රනිල් ඇත්තටම මොළකාරයෙක්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    35,149
    1
    47,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් ඇත්තටම මොළකාරයෙක්ද?

    රනිල් ලංකාවේ දේශපාලන බලය අතට ගත් ප්‍රධාන කාලවකවානු 3ක් විය.

    2002-2004

    මේ කාලයේදී IMF සමග ගිවිසුමක් ගසා ඒ අනුව රට පාලනය කලේය

    Sri Lankan government entered into an IMF program during the period from 2002 to 2004. Specifically, Sri Lanka signed onto a Poverty Reduction and Growth Facility (PRGF) program with the International Monetary Fund (IMF) in April 2003. The PRGF was designed to support low-income countries with concessional loans aimed at fostering economic stability, reducing poverty, and promoting growth.

    The government at that time, led by Prime Minister Ranil Wickremesinghe, was focused on economic reforms, privatization, and liberalization, with an agenda to attract foreign investment and address the fiscal deficit. The IMF-supported program was part of the broader effort to stabilize the economy, manage public debt, and promote sustainable growth.



    2015-2019

    මේ කාලයේදී IMF සමග ගිවිසුමක් ගසා ඒ අනුව රට පාලනය කලේය

    The fuel pricing formula introduced by Mangala Samaraweera in May 2018 was part of the economic reform agenda under Sri Lanka's Extended Fund Facility (EFF) agreement with the International Monetary Fund (IMF), which was approved in June 2016.

    This agreement was a three-year, $1.5 billion program aimed at supporting Sri Lanka's economic reform efforts, stabilizing its economy, improving fiscal discipline, and addressing balance of payments issues. The introduction of the fuel pricing formula was one of the structural reforms under this program, aimed at reducing fiscal risks associated with fuel subsidies and making fuel pricing more market-driven.


    2022-2024

    මේ කාලයේදී IMF සමග ගිවිසුමක් ගසා ඒ අනුව රට පාලනය කලේය

    මේක ඉතිං කියන්න දෙයක් නෑනෙ


    ඉන්ටර්නැසනල් බුවෙක් තමයි ඉතිං
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,011
    113
    Panadura
    ඕවා වැඩක් නෑ හුත්තෝ පෙන්නපන්කෝ කෝ අල්ලපු හොරු.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,774
    10,225
    113
    NWP
    රනිල් මාත්තෙය ගත්ත ජාත්‍යන්තර ණය නිසා අපි ගොඩ ගියා මල්ලි.......:D:D
    (මහමැතිවරණ ඒ.ජා.ප. දැන්වීමකට තේමාවක්.....)
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,249
    1
    34,495
    113
    Erozan's Mom's room
    පුළුවන් තරන් ආතල් දාල රට බංකොලොත් කරලා අන්තිමේ IMF ගිහින් අමෝ අමෝ අපි රට ගොඩ ගත්තාලු. කාලකන්නියා තව චෙෆ්ලා 15ක් ඉල්ලනවා උයන්න. ඇයි මයිත්‍රී බැල්ලිට උයාගන්නත් බැරිද වැඩ කාරයෙක් හරි අරන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,802
    5,269
    113
    wvzHVPe.png

    මොළ කාරයෙක්ද කියලා දන්නෙ නෑ
    කොළු කාරයෙක් කියලානම් අහලා තියනවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    ඉතින් අනුර ආවේ රනිල් කරපු දේවල් කරන්න නෙවෙයි නේ .
    ඕකෙන් අයින් වෙලා වැඩ්ඩෙක් වෙන්න කියමු !!
    යන විදිහ පොඩ්ඩක් කියල දෙන්නකො මට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,457
    131,351
    113
    එකමත් එක රටක
    යන විදිහ පොඩ්ඩක් කියල දෙන්නකො මට
    යන විදිය කිව්වේ ?
    IMF එකෙන් යන විදිය ද ? ගිවිසුමේ තියන විදියට නැතුව ආණ්ඩුවට ඕන විදියට වැඩ කරාම හරි .
    ඔය ජෙප්පන්ගේ මල්ලිලා පෙරට්ටෝ ගෙනාපු ජනාදිපති අපේක්ෂකගේ ප්‍රතිපත්ති වල තිබ්බේ Exit IMF කියලා .
     
    • Like
    Reactions: AKI-SL

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    යන විදිය කිව්වේ ?
    IMF එකෙන් යන විදිය ද ? ගිවිසුමේ තියන විදියට නැතුව ආණ්ඩුවට ඕන විදියට වැඩ කරාම හරි .
    ඔය ජෙප්පන්ගේ මල්ලිලා පෙරට්ටෝ ගෙනාපු ජනාදිපති අපේක්ෂකගේ ප්‍රතිපත්ති වල තිබ්බේ Exit IMF කියලා .
    කෝ පෙරැට්ටො නෑනෙ ආණ්ඩුවෙ

    එහෙම කලාම හරි ද? මං නම් දන්නෙ ණය ජාති සේරම ටික restructure කරන්න දාල ඒව negotiate කරමින් ඇවිල්ල කියල විතරයි. පැරිස් ක්ලබ් ද අරක ද මේක ද වෙන වෙනම අරන් සාකච්ඡා කරන්න ඉඩක් නෑ දැන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,457
    131,351
    113
    එකමත් එක රටක
    කෝ පෙරැට්ටො නෑනෙ ආණ්ඩුවෙ

    එහෙම කලාම හරි ද? මං නම් දන්නෙ ණය ජාති සේරම ටික restructure කරන්න දාල ඒව negotiate කරමින් ඇවිල්ල කියල විතරයි. පැරිස් ක්ලබ් ද අරක ද මේක ද වෙන වෙනම අරන් සාකච්ඡා කරන්න ඉඩක් නෑ දැන්.
    හරි ඉතින් උබ කියන විදියට වැඩ්ඩෙක් වගේ අනුරට පුලුවන් නේ ඕකෙන් අයින් වෙලා තමන්ගේ විදියට රට කරන්න . මම නෙවයි නේ දැන් IMF නොයා ඉන්න වැඩ්ඩෙක් ගැන කිව්වේ . :baffled:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    හරි ඉතින් උබ කියන විදියට වැඩ්ඩෙක් වගේ අනුරට පුලුවන් නේ ඕකෙන් අයින් වෙලා තමන්ගේ විදියට රට කරන්න . මම නෙවයි නේ දැන් IMF නොයා ඉන්න වැඩ්ඩෙක් ගැන කිව්වේ . :baffled:
    ඉතිං මාත් ඒකනෙ අනුර IMF ගියේ නෑ කිව්වෙ. IMF ගියේ රනිල්. අනුර ඒකට අදාල නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,457
    131,351
    113
    එකමත් එක රටක
    ඉතිං මාත් ඒකනෙ අනුර IMF ගියේ නෑ කිව්වෙ. IMF ගියේ රනිල්. අනුර ඒකට අදාල නෑ
    ඉතින් මෝඩ රනිල් ගිය IMF එකේ එල්ලිලා IMF කියන විදියට රට කරනවා වෙනුවට , වැඩ්ඩෙක් වගේ තමන්ගේ විදියට රට කරානම් හොද නැද්ද IMF එකෙන් අයින් වෙලා ??
    රනිල් කරපු දේම දිගටම කරන්න නෙවෙයි නේ අනුර ව ගෙනාවේ . :baffled:
     
    • Like
    Reactions: AKI-SL and Hapuwa