රනිල් අභයාරාමයට ගොස් ආශිර්වාද ගනී

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    (අංජුල මහික වීරරත්න)

    එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු අද (23) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාමයට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

    රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) රාත්‍රී කොල්ලුපිටිය වාලුකාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

    එහිදීකොල්ලුපිටිය වාලුකාරාමය ප්‍රමුඛ පංච මහා විහාරාධිපති කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන පාර්ශවයේ උපාධ්‍යාය කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නාහිමියන් බැහැදුටු රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව බුද්ධ පූජා පිංකමකට ද සහභාගී විය.

    (ඡායාරූප: ශාන්ත රත්නායක)

    image-d10c83e759.jpg


    image-c8bff7efd4.jpg


    image-b9df32c032.jpg


    image-aa1485c71c.jpg


    image-a3ab07a06b.jpg


    image-8961d89f99.jpg


    image-080f9b98b1.jpg




    Lankadeepa
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කාලෙකින් දැක්කේ. පොහොට්ටුවේ වැඩ කරපු මැති ඇමතිවරුන් හම්බෙද්දී කියන්නේ නැද්ද දැන් නං මිනිස්සු හොදටම අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා.

    ඒ කාලේ ඇමරිකන් බිල්ලෙක් මවපු ඔබතුමා අද දිනයේ මෙන්න මේ ගැන මොකද කියන්නේ?

    හමුදා ඇඳුමෙන් වැව හාරන චීනුන් ගැන තානාපති කාර්යාලයෙන් ට්විටර් පණිවුඩයක්

     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    සියල්ලෝම මහබැංකු බැදුම්කර වංචාව යටගසමින් දැහැමින් සෙමෙන් කල් යවත්හ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ වාසනාවන්, අන්තිම කාලෙ හරි පන්සලකට යන එක කොච්චර හොදද...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    කාලෙකින් දැක්කේ. පොහොට්ටුවේ වැඩ කරපු මැති ඇමතිවරුන් හම්බෙද්දී කියන්නේ නැද්ද දැන් නං මිනිස්සු හොදටම අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා.

    ඒ කාලේ ඇමරිකන් බිල්ලෙක් මවපු ඔබතුමා අද දිනයේ මෙන්න මේ ගැන මොකද කියන්නේ?

    හමුදා ඇඳුමෙන් වැව හාරන චීනුන් ගැන තානාපති කාර්යාලයෙන් ට්විටර් පණිවුඩයක්

    මම ඉන්න රටෙත් ගිය මාසේ (මැයි ) විතරක් 68,000 රස්සාවල් නැති වුන. ගොඩ එන්න ලේසි නැහැ. ඕක ලංකාවට විතරක් පොදු දෙයක් නෙවි. එත් ආණ්ඩුවෙන් අවුරුදු දවස්වල තද නීති නොදැම්ම නිසා මේක විශාල අර්බුදයක් දක්වා පැතිරුණ.
    මම කොහෙවත් ඇමෙරිකන් බිල්ලෙක් මවල නැහැ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අනේ වාසනාවන්, අන්තිම කාලෙ හරි පන්සලකට යන එක කොච්චර හොදද...
    ezgif-3-ea12fde9c045.gif


    මම ඉන්න රටෙත් ගිය මාසේ (මැයි ) විතරක් 68,000 රස්සාවල් නැති වුන. ගොඩ එන්න ලේසි නැහැ. ඕක ලංකාවට විතරක් පොදු දෙයක් නෙවි. එත් ආණ්ඩුවෙන් අවුරුදු දවස්වල තද නීති නොදැම්ම නිසා මේක විශාල අර්බුදයක් දක්වා පැතිරුණ.
    මම කොහෙවත් ඇමෙරිකන් බිල්ලෙක් මවල නැහැ
    ඇත්ත ඇත්ත. ලයික්. ජය වේවා
    ------ Post added on Jun 23, 2021 at 7:50 PM
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,467
    1,423
    113
    The short man seated next to Ranil is an arch double game man who can take fire underwater and a man who got his from the southern highway
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආන්ඩුපක්ශේන් ලියලා දුන්න ස්ක්‍රිප්ට් එක රනිල් පාර්ලිමේන්තුවේ කියවැවුවා වගේ මට නම් පෙනුනේ🤣 පොහොට්ටු ගොබිලයෝ මීක් නැත්තේ එකයි පාර්ලිමේන්තුවේ ඇතුලේ😁
     
    • Like
    Reactions: asylum and NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Me naki pappala thawama hithan inne api 60 dashake un kiyala unge lanu kanna.
    Ung hariyata rangapanne wath na Dan.

    Eath me rata harak munta thawama vote karanawane