද?
Violent minority needs to be dealt with. Just because you shout and the majority is silent doesn't mean you get what you want without a proper election.So protesters are the greatest challenge our country facing now ?![]()
Are you sure you are living in 2022?Violent minority needs to be dealt with. Just because you shout and the majority is silent doesn't mean you get what you want without a proper election.