රනිල් ඇත්තටම මොළකාරයෙක්ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    65,164
    54,038
    113
    මාලඹේ
    රනිල් ගැන මොකුත් කිව්වෙ නෑනෙ.
    අනික ඒකෙ වැලපීමකුත් නෑනෙ
    IMF යන එක වැඩ්ඩෙක් නෙවෙයි කියලා කිව්වේ ඉන්දියාවේ මෝඩි ගැන හිතේ තියාගෙන ද බං🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    IMF යන එක වැඩ්ඩෙක් නෙවෙයි කියලා කිව්වේ ඉන්දියාවේ මෝඩි ගැන හිතේ තියාගෙන ද බං🤣
    රනිල් ආයෙ එන්නෙ නෑ සුදූ බොරුවට ණයට කහින එක නවත්තම්ම දැං.

    ණය ගෙවන එක තාවකාලිකව නැවත්තුවට රටවල් ගොඩ යන්නෙ නෑනෙ. මේක උබල ත් ජීවත් වෙන රට. දැන් මොන බයිල ගැහුව no more ranil ever. යතාර්ථයක් තේරුම් ගනින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,164
    54,038
    113
    මාලඹේ
    රනිල් ආයෙ එන්නෙ නෑ සුදූ බොරුවට ණයට කහින එක නවත්තම්ම දැං.

    ණය ගෙවන එක තාවකාලිකව නැවත්තුවට රටවල් ගොඩ යන්නෙ නෑනෙ. මේක උබල ත් ජීවත් වෙන රට. දැන් මොන බයිල ගැහුව no more ranil ever. යතාර්ථයක් තේරුම් ගනින්
    අහපු එකට උත්තර දීපන්කො බං ඇයි මේ වටේ යන්නේ හැලී ලියන්නේ🤣
    IMF යන එක හොඳ නැත්නම් මෝඩ අනුරයට කියපන් IMF එකෙන් අයින් වෙලා රට කරගෙන යන්න කියලා🤩 පුළුවන්නන් කයිවාරු ගහන්නේ නැතුව IMF එකෙන් අයින් වෙලා රට කරලා පෙන්වන්න කියපන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    අහපු එකට උත්තර දීපන්කො බං ඇයි මේ වටේ යන්නේ හැලී ලියන්නේ🤣
    IMF යන එක හොඳ නැත්නම් මෝඩ අනුරයට කියපන් IMF එකෙන් අයින් වෙලා රට කරගෙන යන්න කියලා🤩 පුළුවන්නන් කයිවාරු ගහන්නේ නැතුව IMF එකෙන් අයින් වෙලා රට කරලා පෙන්වන්න කියපන්
    මම අනුර නෙමේනෙ මම කිව්වෙ මගෙ මතය උඹ ඕනෙ නම් ඒක අනුරට කියාගනින් 🤣🤣🤣 යකෝ බල්ලගෙ නම ගෑවෙන්න ලාවට මොනා හරි කිව්වත් මැක්කො නටනවනෙ එකසිය ගානට මාර මගුලක් උනානෙ මේක
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    2,818
    1,254
    113
    නිධානයක් උඩ
    දැන් මෙයා ගෙවල්ගානේ යනවද?
    IMG_0968.jpeg
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    1,975
    113
    Matara
    රනිල් ඉතින් ඉපදුනු දවසෙ ඉඳල වගෙ දේශපාලන ය කරනවනෙ බන් ඉතින් .... පරම්පරාවම දේශපාලනයනෙ ... ඉතින් ඒ පරිණත බව තියනව

    අනික ව්‍යවස්ථා දැනට හදපු, සංශෝධනය කරපු හැම එකකම වගෙ ඌත් සම්භන්ධ වෙලා තියනව ... ඉතින් ව්‍යවස්ථා, නීතිය ඌට නිකන් ගෙදර වගෙ ඇති .... ඒකනෙ ඔය සෙල්ලන් දාන්නෙ

