රනිල් ඇත්තටම මොළකාරයෙක්ද?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    4,460
    2,227
    113
    IMF යන එකා වැඩ්ඩෙක් නෙමේ. නොයා ඉන්න පුලුවන් නම් ඒකයි වැඩේ
    IMF giya kiyala nehe.. kalin hamba wechcha sallith aran polla thiyanna puluwan. lankaawa 17 paarakma kale oka thamai..hebei ratata kela unoth minissun gen guti kaala merenna wena risk ekak thiyenawa..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314

    වැඩේ පටන් අරන් අත ඇරිය වගේ නෙමේනෙ කෙල උනොත්. ඒකනෙ අනුර ඕකම අල්ලන් ඉන්නව කියන්නෙ
    ඉතින් මෝඩ රනිල් ගිය IMF එකේ එල්ලිලා IMF කියන විදියට රට කරනවා වෙනුවට , වැඩ්ඩෙක් වගේ තමන්ගේ විදියට රට කරානම් හොද නැද්ද IMF එකෙන් අයින් වෙලා ??
    රනිල් කරපු දේම දිගටම කරන්න නෙවෙයි නේ අනුර ව ගෙනාවේ . :baffled:
    නිකන් වටේ යන්න එපා බං. අර හපුව කියල තියන සීන් එක තමා හරිම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,457
    131,351
    113
    එකමත් එක රටක
    නිකන් වටේ යන්න එපා බං. අර හපුව කියල තියන සීන් එක තමා හරිම
    උබ දැන් කිව්වේ IMF නොයා ඉන්න එක තමයි වැඩ්ඩෙක් කරන්නේ කියලා . අනුර වැඩ්ඩෙක් නිසා IMF එකේ එල්ලිලා ඉන්න ඕන නෑ ඉතින් .
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    උබ දැන් කිව්වේ IMF නොයා ඉන්න එක තමයි වැඩ්ඩෙක් කරන්නේ කියලා . අනුර වැඩ්ඩෙක් නිසා IMF එකේ එල්ලිලා ඉන්න ඕන නෑ ඉතින් .
    සින්හල බෑද? අනුරට අතීතෙට යන්න විදිහක් හොයල දීපන් එතකොට IMF නොයා ඉදී මිනිහ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,457
    131,351
    113
    එකමත් එක රටක
    සින්හල බෑද? අනුරට අතීතෙට යන්න විදිහක් හොයල දීපන් එතකොට IMF නොයා ඉදී මිනිහ.
    ආ ඌට පුලුවන් අනිත් උන් හොදට කරගෙන ආපු රටක් කරගෙන යන්න විතර ද IMF නොයා ? :rofl:

    කඩන් වැටිලා ටිකක් හරි ගොඩ දාල දීපු එකක්වත් IMF නැතුව කරගෙන යන්න පුලුවන් වැඩ්ඩෙක් නෙවෙයි ද ?
    අනිත් උන් හොදට කරා නම් මොකටද බන් ඌ ව ඕන .
    උන්ට බැරි හින්ද නේ වැඩ්ඩෙක් ව ගෙනාවේ .
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    ආ ඌට පුලුවන් අනිත් උන් හොදට කරගෙන ආපු රටක් කරගෙන යන්න විතර ද IMF නොයා ? :rofl:

    කඩන් වැටිලා ටිකක් හරි ගොඩ දාල දීපු එකක්වත් IMF නැතුව කරගෙන යන්න පුලුවන් වැඩ්ඩෙක් නෙවෙයි ද ?
    අනිත් උන් හොදට කරා නම් මොකටද බන් ඌ ව ඕන .
    උන්ට බැරි හින්ද නේ වැඩ්ඩෙක් ව ගෙනාවේ .
    රනිල කලිම්ම IMF ගිහින් තිබ්බෙ නෑ නම් මොනා හරි කරන්න තිබ්බ. දැන් මැද්දෙන් පැනල කෙලවන්න බෑනෙ.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    12,821
    3,669
    113
    of course,

    1. nattan 2/3 tibba pakshayak kali kali welata kadala daai da?

    2. lokuma thani pakshe nayakaya widihata idida marena kal?

