ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක වට ප්රමාණය ආවරණ ප්රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ අද නියෝගයක් නිකුත් කරනු ලැබුවේය. පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් පොලිසිය
අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් නිසා මෙම නියෝගය පැනවීය.
පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්රදේශයට කිසිදු පාර්ශ්වයක් ඇතුළු වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා ඇති අතර ඒ අනුව මේ දක්වා අරගල භූමියේ පිරිස අඛණ්ඩව රැඳී සිටි ඉඩක් අහිමිව යයි.
ගාලුමුවදොර අරගල භූමියට ද විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදී තිබෙන බව මේ වනවිට වාර්තාවේ.
Gossip Lanka News
(ඉස්සර ඉල්ලලත් දීපු නැති තහනම් නියෝග දෙන දෙනවනේ)