    තව ඉතින් IQ එකත් හොඳ ඇති නෙ ... කරපු දේවල් වලට ඔය තාම ඉන්නෙ බන් නිදහසේ .....
    ඩයල් එකක් උනාට අමු කැරියෙක් .... වියරු ඝාතකයෙක් සහ පොන්නයෙක් 😴🌺
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,802
    5,269

    luE1nWe.gif

    ඔහේ ඔහොම කිව්වට, මේකෙ ඉන්න ගොඩක් අය කියන්නෙ එයා තමයි කෙරුමා කියලා...
    එයා නැත්නම් මේ රට ස්ථාවර නැතිලු පාවෙලා ගිහිල්ලා ඇන්ටාක්ටිකාවෙ ඇලෙනවලු..
    ගෑස් නැතිවෙනවලු, පෝලිං හැදෙනවලු, වැස්ස ඕෆ් වෙනවලු තේරෙන්නෙ නෑ මෙලෝ දෙයක්..
    අනේ මන්දා ආයිබෝං...
     
    • Sad
    Reactions: Mr.Robot

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    14,339
    24,370
    113
    රනිලා මෝඩයෙක්. බැසිලගෙ කීම අහලා පාර්ලිමේන්තුව කල්තියා විසිරෙව්වා නම් මේ වෙද්දි ගූඇන්පි පොහොට්ටු සජබ කලවම් ආණ්ඩුවක් හදලා. රනිලට ආපහු ජනාධිපති වෙන්නත් චාන්ස් එක තිබුණා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    8,971
    13,314
    113
    රනිලා මෝඩයෙක්. බැසිලගෙ කීම අහලා පාර්ලිමේන්තුව කල්තියා විසිරෙව්වා නම් මේ වෙද්දි ගූඇන්පි පොහොට්ටු සජබ කලවම් ආණ්ඩුවක් හදලා. රනිලට ආපහු ජනාධිපති වෙන්නත් චාන්ස් එක තිබුණා.
    අපෝ ඔවු. පොර හිතුව තනියම වැඩේ කරගන්න පුලුවන් කියල. ඡනඡන්දදායකයන් ව අවතක්සේරු කලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    14,339
    24,370
    113
    අපෝ ඔවු. පොර හිතුව තනියම වැඩේ කරගන්න පුලුවන් කියල. ඡනඡන්දදායකයන් ව අවතක්සේරු කලා
    බලාගෙන ගියාම බැසිලා තමා මොළ කාරයා
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,802
    5,269
    113
    රනිලා මෝඩයෙක්. බැසිලගෙ කීම අහලා පාර්ලිමේන්තුව කල්තියා විසිරෙව්වා නම් මේ වෙද්දි ගූඇන්පි පොහොට්ටු සජබ කලවම් ආණ්ඩුවක් හදලා. රනිලට ආපහු ජනාධිපති වෙන්නත් චාන්ස් එක තිබුණා.
    pRmTvaI.png

    ලොක්කා කලේ කන්න දීපු අත හපා කාලා මස් රාත්තලම බෙදාගන්න. බැසිල්ගෙ එවුන් ටික ශේප් එකේ හොරෙන් බාගෙන බැසිල්ටත් පුක පෙන්නලා මහින්දටත් කොකා පෙන්නලා ඡන්දෙත් දිනලා බහුතරයත් හදාගෙන ගෝලබාලයොන්ටත් සලකගෙන බද්දක් දෙකක් ගහගෙන ඉඩමක් කඩමක් විකුණගෙන ආතල් එකේ ඉන්න සිහිනයක් තිබ්බෙ...
    මහා මොළකරු කිව්වට මෙහෙම වෙයි කියලා දැනුනෙ නෑ... මහපොළවේ ඇත්ත තත්ත්වෙ දැනුනෙ නෑ.
    හික්... හික්... හික්...
    පැයක් හරි වැඩියෙන් තනතුරේ ඉන්නයි ට්‍රයි එක දුන්නෙ...