    3. nadu kochchara watunat eka parak wath remand unada?

    mole tiyene k*ri , dasa weda welata
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,457
    131,351
    113
    එකමත් එක රටක
    රනිල කලිම්ම IMF ගිහින් තිබ්බෙ නෑ නම් මොනා හරි කරන්න තිබ්බ. දැන් මැද්දෙන් පැනල කෙලවන්න බෑනෙ.
    මොනවද කොරන්නේ 2022 තිබ්බ තත්වේ අනුරය ආව නම් ? :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,164
    54,038
    113
    මාලඹේ
    අනුර ද IMF ගියේ
    IMF Program එකෙන් ඕනෑම වෙලාවක ලංකාවට අයින් වෙන්න පුළුවන්

    අනුරට කියන්න පුළුවන් නම් කයිවාරු ගහන්නේ නැතුව IMF එකෙන් අයින් වෙලා රට කරගෙන යන්න කියලා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,460
    2,227
    113
    රනිල කලිම්ම IMF ගිහින් තිබ්බෙ නෑ නම් මොනා හරි කරන්න තිබ්බ. දැන් මැද්දෙන් පැනල කෙලවන්න බෑනෙ.
    Ithin ban Ranil IMF giya situation ekata wada den rate economy eka hondai neh..IMF එකෙක් අයින් වුනත් මාස හයක් විතර ඇදන් යන්න ෙත් ඩොලර් තියෙනවා. Forex control දාලා අවුරුද්දක් විතර උනත් පුළුවන්. IMF ගියා කියලා බැන බැන ඉන්න ඕන නෑ. වෙන සොලියුෂන් එහෙකට යන්න වටපිටාව හදලා තියෙන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    Ithin ban Ranil IMF giya situation ekata wada den rate economy eka hondai neh..IMF එකෙක් අයින් වුනත් මාස හයක් විතර ඇදන් යන්න ෙත් ඩොලර් තියෙනවා. Forex control දාලා අවුරුද්දක් විතර උනත් පුළුවන්. IMF ගියා කියලා බැන බැන ඉන්න ඕන නෑ. වෙන සොලියුෂන් එහෙකට යන්න වටපිටාව හදලා තියෙන්න
    මම economist කෙනෙක් නෙමේනෙ. economist ල තමයි කියල තියෙන්නෙ මෙහෙම යන එක තමා වඩා හොද කියල.

    කවුද බැන්නෙ IMF ගියා කියල?

    IMF යන්නේ නැතුව ඒ වෙලාවේ අනුරයා ආව නම් අද වෙද්දී අවුරුදු දෙකෙන් මේ තියන තත්වෙට වඩා රට හැදිලා ද ?
    බෑනෙ අනුරට පාර්ලිමේන්තුවෙ ඡ්න්ද තුන නෙ තිබ්බෙ
    ------ Post added on Oct 1, 2024 at 4:31 PM

    IMF Program එකෙන් ඕනෑම වෙලාවක ලංකාවට අයින් වෙන්න පුළුවන්

    අනුරට කියන්න පුළුවන් නම් කයිවාරු ගහන්නේ නැතුව IMF එකෙන් අයින් වෙලා රට කරගෙන යන්න කියලා
    ඔවු ඕනෙ එකෙක් ඒක දන්නව. බැහැල ගියොත් කෙල වෙන නිසා මේක අල්ලන් යනව කියලනෙ පොර ඡන්දෙට කලින් ඉදලම කිව්වෙ?
    ------ Post added on Oct 1, 2024 at 4:32 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,164
    54,038
    113
    මාලඹේ

    ඔවු ඕනෙ එකෙක් ඒක දන්නව. බැහැල ගියොත් කෙල වෙන නිසා මේක අල්ලන් යනව කියලනෙ පොර ඡන්දෙට කලින් ඉදලම කිව්වෙ?
    ------ Post added on Oct 1, 2024 at 4:32 PM
    එහෙනම් රනිල් IMF ගියා කියලා වැලපෙන්නේ🤣

    IMF එකත් යන්න නම් සමාජවාදී ජෙප්පෝ ඕනේ නැහැ රනිල් සීයා හිටියා නම් ඇති🤣🤣🤣🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    එහෙනම් රනිල් IMF ගියා කියලා වැලපෙන්නේ🤣

    IMF එකත් යන්න නම් සමාජවාදී ජෙප්පෝ ඕනේ නැහැ රනිල් සීයා හිටියා නම් ඇති🤣🤣🤣🤣
    කවුද වැලපුනේ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    උබ කියන එකම උබට මතක නැති ඒකනේ වැඩේ 🤗🤗
    රනිල් ගැන මොකුත් කිව්වෙ නෑනෙ.
    අනික ඒකෙ වැලපීමකුත් නෑනෙ